Ocean Bridge International for Skills and Learning

Share

Education Institute and Training Centre for Academic and Professional studies

01/01/2026
Home - Ocean Bridge International Education Institute 03/12/2025

📢 *දැනුම් දීම*

මෙම දුෂ්කර කාලවකවානුව තුල, අපගේ සිසුන්ගේ පවුල් කිහිපයක් අභියෝගාත්මක කාලයන්ට මුහුණ දෙන බව අපගේ අවධානයට යොමුව ඇත. ඔබ සැමට ඔබේ සාමාන්‍ය ජීවන රටාවට නැවත පැමිණීමට සහ පෙරට වඩා ශක්තිමත්ව නැගී සිටීමට හැකි වනු ඇතැයි අප බලාපොරොත්තු වන අතර, ඔබ සැමට දේව ආශීර්වාදය ප්‍රාර්ථනා කරමු. තවද, ඔබට අපෙන් කිසියම් ආකාරයක උපකාරයක් අවශ්‍ය නම්, කරුණාකර අප හා සම්බන්ධ වීමට කටයුතු කරන්න.

📢 NOTICE

During these difficult times, we understand that some of the families of our students are facing challenging times. We hope and pray that all of you will be able to return to your normal lifestyle and rise again stronger than ever before. God bless you all. Further, if you need any kind of assistance from us, please feel free to reach us.

Ocean Bridge International for Skills and Learning

Home - Ocean Bridge International Education Institute Skill Upgrade Courses - Personal Development - Personality Development - English Courses

Physical English Classes - Ocean Bridge International 02/10/2025

📢 NOTICE - English for Young Learners

📝 Grade 2 (2026) Registration List is being finalized.

👨‍👩‍👧 Parents who wish to add names are kindly requested to send the calling name of the child and the surname through WhatsApp.
(Sample Message – Sanal Perera Grade 2 (2026))

📅 Final Date – 24th October

📞 Contact Number – 076 532 3334

📢 දැනුම්දීම - කුඩා දරුවන් සඳහා ඉංග්‍රීසි

📝 2026 - 2 ශ්‍රේණිය සඳහා ලියාපදිංචි ලැයිස්තුව අවසන් අදියරේ ඇති බව දන්වා සිටිමු.

👨‍👩‍👧 දරුවන්ගේ නම් ඇතුලත් කිරීමට අවශ්‍ය දෙමාපියන්, එම දරුවාගේ නම WhatsApp හරහා යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
(උදාහරණය – සනාල් පෙරේරා Grade 2 (2026))

📅 අවසන් දිනය – ඔක්තෝබර් 24

📞 දුරකථන අංකය – 076 532 3334

| Website:

Physical English Classes - Ocean Bridge International OCEAN BRIDGE INTERNATIONAL Opportunities : Boundless : Integrity : Success : Luminary 35+ Years Of Excellence Physical English Classes at the Institute Join Courses For Adults Click to check our courses for adults! Explore Business Management, Marketing, HRM, Personal Development, Psychology, and Co...

09/04/2025

🚨 Big Announcement from Ocean Bridge International!🚨

අපගේ ආයතනය වෙත ජාතික වශයෙන් පිළිගත් පාඨමාලා 5 ක් සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) විසින් නිල වශයෙන් අනුමැතිය ලබාදී ඇති බව සතුටින් දැනුම් දෙමු. මෙම පියවර හරහා ප්‍රායෝගික සහ නිපුණතා මත පදනම්ව, දැරිය හැකි වෘත්තීය අධ්‍යාපන ගමන්මගක් ඔබට ලබාදීමේ අපගේ මෙහෙවරෙහි නව පරිච්ඡේදයක් සනිටුහන් කරයි.

We’re proud to share that our institute is now officially approved by Tertiary and Vocational Education Commission (TVEC) for 5 nationally recognized courses. This milestone marks a new chapter in our mission to offer practical, skill-driven, and business-focused education that’s affordable and future-ready.

🎓 Approved Courses are listed in English and Sinhala below.

1. Personal Development (Skills Upgrading)
2. Business Management Skills (CBMS)
3. Human Resource Management (CHRM)
4. Marketing Skills (CMS)
5. Psychology for Business & Counselling (CPCS)

1. පුද්ගල සංවර්ධන පාඨමාලාව (CPD)
2. ව්‍යාපාර කළමනාකරණ කුසලතා පාඨමාලාව (CBMS)
3. මානව සම්පත් කළමනාකරණ පාඨමාලාව (CHRM)
4. අලෙවිකරණ කුසලතා පාඨමාලාව (CMS)
5. ව්‍යාපාර සඳහා මනෝ විද්‍යාව සහ උපදේශණය පාඨමාලාව (CPCS)

(Official Recognition by Education Ministry for Migration Purposes │විදේශගතවීමේ කටයුතු සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ නිල පිළිගැනීම ඇත)

16/01/2025

Oxford Reading Tree - Can You See Me වගේ පොත් Beginner Level 1 දරුවන්ට නිරායාසයෙන් කියවිය හැකිය. අපේ පොස්ට් එකට ආදරණිය Tiran පුතා තනිවම කියවීම කර එවුවා. අපට බොහොම සතුටුයි පුතේ.

වයස අවුරුදු 5-6 අතර ඔබේ දරුවාට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට ශක්තිමත් ආරම්භයක් ලබා දෙන්න!

අපගේ සුවිශේෂී Beginner Level 1 - 2025 පාඨමාලාවට අදම ලියාපදිංචි වන්න!

අපගේ පාඨමාලාව ජාත්‍යන්තර විෂය මාලාවන්ට අනුගාමීව සැකසුණු අතර, ඔබේ දරුවාට ඉංග්‍රීසි භාෂාව ඉංග්‍රීසි භාෂාවෙන්ම ප්‍රගුණ කිරීමට විශිෂ්ට අවස්ථාවක් ලබා දෙයි. නවීන අත්දැකීම් හා තාක්ෂණය සමඟ, ඉතා ආකර්ෂණීය අන්දමින් ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට ලංකාවේ සුවිශේෂීම Online ඉංග්‍රීසි භාෂා පාඨමාලාව සදහා ඔබේ දරුවා සම්බන්ධ කිරීම සදහා 076 532 3334 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.

වැඩි විස්තර සදහා:
WhatsApp: 076 532 3334

If your child is between 5-6 years of age, register now for the 2025 Beginner Level 1 English Language Course by Ocean Bridge International Educational Institute.

Our courses follow an internationally aligned curriculum, designed to help your child master English through modern and engaging methods. Combining technology and innovative experiences, we offer one of Sri Lanka's most unique online English learning programs.

Secure your child's spot today by contacting us via WhatsApp at 076 532 3334

For more details:
WhatsApp: 076 532 3334
Register for 2025 student admissions using the link below.
පහත ලින්ක් එක ක්ලික් කිරීමෙන් 2025 සඳහා දරුවන් ලියාපදිංචි කිරීමේ group එකට එකතු වන්න:
https://bit.ly/BeginnerLevel2025

Photos from Ocean Bridge International Educational Institute's post 11/01/2025

වයස අවුරුදු 5-6 අතර ඔබේ දරුවාට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට ශක්තිමත් ආරම්භයක් ලබා දෙන්න.
අපගේ සුවිශේෂී Beginner Level 1 - 2025 පාඨමාලාවට අදම ලියාපදිංචි වන්න.

Photos from Ocean Bridge International Educational Institute's post 06/01/2025

2025 Beginner Level 1 දරුවන්ගේ දෙමව්පියන් ඔවුන්ගේ පළමු දින පන්තිය ගැන අදහස් දැක්වුවා. ඔබ සියලු දෙනාගේ අදහස් වලට සහ ආශීර්වාද වලට බෙහෙවින්ම ස්තුතියි.

වයස අවුරුදු 5-6 අතර ඔබේ දරුවාට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයට ශක්තිමත් ආරම්භයක් ලබා දෙන්න.

අපගේ සුවිශේෂී Beginner Level 1 - 2025 පාඨමාලාවට අදම ලියාපදිංචි වන්න.

අපගේ පාඨමාලාව ජාත්‍යන්තර විෂය මාලාවන්ට අනුගාමීව සැකසුණු අතර, ඔබේ දරුවාට ඉංග්‍රීසි භාෂාව ඉංග්‍රීසි භාෂාවෙන්ම ප්‍රගුණ කිරීමට විශිෂ්ට අවස්ථාවක් ලබා දෙයි. නවීන අත්දැකීම් හා තාක්ෂණය සමඟ, ඉතා ආකර්ෂණීය අන්දමින් ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට ලංකාවේ සුවිශේෂීම Online ඉංග්‍රීසි භාෂා පාඨමාලාව සදහා ඔබේ දරුවා සම්බන්ධ කිරීම සදහා 076 532 3334 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.

වැඩි විස්තර සදහා:
WhatsApp: 076 532 3334

If your child is between 5-6 years of age, register now for the 2025 Beginner Level 1 English Language Course by Ocean Bridge International Educational Institute.

Our courses follow an internationally aligned curriculum, designed to help your child master English through modern and engaging methods. Combining technology and innovative experiences, we offer one of Sri Lanka's most unique online English learning programs.

Secure your child's spot today by contacting us via WhatsApp at 076 532 3334

For more details:
WhatsApp: 076 532 3334

Register for 2025 student admissions using the link below.
පහත ලින්ක් එක ක්ලික් කිරීමෙන් 2025 සඳහා දරුවන් ලියාපදිංචි කිරීමේ group එකට එකතු වන්න:
https://bit.ly/BeginnerLevel2025

Photos from Ocean Bridge International Educational Institute's post 02/01/2025

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

Main Campus
Kurunegala
60000