01/06/2026
Join Our Faculty: Visiting Lecturers Wanted! 🎓
Are you a professional looking to transition into academia, or a passionate educator ready for your next challenge? We are looking for energetic, bilingual individuals to join our academic team for Certificate Level programs. Fresh talent is welcome! If you are a high-potential individual seeking to kickstart your lecturing career, we highly encourage you to apply.
Subject Areas -Business Management & HRM, Marketing, Business Psychology & Counseling, Personal / Personality Development
What We Are Looking For,
Qualifications: Diploma or higher in a related field.
Experience: Relevant professional industry exposure and a passion for teaching (Fresh lecturers are encouraged to apply)
Skills: Exceptional presentation and engaging communication skills.
Languages: Proficiency in both English and Sinhala (Dual language delivery).
Personality: Pleasant, professional, and high-energy.
Why Join Us?
Focus on what you do best as a lecturer! All delivery materials and lesson plans are provided centrally, making this an ideal opportunity for those new to lecturing to gain experience with full academic support.
Ready to inspire the next generation?
📩 Send your CV to [email protected] today!
31/05/2026
We have unlocked a remarkable breakthrough for our students by shifting from rigid, theory-based memory to dynamic learning delivered through apps and gamified experiences. This investment isn't just about technology; it’s about activating real, practical learning and unleashing the unlimited potential. Together, we are moving beyond the textbook to build a brighter, smarter learners in Sri Lanka and Asian Countries.
පාඩම් සහ සාම්ප්‍රදායික සිද්ධාන්තවලින් ඔබ්බට ගොස්, Apps සහ ක්‍රීඩාශීලී අත්දැකීම් ඔස්සේ ඉගෙනීමට විප්ලවීය වෙනසක් අපි ආරම්භ කර ඇත්තෙමු. මෙම ආයෝජනය හුදෙක් තාක්ෂණ වෙනසක් නොව, හැකියාවන් අවදි කරමින් සැබෑ සහ ප්‍රායෝගික ඉගෙනුමක් ලංකාව සහ ආසියානු රටවල් තුල ස්ථාපිත කිරීමේ පියවරකි. පොත පතට පමණක් සීමා නොවූ, බුද්ධිමත් සහ ප්‍රායෝගික මිනිසුන් නිර්මාණය කරමු.
22/04/2026
A Student Sharing her Experience
Call Now to Join: 0788 03 03 03
WhatsApp Chat Click- https://wa.me/94788030303
Visit the Website- www.obisl.com/courses
MRG Sri Lanka
2 likes. "Life Coaching for Personal Development - Michael Ranuka Gamage -MRG Sri Lanka"
20/04/2026
මිනිසුන් අඩුවෙන්ම කථා කරන.. නමුත් ව්‍යාපාර සහ රැකියා ලෝකය ජයගැනීමට අත්‍යවශ්‍ය රහසක් දැනගන්න අවශ්‍යද?
ව්‍යාපාර මෙන්ම රැකියා වෙළඳපොළේ තරඟකාරීත්වය දිනෙන් දින වැඩි වෙනවා. ඉහල ආදායම් ලබාගන්නට සහ ඔබට වටිනාකමක් එකතු කරගෙන, කෙටි කලකින් වැඩිම ප්‍රතිලාභයක් (ROI) ලබාගන්න දැන්ම පියවර ගන්න.
කිසිවෙකුට සොරකම් කල නොහැකි වටිනාම ධනය සහ ආයෝජනය වන අධ්‍යාපනය සමග ඔබ යා යුතු ගමන්මග පිළිබඳ දැනුවත් වන්න.
📊 Business Management: මෙහෙයුම් පළිබඳ අවබෝධය
🤝 HR Management: මානව සම්පත් කණ්ඩායම් මෙහෙයවීම
🎯 Marketing Skills: නවීන වෙළඳපොළ ප්‍රවණතා හඳුනාගැනීම
🧠 Business Psychology: ව්‍යාපාර තුල මිනිස් සබඳතා නිර්මාණය
🌟 Personal Development: නායකත්ව ගුණාංග සහ පෞරුෂය
මෙය ඔබේ හොඳම වෘත්තීය ආයෝජනය වන්නේ ඇයි ?
✅ Fast-Track: මාස 6ක කෙටි කලකදී වෘත්තීය සහතික 5ක්
✅ High Affordability: මසකට රු. 4,000 සිට ආරම්භ වන වාරික සමග ශිෂ්‍යත්ව අවස්ථා රාශියක්
✅ Government Recognized: රජය පිළිගත්, TVEC ලියාපදිංචි ආයතනයකින් පිරිනමන සහතික
✅ Career Shift Ready: ඕනෑම ක්ෂේත්‍රයක සිට ඉහළ කළමනාකාරීත්වය දක්වා ගමන් කිරීමට අවශ්‍ය අඩිතාලම
අයදුම් කරන ආකාරය | How to Apply
🔗 ලියාපදිංචි වන්න | Register:
www.obisl.com/register-course
📞 අමතන්න | Call Us: 0788 03 03 03
UPGRADE YOUR LEARNING TO UPGRADE YOUR LIFE.
18/04/2026
Education for Infinite Potential. 🚀
Don't just apply for your next promotion but command it.
In a competitive market, one certificate and one skillset isn't enough. Build a multi-skilled CV with our Career Power-Pack!
Available Courses
🔹 Business Management (CBMS)
🔹 HR Management (CHRM)
🔹 Marketing (CMS)
🔹 Business Psychology (CPCS)
🔹 Personal Development (CPD)
Why Choose OBISL Campus?
✅ Globally Recognized: Tertiary and Vocational Education Commission Sri Lanka (TVEC Registered Courses - P12/0245)
✅ Modern Curriculum: Internationally Recognized Modern Education Framework aiming for career growth.
✅ Scholarship Scheme: Up to 60% Approval for professional skill development.
(Standard Fee: LKR. 30,000 | MVR 1,466 | USD 96 per course)
Scholarship Offers to Unlock Affordable Learning
🎯 1 Course: LKR. 15,000 | MVR 733 | USD 48 (50% Off)
🌟 Any 3 Courses: LKR. 36,000 | MVR 1,760 | USD 114 (60% Off)
🏆 All 5 Courses: LKR. 60,000 | MVR 2,932 | USD 190 (60% Off)
💳 Monthly Instalments Available
Note: MVR/USD values are approximate based on current exchange rates.Scholarships subject to approval. Transform your career today!
WhatsApp: +94 788 03 03 03
Email: [email protected]
16/04/2026
වෙනස් වන ලෝකයේ, ඔබේ CV එක වෙනස් වෙලා නැද්ද?
Is your CV still stuck in the past while the world moves forward?
රැකියා වෙළඳපොළේ තරඟකාරීත්වය දිනෙන් දින වැඩි වෙනවා. එකම එක සුදුසුකමකින් පමණක් ඉහළටම යන්න අමාරුයි. ඔබේ CV එකට වටිනාකමක් එකතු කරගෙන, කෙටි කලකින් වැඩිම ප්‍රතිලාභයක් (ROI) ලබාගන්න දැන්ම පියවර ගන්න.
In today’s competitive market, a single qualification is often not enough to stand out. To get the best return on your investment, you need a multi-skilled profile that proves you can handle diverse challenges.
Transform your career trajectory by adding high-demand professional certifications to your CV in record time.
ඔබේ CV එකට උපරිම වටිනාකමක් දෙන පාඨමාලා 5
| 5 Skills to Supercharge Your CV
📊 Business Management: මෙහෙයුම් පළිබඳ අවබෝධය
🤝 HR Management: මානව සම්පත් කණ්ඩායම් මෙහෙයවීම
🎯 Marketing Skills: නවීන වෙළඳපොළ ප්‍රවණතා හඳුනාගැනීම
🧠 Business Psychology: ව්‍යාපාර තුල මිනිස් සබඳතා නිර්මාණය
🌟 Personal Development: නායකත්ව ගුණාංග සහ පෞරුෂය
මෙය ඔබේ හොඳම වෘත්තීය ආයෝජනය වන්නේ ඇයි ?
| Why is this your best ROI?
✅ Fast-Track: මාස 6ක කෙටි කලකදී වෘත්තීය සහතික 5ක්
✅ High Affordability: මසකට රු. 4,000 සිට ආරම්භ වන වාරික
✅ Government Recognized: රජය පිළිගත්, TVEC ලියාපදිංචි ආයතනයකින් පිරිනමන සහතික
✅ Career Shift Ready: ඕනෑම ක්ෂේත්‍රයක සිට ඉහළ කළමනාකාරීත්වය දක්වා ගමන් කිරීමට අවශ්‍ය අඩිතාලම
අයදුම් කරන ආකාරය | How to Apply
👉 Start your journey to a high-value CV for just Rs. 4,000!
🔗 ලියාපදිංචි වන්න | Register: www.obisl.com/register-course
📞 අමතන්න | Call Us: 0788 03 03 03
UPGRADE YOUR CV. UPGRADE YOUR LIFE.
15/04/2026
ඔබේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන්න තවමත් ප්‍රමාද නැහැ!
It’s never too late to invest in yourself!
රු. 30,000ක් වටිනා පාඨමාලාවක් රු. 12,000ක් වැනි සුළු මුදලකට ලබාගන්න ඔබටත් අවස්ථාව! පසුතැවෙමින් ඉන්නේ නැතුව, හෙට දවස ජයගන්න අදම නිවැරදි තීරණය ගන්න.
Imagine getting a Rs. 30,000 professional course for as low as Rs. 12,000 - 15,000! Stop wishing you had studied more and start taking action. With our guaranteed scholarship funding, your dream career is now more affordable than ever.
ශිෂ්‍යත්වය ලබාගන්නා ආකාරය | How to Secure Your Scholarship
අපගේ නිපුණතා සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ඔබට ලැබෙන වරප්‍රසාද:
🏆 100% OFF: සිසුන් 10ක් සඳහා (දිනපතා ජයග්‍රාහකයෙකු බැගින්).
💰 60% OFF: සිසුන් 100කට අධික පිරිසකට සහතික කළ ශිෂ්‍යත්ව.
💸 50% OFF: සිසුන් 100කට අධික පිරිසකට සහතික කළ ශිෂ්‍යත්ව.
අනුගමනය කළ යුතු පියවර | Steps to Apply (Read Carefully)
1. Follow Us: අපගේ Facebook පිටුව Like & Follow කරන්න.
2. Engage: පෝස්ට් වලට Comment කර මිතුරන් Tag කරන්න.
3. Share: පෝස්ට් Public Share කර තවත් මිතුරන් Tag කරන්න.
4. Register: Online අයදුම්පත සම්පූර්ණ කරන්න.
5. Stay Tuned: අපගේ පිටුව සමඟ රැඳී සිටින්න!
ඇයි OBISL තෝරාගත යුත්තේ? | Why Choose OBISL?
✅ TVEC Registered (P12/0245): රජය පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයක සහතිකය.
✅ Guaranteed Funding: අයදුම්කරුවන් සඳහා 50% හෝ 60% හෝ 100% නිපුනතා ශිෂ්‍යත්ව සහතික කෙරේ.
✅ Professional Guidance: ඔබේ වෘත්තීය ගැටලු සඳහා නොමිලේ උපදේශනය.
🔗 ලියාපදිංචිය | Register Now: www.obisl.com/register-course
📞 වැඩි විස්තර | Hotline: 0788 03 03 03
START CHANGE TODAY!
14/04/2026
ඔබේ අනාගතය අතේ ඇඟිලි පහ වගේ ශක්තිමත් කරගන්න සූදානම්ද?
Ready to reshape your future with 5 specialized skills?
පැරණි දක්ෂතාවලින් (Current Skills) පමණක් අනාගතය ජය ගන්න බැහැ. ඔබේ ගමන් මග නිවැරදි දිශාවට හරවා (TURN BACK to the right path), හෙට දවසේ සාර්ථකත්වය කරා යන ගමන අදම ආරම්භ කරන්න.
Don’t get stuck with outdated skills. It's time to transition from where you are to your FUTURE CAREER. With OBISL, you get five specialized courses that work together like the five fingers of a hand to give you the power to reshape your destiny!
අනාගතය ජයගන්නා පාඨමාලා 5 | The 5 Pillars of Success
📊 Business Management - විශ්වාසයෙන් නායකත්වය කරා.
🤝 Human Resource Management - දූරදර්ශී සැලසුම්
📈 Marketing Skills - විශ්ලේෂණය සමග නිර්මාණශීලී ගමනක්
🧠 Psychology & Counselling - අවබෝධය සහ නිවැරදි දැක්ම
✨ Personal Development - සාමාන්‍යට එහා විශේෂී පෞරුෂය
ඔබට ලැබෙන වරප්‍රසාද | What You Get
✅ TVEC Registered (P12/0245): රජය පිළිගත් උසස් අධ්‍යාපන ආයතනයක සහතිකය.
✅ Up to 100% Funding: සිසුන් සඳහා 100% දක්වා ශිෂ්‍යත්ව.
✅ Free Consultation: ඔබේ වෘත්තීය ගමන සැලසුම් කිරීමට නොමිලේ මග පෙන්වීම.
අයදුම් කරන ආකාරය | How to Apply
🔗 ලියාපදිංචි වන්න | Register: www.obisl.com/register-course
📞 අමතන්න | Call Us: 0788 03 03 03
YOUR PATH FORWARD STARTS HERE!