29/07/2025
Hotel & Tourism Management 🍴🌾
Dedication Ceremony
DON BOSCO INSTITUTE
Metiyagane, Narammala
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DBIN Hotel Management Course, Education, DBI-Don Bosco Institute of higher Vocational Education, Metiyagane, Narammala, Kurunegala, Sri Lanka, .
29/07/2025
Hotel & Tourism Management 🍴🌾
Dedication Ceremony
DON BOSCO INSTITUTE
Metiyagane, Narammala
05/07/2025
✨ 𝙃𝙤𝙩𝙚𝙡 & 𝙏𝙤𝙪𝙧𝙞𝙨𝙢 𝙈𝙖𝙣𝙖𝙜𝙚𝙢𝙚𝙣𝙩 ✨
1. අන්තර්ගත වන සියලුම පාඨමාලාවන් සහ කාල සීමාව:
🔵 Pastry & Bakery (NVQ Level 3 + 4) - දින 80යි - Part Time (Rs.90,000/=)
🔵 International Cookery (NVQ Level 3 + 4) - දින 80යි - Part Time (Rs.80,000/=)
🔵 Food & Beverage (NVQ Level 3) - දින 50යි - Part Time (Rs.40,000/=)
🔵 Housekeeping (NVQ Level 3) - දින 40යි - Part Time (Rs.40,000/=)
🔵 Front Office Management (NVQ Level 3) - දින 50යි - Part Time (Rs.40,000/=)
🔵 Tourism Management - දින 40යි - Part Time (Rs.40,000/=)
☑ ඉහත සඳහන් සියලුම පාඨමාලාවන් එකවර කිරීම සඳහා වැයවන කාලය - මාස 12යි
2. පාඨමාලාවන් සඳහා සුදුසුකම්:
🔵 Level 3 සඳහා: අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන්
🔵 Level 4 සඳහා: Level 3 පාඨමාලාව හෝ අ.පො.ස. උසස්පෙළ විභාගය අවසන්
3. විශේෂ තොරතුරු:
☑ ඉහත පාඨමාලා 6ම මාස 12ක් පුරා එකවර ඉගැන්වීම් සිදුකෙරේ.
☑ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් ඉගැන්වීම් සිදු කෙරේ.
☑ පාඨමාලාව අවසානයේදී NVQ සහතික 5ක් සහ DBI සහතික 6ක් ලබාගැනීමට හැකියාව ඇත.
☑ ඉන්පසුව, සියලුම දරුවන්ව දේශීය හෝ විදේශීය රැකියා සහ පුහුණු අවස්ථා සඳහා යොමුකෙරේ.
☑ පාඨමාලාව අතරතුර පැවැත්වෙන English + Computer + HRM වැනි කෙටි කාලීන පාඨමාලා 3 සඳහාද සම්බන්ධ වී සහතික ලබාගත හැක.
☑ කිසිදු ආගමකට හෝ ජාතියකට හෝ භාෂාවකට අයිති වූවා කියා විශේෂ සැළකිල්ලක් නොමැත.
☑ තවත් විශේෂ වැඩසටහන් 3ක්:
o නායකත්ව පුහුණු වැඩසටහනක් - "නොමිලේ" (+ සහතික පත්‍රයක්)
o ගිනි-ආරක්ෂක පුහුණු වැඩසටහනක් - "නොමිලේ" (+ සහතික පත්‍රයක්)
o සෞඛ්‍ය - ප්‍රථමාධාර කඳවුරක් - "නොමිලේ" (+ සහතික පත්‍රයක්)
4. මුදල් ගාස්තු ගෙවීම් හා ශිෂ්‍යත්ව ආධාර :
🔴 ඇතුළත්වීමේ ගාස්තුව: රු.30,000/=
🔴 පාඨමාලා 6ටම: 3 මාසික ගාස්තුව: රු.45,000 (එකවර ගෙවන්නේ නම්: රු.190,000/=)
🔴 ලියාපදිංචි සෑම දරුවෙකුටම රු.20,000 - 40,000 දක්වා ශිෂ්‍යත්ව ආධාර
5. බැංකු ගිණුම් තොරතුරු:
HNB Giriulla
Don Bosco Metiyagane
1480 2003 1083
6. ශිෂ්‍යත්ව ආධාර
🔴 සියලුම දරුවන් සඳහා 30%ක් දක්වා ශිෂ්‍යත්ව ආධාර හිමිකරගත හැක. (මේ සඳහා ග්‍රාමසේවක සහතිකයක්, + ආගමීක නායකයෙකුගෙන් ලිපියක්, + ශිෂ්‍යයා විසින් තම අත්-අකුරෙන් ලියූ ඉල්ලීම් ලිපියක් සමඟ ගරු අධ්‍යක්ෂක පියතුමා මුණගැසී අවසර ලබාගත යුතුය.)
7. පාඨමාලාවන් පැවැත්වෙන ආකාරය සහ කාල සටහන:
☑ අවශ්‍යතාවය මත ONLINE ආකාරයට 60%ක් දක්වා Theoryද + ප්‍රායෝගික ආකාරයට 40%ක් දක්වාද පන්ති පැවැත්වීම සිදුකෙරේ.
☑ ඔබ තොරාගන්නා පාඨමාලා ගණන අනුව කාල සටහන තීරණය වේ.
8. නේවාසිකාගාර පහසුකම් ඇත.
🔴 කෑම බීම, විනෝදාස්වාද සහ යහපත් විනයානුකූල ආරක්ෂිත පරිසරයක් තුළ සියලු පහසුකම් සහිතව - මාසික අයකිරීම රු. 10,000/=
9. ලියාපදිංචි වන ආකාරය:
🔴 රු. 30,000ක ඇතුළත්වීමේ ගාස්තුව ඉහත බැංකුවට බැර කර,
👉+ එහි රිසිට් පතෙහි ඡායාරූපයක්
👉+ දරුවාගේ නම
👉+ ජාතික හැඳුනුම්පත් අංකය
👉+ සමබන්ධවන පාඨමාලාව
• WhatsApp ඔස්සේ 0779013580 වෙත යොමු කරන්න. නැතහොත්,
• නාරම්මල, DBI උසස් අධ්‍යාපන ආයතනයට පැමිණ ලබාදෙන්න.
10. තවත් වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් අමතන්න...
🔴 0782359414 - හන්සිකා ගුරුමහත්මිය - (පාඨමාලා සම්බන්ධීකරණ)
🔴 0765473595 - සඳලි ගුරුමහත්මිය - (පාඨමාලා සම්බන්ධීකරණ)
🔴 0779013580 - මුදල්භාර පියතුමා (Fr.Viyan)
🔴 0729506070 - විදුහල්පති පියතුමා (Fr.Manjula)
11. පිහිටා ඇති ස්ථානය
DBI- Don Bosco Institute of Higher Vocational Education, Metiyagane, Narammala
12. නවක සිසුන් බදවා ගැනීම
⭕️ 2025 ජූලි 13 දින ආයතනයේදි සිදු කෙරේ.
⭕️ 2025 ජූලි 14 වන දින පන්ති ආරම්භය සිදු කරනු ලැබේ.
02/07/2025
Sandwich day....🌿🥪
Don Bosco Institute
Hotel Management Student Practical....
01/07/2025
APPLY NOW FOR NEW INTAKE....