29/12/2023
Telegram group - https://t.me/+1bOxHNnk-BIwNTRl
සාම්ප්‍රදායික ඉගැන්වීමේ කලාවෙන් ඔබ්බට ගොස් ඉතාමත් සරලව සහ ප්‍රායෝගික නිදසුන් සමගින් ඉගැන්වීම සිදු කරනවා.
අපෙන් ආර්ථික විද්‍යාව හැදෑරීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද ? 🤔
[ ] මාසෙකට දින 8 ක් ඉගැන්වීම් කටයුතු කරනව
[ ] දින 4 ක් සාමන්‍ය පරිදි Theory කොටස් සාකච්චා කරන අතර ඉතිරි දින 4 තුල පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා සහා නොතේරුණු කොටස් නැවත පැහදිලි කිරීම සිදු කෙරේ.
[ ] ඕනෑම අවස්ථාවක නොතේරෙන කොටස් සහ ප්‍රශ්න විමසීමට හැකි වීම
[ ] Rs.500 /= වැනි අඩු මුදලකට ඉගෙන ගැනීමට හැකි වීම
[ ] ගමන් ගාස්තු ඉතිරි වීම
[ ] නොමිලේ Revision Class එකකට සම්බන්ද වීමට හැකි වීම
[ ] Recording නැවත නැවත බැලීමේ හැකියාව
[ ] පාඩම් කිරීමට පහසු වන ආකාරයෙන් සකසන ලද සටහන් PDF වශයෙන් ලබා දීම.( අවශ්‍යනම් Tute නිවසට ගෙන්වා ගත හැකි අතර එවිට අය කරන මුදල වෙනස් වේ.)
[ ] පලමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ
Physical පංති යන ඔයාලා දන්නවා මේ වෙනකොට Econ Theory පංතියකට මාසයකට Rs.1500/= වගේ මුදලක් අය කරනවා ඒ වගේ Revision පංතියකටත් Rs. 1500/= වගේ මුදලක් අය කරනවා. සාමාන්‍යයෙන් මසකට Rs.3000/= කට ආසනන මුදලක් වියදම් කරනවා Econ ඉගෙන ගන්න. ඒ වියදම් කරලත් ඔයාලට නොතේරුන කොටස් නැවත ඇසීමට හෝ නැවත පැහැදිලි කිරීමක් සිදු කරන්නෙ නෑ.ඒ නිසා ආර්ථික අපහසුතා තියෙනෙ ගොඩක් ලමයි ඉන්නවා. ඒ වගේ අයට උදව්වක් වේවි මේ Online class එක. පොඩි මුදලක් අයකරා කියල කිසිදු විෂය කරුණක් අත් නොහැර ඉගැන්වීම කටයුතු සිදු කරනවා. විෂය කරුණු මග හැර උගන්වනවා යැයි කවුරුන් හෝ පැවසුවහොත් ඔහුට ගෙවූ ආපසු ලබා දේ. අපගේ පංතියට සහභාගී වී වෙනස වටහා ගන්න.
27/12/2023
9 න් 10ට යන දරුවන්ට
සාම්ප්‍රදායෙන් බැහැර වූ නව්‍යකරණයක ආරම්භය...
O/L commerce - A එකට සෙට්වෙන්න
ලියාපදිංචිය දැන් ආරම්භ වි ඇත..නම, පාසල දැන්ම Whatsapp හරහා යොමු කරන්න...0783107243
සෑම සෙනසුරාදා සවස 1 සිට
සහස්‍ර අධ්‍යාපන ආයතනය - බලපිටිය (පද්මා ලී බඩු උඩු මහල)
එන්න ඇවිත් වෙනස බලන්න...
27/12/2023
2025 AL Theory & 2024 AL Revision
ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය හා ගිණුම්කරණය නව පන්ති ආරම්භය.
AL Commerce සන්නාමය..!
A 3ක් ගන්න, අපි A ගැම්මෙන් වැඩ කරමු!!
මුල සිට සරලව. අද ම ලියාපදිංචි සදහා 0764341413 අංකයට සිසුවාගේ විස්තර (නම/පාසල/ප්‍රදේශය) කෙටි පණිවිඩයක් මගින් යොමු කරන්න. වැඩි විස්තර සදහා අමතන්න.
තනි හෝ කුඩා කණ්ඩයම් පන්ති සදහා නිවසට පමිණ ඉගැන්වීම..
27/12/2023
🔵 දැන් සිසුන් බඳවා ගැනේ ....
🔵 සහනදායී මාසික ගාස්තු අයකිරීම ....
🔵 විශ්වාසී A සාමාර්ථයක හිමිකරුවෙකු වන්න අප පන්තිය සමග විශ්වාසයෙන් එකතු වෙන්න 👇👇
27/12/2023
🔵 6/7/8/9/10/11 ශ්‍රේණි සඳහා දැන් සිසුන් බඳවා ගැනේ ..
🔵 සහනදායී මාසික අයකිරීම්
🔵 සිතියම් නිවැරදිව ලකුණු කරවීම
🔵 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
🔶 මෙවර 2023 (20224) අ.පො.ස සා පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා වෙනම පන්ති පැවැත්වේ ..
විශ්වාසනීය A සාමාර්ථයකට එකතු වෙන්න 👇👇
26/12/2023
ඔබේ දැන්වීමත් 💯 නොමිලේ පළකර ගන්න.
ඔබගේ දැන්වීම පහත සදහන් අංකයට වට්සැප් කරන්න.🔥🔥🔥⚡
☎ 0703171771
මෙම අවස්ථාව මාර්තු 31 දක්වා පමණයි.
20/08/2023
ඉක්මනින් තොරතුරු ලබා දෙන්න.
Whatsapp : 0753703683
18/08/2023
එහෙම උන් අඩුයි.
ඒත් හිටියොත් උබේ වාසනාව මචං 👬💪
12/03/2023
graphic designer වරුන් අවශ්‍යයි.
Creativity,
Photo editing,
Web advertising,
YouTube content, creating,
Facebook managing,
Facebook banner creating,
YouTube thumbnail designing,
Tute tipping(sinhala/english)
Handbills designing,
Leaflets designing,
* ස්ථිර සේවය සදහා
* ඉතා කාර්යක්ෂමව හා වගකීමකින් යුතුව සේවය කල හැකි
*ක්ශේත්‍රයේ මනා හැකියාවක් ඇති designer කෙනෙක් නම් අපට කතා කරන්න.
☎ 0770716122