Evolvus Academy

Evolvus Academy Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Evolvus Academy, Education Website, No 141/1/1, Negombo Road, Kurunegala.

පින්බර ඇසළ පොහෝ දිනය අදයි !!!දුක් දොම්නස් නිවාලන සදහම් සිසිලෙන් සිත් සනසාලනපින්බර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා!!!
09/07/2025

පින්බර ඇසළ පොහෝ දිනය අදයි !!!

දුක් දොම්නස් නිවාලන සදහම් සිසිලෙන් සිත් සනසාලන
පින්බර ඇසළ පුන් පොහෝ දිනයක් වේවා!!!

20/06/2025

🚀 Crypto යනු අනාගතයයි. ඔයත් සුදානම් ද?

💰 Smart ලෙස ආයෝජනය කරන හැටි, blockchain තාක්ෂණය, Decentralized තාක්ෂණ ක්‍රම සහ සියල්ලම එකම පාඨමාලාවකින්!

ඔබ නවකයෙක් වුවත් මේ ඩිජිටල් මූල්‍ය විප්ලවයට ඔබේ දොරටුවයි. 📈

නව Cryptocurrency Advanced Course එක ඉක්මනින් ආරම්භ වේ - සීමිත ආසන!

🔥 අත්දැකීම් අවශ්‍ය නොවේ
🧠 විශේෂඥ මගපෙන්වීම
🎓 වටිනා සහතිකයක්ද හිමිවේ.

ඔබගේ Crypto ගමන අදම අරඹන්න. මෙම වටිනා අවස්ථාව මගහරවා නොගන්න!!!

Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/GkaOyTTBFhEHXp61AbheLt

Follow the Evo Crypto channel on WhatsApp: https://whatsapp.com/channel/0029VbAzAt805MUcRXyY4Q2G

12/05/2024
Happy Independence Day!!!!!
03/02/2024

Happy Independence Day!!!!!

18/01/2024

තාක්ෂණයත් සමඟ ඉදිරියට යන ලෝකේ බයක් නැතුව ලොක්කොත් එක්ක හැප්පෙන්න නම් පොඩ්ඩන්ටත් ICT ඕනෙමයි.

ඔන්න අපි පොඩ්ඩන්ටම සුවිශේෂී වුණ Computer Course එකක් ගෙනාවා.

මේ පාඨමාලාව සිංහල සහ ඉංග්‍රීසි කියන මාධ්‍ය දෙකෙන්ම පැවැත්වෙන අතර 👉 Levels වශයෙන් පැවැත්වේ.
📍Level 01
📍Level 02
📍Level 03
වශයෙන් ප්‍රධාන Level 3ක් ඇති අතර වයස් භේදයකින් තොරව Course එකට සම්බන්ධ විය හැක.

👨‍👩‍👧 පොඩ්ඩත් එක්කන් ඔයත් එන්න. පොඩ්ඩට ගැලපෙන Level එක අපි තීරණය කරමු.

📅 පාඨමාලා ආරම්භය ජනවාරි මස සිට

⏰ වේලාව - ප.ව. 2.30 - ප.ව. 4.30 දක්වා. (සතියේ දින වල)

වැඩිදුර තොරතුරු සඳහා දැන්ම අමතන්න.
070 - 6 701 702 / 070 209 5 209

May the fragrance of ghee and the sweetness of Pongal dish bring melody to your life. Wishing you a very happy Pongal. 🪔
15/01/2024

May the fragrance of ghee and the sweetness of Pongal dish bring melody to your life. Wishing you a very happy Pongal. 🪔

May the true spirit of Christmas shine in your heart and light your path. Wishing you a season that's merry and bright! ...
25/12/2023

May the true spirit of Christmas shine in your heart and light your path. Wishing you a season that's merry and bright! Merry Christmas and a Happy New Year

තාක්ෂණයත් සමඟ ඉදිරියට යන ලෝකේ බයක් නැතුව ලොක්කොත් එක්ක හැප්පෙන්න නම් පොඩ්ඩන්ටත් ICT ඕනෙමයි. ඔන්න අපි පොඩ්ඩන්ටම සුවිශේෂී ...
02/11/2023

තාක්ෂණයත් සමඟ ඉදිරියට යන ලෝකේ බයක් නැතුව ලොක්කොත් එක්ක හැප්පෙන්න නම් පොඩ්ඩන්ටත් ICT ඕනෙමයි.

ඔන්න අපි පොඩ්ඩන්ටම සුවිශේෂී වුණ Computer Course එකක් ගෙනාවා.

මේ පාඨමාලාව සිංහල සහ ඉංග්‍රීසි කියන මාධ්‍ය දෙකෙන්ම පැවැත්වෙන අතර 👉 Levels වශයෙන් පැවැත්වේ.
📍Level 01
📍Level 02
📍Level 03 වශයෙන් ප්‍රධාන Level 3ක් ඇති අතර වයස් භේදයකින් තොරව Course එකට සම්බන්ධ විය හැක.

👨‍👩‍👧 පොඩ්ඩත් එක්කන් ඔයත් එන්න. පොඩ්ඩට ගැලපෙන Level එක අපි තීරණය කරමු.

📅 පාඨමාලා ආරම්භය - නොවැම්බර් 07, අඟහරුවාදා

⏰ වේලාව - ප.ව. 2.30 - ප.ව. 4.30 දක්වා.

වැඩිදුර තොරතුරු සඳහා දැන්ම අමතන්න.
070 - 6 701 702 / 070 209 5 209


Address

No 141/1/1, Negombo Road
Kurunegala
60000

Telephone

+94706701702

Website

Alerts

Be the first to know and let us send you an email when Evolvus Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share