Sanath Adikari Korean Language Academy

Sanath Adikari Korean Language Academy We are Teaching EPS TOPIK Korean Language.

S A Academy  ඉගනුම ලැබූ  අද දින සිහින දේශයට පියනගන ඔබට ජීවිතේ දිනල එන්න සුභ පැතුම්.... .. බුදුසරණයි......
12/05/2026

S A Academy ඉගනුම ලැබූ අද දින සිහින දේශයට පියනගන ඔබට ජීවිතේ දිනල එන්න සුභ පැතුම්.... .. බුදුසරණයි......

26/04/2026
ලබන්නා වූ නව වසර සිහින දේශයට පියමනින්නට බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම දෙනාට සුභ නව වසරක් වේවා..!💐
13/04/2026

ලබන්නා වූ නව වසර සිහින දේශයට පියමනින්නට බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම දෙනාට සුභ නව වසරක් වේවා..!💐

අසමසම ප්‍රතිඵල සමගින් වැඩිම පිරිසකගේ කොරියානු සිහිනය යතාර්තයක් කල එකම ගුරුවරයා.කොරියානු භාෂා දේශක සනත් අධිකාරි විසින් මෙ...
06/04/2026

අසමසම ප්‍රතිඵල සමගින් වැඩිම පිරිසකගේ කොරියානු සිහිනය යතාර්තයක් කල එකම ගුරුවරයා.

කොරියානු භාෂා දේශක සනත් අධිකාරි විසින් මෙහෙයවන කොරියානු භාෂා පාඨමාලාව.

2026 කොරියානු භාශා ණිපුනතා පරීක්ෂණය සදහා

* කුරුණෑගල Unique ආයතනයේදී

April මස 21 වන අගහරුවාදා දින පෙ.ව.9.00 ට

* April මස 26 වන ඉරිදා දින ප.ව.7.00 ට දිවයිනටම online

* April මස 24 වන සිකුරාදා දින ප.ව.7.00 ට පෙළ පොත ආවරණ පංතිය දිවයිනටම Online

නව පංති ආරම්භ කරනු ලැබේ.ඔබත් සහභාගී වෙන්න.පහත අංකයට අදම whatsapp පණිවිඩයක් යොමු කර ලියාපදිංචි වන්න.

076 375 4200
online පන්තිය සඳහා සම්බන්ධ වීම්ට පහත link එක ඔස්සේ සම්බන්ධ වෙන්න.
https://whatsapp.com/channel/0029VbCx7wpBA1epmX54FV1R

සිහින දකින්න....  ඒ සිහින  සැබෑවෙනකම් අත් නොහරින්න... 2026 .03. 27 වෙනි දින කොරියානු භාෂා විභාගයට මුහුණදී  විභාගය ජයගත් ...
03/04/2026

සිහින දකින්න.... ඒ සිහින සැබෑවෙනකම් අත් නොහරින්න...
2026 .03. 27 වෙනි දින කොරියානු භාෂා විභාගයට මුහුණදී විභාගය ජයගත් ඔබට සුභ පැතුම්...

සිහින දකින්න....  ඒ සිහින  සැබෑවෙනකම් අත් නොහරින්න... අද දින කොරියානු භාෂා විභාගය ජයගත් ඔබට සුභ පැතුම්...
31/03/2026

සිහින දකින්න.... ඒ සිහින සැබෑවෙනකම් අත් නොහරින්න...
අද දින කොරියානු භාෂා විභාගය ජයගත් ඔබට සුභ පැතුම්...

Address

Kurunegala

Alerts

Be the first to know and let us send you an email when Sanath Adikari Korean Language Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share