Prakash Rajaguru

Prakash Rajaguru SMART ICT with prakash Rajaguru |
University Student 🎓 | ICT Educator 📚 | Graphic Designer, & Digital Enthusiast 💻 | Lifelong Learner 📖💫 "

5න් 6ට යන ලොකු පොඩ්ඩන්ට ICT නව පන්ති ඇරඹේ.🎯 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මොඩියුල් ක්‍රමයට ඉගැන්වීම් සිදුකෙරේ.🎯 නව අධ්‍...
23/12/2025

5න් 6ට යන ලොකු පොඩ්ඩන්ට ICT

නව පන්ති ඇරඹේ.

🎯 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මොඩියුල් ක්‍රමයට ඉගැන්වීම් සිදුකෙරේ.

🎯 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූලව සෑදූ පළමු වාරයට අදාළ නිබන්ධනය නොමිලේ.

🎯 දෙසැම්බර් 27 සෙනසුරාදා ප.ව 2.00 සිට ප.ව 4.00 දක්වා

සුභාරතී උසස් අධ්‍යාපන ආයතනය - වාරියපොළ

🏅ICT | Prakash Rajaguru

පන්ති සඳහා විමසීම්:
📞 0772616773 - Call & WhatsApp

📚✨ Best of Luck to All G.C.E. A/L Candidates! ✨📚Your hard work and dedication have brought you this far. Stay confident,...
09/11/2025

📚✨ Best of Luck to All G.C.E. A/L Candidates! ✨📚
Your hard work and dedication have brought you this far. Stay confident, do your best, and shine in your exams! 💯✍️

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දෙන ආදරණීය දූ දරුවනි ඔබට උණුසුම් සුබ පැතුම්. ❤️✨

~මහාකාරුණිකෝ නාථෝ
හිතාය සබ්බපාණිනං
පූරෙත්වා පාරමී සබ්බා
පත්තෝ සම්බෝධිමුත්තමං
එතේන සච්චවජ්ජේන
හෝතු (තේ) ජයමංගලං~

~ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සියලු සත්‍වයන්ට හිත සුව පිණිස පාරමිතා පුරා බුදූබවට පැමිණිහ. ඒ සත්‍යයේ බලයෙන් ඔබට ජය මංගල්‍යක් වේවා...

2026 නව වසර සඳහා තනි හෝ කණ්ඩායම්  පන්ති බාර ගැනේ...🎯 2024 පළමු කණ්ඩායමෙන්ම දිස්ත්‍රික් කුසලතා බිහිකළ ICT පන්තිය..🎯 2027 ...
22/10/2025

2026 නව වසර සඳහා තනි හෝ කණ්ඩායම් පන්ති බාර ගැනේ...

🎯 2024 පළමු කණ්ඩායමෙන්ම දිස්ත්‍රික් කුසලතා බිහිකළ ICT පන්තිය..

🎯 2027 Theory
🎯 2026 Theory
🎯 2026 Revision
🎯 10/11 ශ්‍රේණි

🎯 හීන වෙනුවට සරසවියට...


🏅ICT | Prakash Rajaguru

පන්ති සඳහා විමසීම්:
📞 0772616773 - Call & WhatsApp






🌟👧🧒 Happy World Children’s Day! 🌍💙Today we celebrate the laughter, innocence, and boundless dreams of children everywher...
30/09/2025

🌟👧🧒 Happy World Children’s Day! 🌍💙
Today we celebrate the laughter, innocence, and boundless dreams of children everywhere. You are the heart of our world and the hope of a brighter tomorrow. 💐✨
Keep shining with joy, learning with curiosity, and growing with love because the future belongs to you! 🌟🌍💙



2027 *නව පන්ති ආරම්භය*( _සියල්ල මුල සිට_ )🔰 *පළමු කණ්ඩායමෙන්ම දිස්ත්‍රික් කුසලතා නිර්මාණය කල  අපි 2027 නව පන්ති ඇරඹීමට ස...
15/07/2025

2027 *නව පන්ති ආරම්භය*( _සියල්ල මුල සිට_ )

🔰 *පළමු කණ්ඩායමෙන්ම දිස්ත්‍රික් කුසලතා නිර්මාණය කල අපි 2027 නව පන්ති ඇරඹීමට සියල්ල සූදානම්..*

තාවකාලික කාලසටහන් ( *ස්ථිර කාලසටහන ඉදිරියේදී දැනුම් දේ..* )

පරණ පාඩම් ටික මුල ඉදන් ම කරලා දෙන එකම පංතිය.. ඒ නිසා මග හැර ගන්නත් එපා.. යාලුවෝ ටික දැනුවත් කරන්න...

🔸ICT _බ්‍රහස්පතින්දා_ 12.30 - 2.30

🎯 *ජූලි 17 බ්‍රහස්පතින්දා ප.ව 12.30ට*
*සුභාරතී උසස් අධ්‍යාපන ආයතනය වාරියපොල*

🏅ICT | Prakash Rajaguru

වැඩි විස්තර සදහා
📞077 261 6773
📞075 153 8083







2027 නව පන්ති ආරම්භය ( _සියල්ල මුල සිට_ )🔰 පළමු කණ්ඩායමෙන්ම දිස්ත්‍රික් කුසලතා නිර්මාණය කල  අපි 2027 නව පන්ති ඇරඹීමට සිය...
14/07/2025

2027 නව පන්ති ආරම්භය ( _සියල්ල මුල සිට_ )

🔰 පළමු කණ්ඩායමෙන්ම දිස්ත්‍රික් කුසලතා නිර්මාණය කල අපි 2027 නව පන්ති ඇරඹීමට සියල්ල සූදානම්..

තාවකාලික කාලසටහන් ( ස්ථිර කාලසටහන ඉදිරියේදී දැනුම් දේ.. )

පරණ පාඩම් ටික මුල ඉදන් ම කරලා දෙන එකම පංතිය.. ඒ නිසා මග හැර ගන්නත් එපා.. යාලුවෝ ටික දැනුවත් කරන්න...

🔸ICT බ්‍රහස්පතින්දා 12.30 - 2.30

🏅ICT | Prakash Rajaguru

වැඩි විස්තර සදහා
📞077 261 6773
📞075 153 8083







𝟐𝟎𝟐𝟕 𝐓𝐡𝐞𝐨𝐫𝐲 නව පන්ති ඇරඹුවා පමණි...🎯 2024 පළමු කණ්ඩායමෙන්ම දිස්ත්‍රික් කුසලතා බිහිකළ ICT පන්තිය.. 🎯 හීන වෙනුවට සරසවියට.....
19/05/2025

𝟐𝟎𝟐𝟕 𝐓𝐡𝐞𝐨𝐫𝐲 නව පන්ති ඇරඹුවා පමණි...

🎯 2024 පළමු කණ්ඩායමෙන්ම දිස්ත්‍රික් කුසලතා බිහිකළ ICT පන්තිය..

🎯 හීන වෙනුවට සරසවියට...

🏅ICT | Prakash Rajaguru

පන්ති සඳහා විමසීම්:
📞 0772616773 - Call & WhatsApp

🎯 සියලු දැනුවත් කිරීම් සදහා පහත් දැක්වෙන Link එකින් 2027 A/l දරුවන් සදහා වූ Whatsapp Group එකට සම්බන්ද වන්න.

https://chat.whatsapp.com/DpLnXcNIKJaECQ1V3AqN0B





𝟐𝟎𝟐𝟕 𝐓𝐡𝐞𝐨𝐫𝐲 නව පන්ති ඇරඹුවා පමණි..*පලවෙනි බැජ් එකෙන්ම රෑන්ක් හදපු පන්තිය..😍*🏅ICON OF THE ICT | Prakash Rajaguru    පන්ති...
15/05/2025

𝟐𝟎𝟐𝟕 𝐓𝐡𝐞𝐨𝐫𝐲 නව පන්ති ඇරඹුවා පමණි..

*පලවෙනි බැජ් එකෙන්ම රෑන්ක් හදපු පන්තිය..😍*

🏅ICON OF THE ICT | Prakash Rajaguru

පන්ති සඳහා විමසීම්:
📞 0772616773 - Call & WhatsApp

🎯 සියලු දැනුවත් කිරීම් සදහා පහත් දැක්වෙන Link එකින් 2027 A/l දරුවන් සදහා වූ Whatsapp Group එකට සම්බන්ද වන්න.

https://chat.whatsapp.com/DpLnXcNIKJaECQ1V3AqN0B





ලබන්නා වූ සිංහල හා දමිල අලුත් අවුරුද්ද ඔබ සියලුම දෙනාගේ නැවුම් බලාපොරොත්තු ඇති කරමින්, සාමය,  සතුට,  නිරෝගී කම හා සෞභාග්...
13/04/2025

ලබන්නා වූ සිංහල හා දමිල අලුත් අවුරුද්ද ඔබ සියලුම දෙනාගේ නැවුම් බලාපොරොත්තු ඇති කරමින්, සාමය, සතුට, නිරෝගී කම හා සෞභාග්‍යයෙන් පිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!

May the Sinhala and Tamil New Year bring light to your path, warmth to your home, and joy to your heart. As we celebrate this season of hope and renewal, may your days be filled with peace, prosperity, and cherished moments with loved ones. Wishing you a blessed and joyful New Year!!! 🌞🌅🍀💐☸🕉🇱🇰

Icon of the ICT 💫
09/04/2025

Icon of the ICT 💫

Address

Kurunegala
60025

Website

Alerts

Be the first to know and let us send you an email when Prakash Rajaguru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category