Oshan Rathnayaka

Oshan Rathnayaka

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Oshan Rathnayaka, Tutor/Teacher, Kurunegala.

25/11/2025

*2026 AL ලියන ඔයාට සුපිරිම Combined Maths Revision පංතිය....*

*මේක සිසුන් සීමිත ප්‍රමාණයක් බදවාගන්නා Special Group Revision එකක්..*

🔳 අපේ Revision එක වැදගත් වන්නේ ඇයි....?

💫සියලුම Theory කොටස් ගැටලු සමගම ආවරණය
💫සෑම ඒකකයකටම සුපිරිම Short Note එකක් ලබාදීම
💫විභාග ප්‍රශ්ණ පත්‍රය පිලිබද දරුවාට මනා අවබෝධයක් ලබා දීම
💫විභාග ප්‍රශ්ණ සියල්ලම පංතිය තුල ආවරණය
💫අනුමාන ගැටලු සාකච්චාව
💫සෑම දරුවෙකු පිලිබදවම වෙන වෙනම සොයා බැලීම
💫ප්‍රශ්ණ පත්‍ර ලියවීම

⭕️SIPWIN-කුරුණෑගල
⭕️SIYATHVIN-අනුරාධපුර
⭕️ONLINE-දිවයිනටම

Photos from Oshan Rathnayaka's post 28/10/2025

2025 AL ඔයාලට ජය....💪😘

24/10/2025

💫කොච්චර තරහා ගියත් අම්මා , තාත්තා එක්ක තරහා වෙන්න එපා.....🙏

අපි ජීවත් වෙන්නේ හෙටක් නැති අද දවසක😔.......

20/10/2025

🔷2026 COMBINED MATHS Revision පංතිය.....

🔷2026 Theory දරුවන්ට මුලින් අතපසු වූ සියලුම සිද්ධාන්ත නැවත ආවරණය කරගැනීම සදහා නොවැම්බර් මුල සිටම ආරම්හ වේ...

✔️නොවැම්බර් මුල සිට,වැඩි විස්තර සදහා whatsapp පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් ලබාදෙන්න.

⭕️සිප්වින් -KURUNEGALA
⭕️සියත්වින්-ANURADHAPURA
⭕️ONLINE -දිවයිනටම

📌 071 11 95 860 (Whtasapp & Call)

19/08/2025

⚔️සැප්තැම්බර් මාසයට නවක සිසුන් බදවා ගැනේ

🏆නව ඒකක ආරම්භය
🏅SPECIAL GROUP CLASS
👷COMBINED MATHS
👨‍🏫OSHAN RATHNAYAKA

🟢 wa.me/+94711195860

29/07/2025

⭕️Combined Maths- Group Class(කණ්ඩයම් පංති)අගෝස්තු මාසයේ අලුත්ම ඒකකය ආරම්භයත් සමග නවක සිසුන් බදවා ගැනේ.

0711195860

Sipwin Kurunegala අනුරාධපුර අපි - Anuradhapura Api I Love Kurunegala - කුරුණෑගල

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Kurunegala