SDR English Academy

SDR English Academy My intention is to support the English beginners in an easy way.

🚩🚩G.C.E. (O/L) විභාගය සදහා පැවැත්වූ පන්තිය අවසන් වුන දින එම නර්තනය  නැවතත්, එම දියනියන්ගෙන්.❤
08/02/2026

🚩🚩G.C.E. (O/L) විභාගය සදහා පැවැත්වූ පන්තිය අවසන් වුන දින එම නර්තනය නැවතත්, එම දියනියන්ගෙන්.❤

28/01/2026

*🌟🌟🥰Grade 03 & 04 class(reading ,writing listening Comprehension )*
is is held
On Tuesday From 2.30p.m - 4.30p.m.
@
🌹 *SDR English Academy🌹*

24/01/2026

🤔😂😄Both learning and tteaching English should be fun. 😄😄😂
ඉංග්‍රීසි ඉගෙන ගැනීම සහ ඉගැන්වීම යන දෙකම විනෝදාත්මකයි.😂😂😄😄

22/01/2026

"🌟🌟"චන්ද්‍ර මණ්ඩලේ සැතපුනු පුංච් සාවියේ🌟🌟 By:-Daughter Mandira & Mother :Manel""

18/01/2026

🌹🌹🌹Teaching to Kids is always Challenging but actually fun🌹🌹🌹

18/01/2026
AT SDR ACADEMY Siyambalangauwa.on Mondays From 2.45p.m.
15/01/2026

AT SDR ACADEMY Siyambalangauwa.
on Mondays From 2.45p.m.

14/04/2022

Happy Sinhala & Tamil New Year to you!!! By:-Chanumi Ovinya Grade 03

04/03/2022

පසුගිය කාලයේ කොරෝනා වසංගතය හේතුවෙන් බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි පමණක් නොව කිසිම ව්ෂයක් හරිහැටි ඉගෙන ගැනීමට නොහැකි වුනා කියලා අපි කවුරුත් දන්නවා නේ. ඒ වගේම අපිටත් ගම්බද දරුවෙකුව පවා නිවසට ගෙන්වා පංති පැවැත්විය නොහැකි අවස්ථාවක ONLINE පංති ආරම්භ කලා.ඒ වගේම හැමෝම දැනුවත් කලා "මේ අභියෝගය කොකොම හරි ජය ගම්මු කියලා, "
කියන ගොඩක් සතුටුයි, මේවෙන විට අපිත් සමග ONLINE පංතියේ සිටින හැම දූ දරුවෙක්ම වගේ ඉංග්‍රීසි ලිවීම, කියවීම, සවන්දීම සහ අවබෝධය යන නිපුණතා වලින් පිරිපුන් දරුවො පිරිසක් වෙලා, ගොඩක් දරුවො A,B,C D.......ඉගෙන ගත්තෙත් ONLINE ක්‍රමයෙන්..
විස්වාස කරන්න පුලුවන් ද???-

සමහර දරුවො තව වෙනතුරු සැබැවින් දැකලා නෑ, නමුත් ඔවුන්ට ඉගෙන ගන්න පිහිට වූ මාහට දක්වන ලෙන්ගතු කම ඉතා අදරණීයි,

දූදරුවන්ගේ දක්ෂතා මෙම පිටුවේ මෙසේ පලකිරීමද
ඉහත දැක්වූ අදහසට සාක්ෂි දැක්වීමකි.
මෙම දරුවාද එවැනි
කිසි දිනක හැබැහින් නොදුටු 2 වසර පංතියේ *SADEW*

Please SHARE this page...
Whatsapp
071_4133332
To join our Spoken English &Theory classes

25/02/2022

🌹🌹🌹GOOD Habbots - හොද පුරුදු 🌹🌹🌹

Address

Gonagama Road
Kurunegala

Telephone

+94714133332

Website

Alerts

Be the first to know and let us send you an email when SDR English Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to SDR English Academy:

Shortcuts

Share