02/09/2026
⭕Speed up revision ⭕
මේ අවස්ථාව miss කර ගන්න එපා ලමයි 🛑
❇️ ඔයාල chemistry ඉගෙන ගන්නෙ හරිම විදියට නෙමෙයි වෙන්න පුලුවන්
ඔයාල හිතන් ඉන්නෙ කටපාඩම් කරල chemistry ගොඩ දා ගන්න පුලුවන් කියලද
එහෙම නම් ඔයාල වැරදියි ❌
Logical thinking එකක් එක්ක වැඩ කරල AL Chemistry theory මම ඔයාලට Cover කරල දෙනව 💯♨️
🔸ඔන්ලයින් වගේම කණ්ඩායම් පන්ති සදහාද ඔයාලට විමසන්න පුලුවන් 🔶
076-8643863 📢
👆මේ නම්බර් එකට කතා කරල පන්ති සදහා විස්තර දැන ගන්න පුලුවන්
Chemistry වලට 🅰️ එකක් ගන්න කැමති ගැම්මෙන් වැඩ කරන මල්ලිල නංගිලටයි මේ වැඩපිලිවෙල ඔබත් අදම සම්බන්ධ වන්න 💙
https://youtube.com/-f7k?si=c6xIpIky3hlZIbvo