19/12/2025 Orient Campus එන්න අපි ඔබේ වෘත්තීය ජීවිතය ආරම්භ කරන ප්‍රායෝගික මග පරිස්සමට කියා දෙන්නම් Certificate in Human Resource Practices for Career + Free English Language Skills Development වෘත්තීය සාර්ථකත්වයේ පළමු පියවර නිවැරදි වෘත්තීය මාර්ගය හඳුනා ගැනීමේ සිට ආත්ම විශ්වාසයෙන් ජීවිතය ආරම්භයට මුහුණදීම දක්වා අති සාර්ථක ප්‍රායෝගික පියවර ඉගෙන ගන්න. 🔥පාඨමාලා ආරම්භය දෙසැම්බර් 27 වන සෙනසුරාදා රාත්‍රී 7.30 ට වැඩි විස්තර සඳහා අපගේ WhatsApp සමූහය සම්බන්ධ වන්න 👇 https://chat.whatsapp.com/BaSMfnKEIEB0eWfiPxCfAO?mode=wwt කාලය : සති 12 සතියකට: පැය 2.0 ක් සෑම සෙනසුරාදා දිනකම සවස 7.30. සි ට 9.30 දක්වා. ආයතනය විසින් ලබා දෙන වටිනා සහතික පත් 2ක් සැබෑ ආයතනික ලෝකයේ සිදුවන ප්‍රායෝගික භාවිතයන් සමග නොමිලේ English Language Skills Development පාඨමාලාව මෙම පාඨමාලාවේ ප්‍රධාන අරමුණ වෘත්තීය ගමන සාර්ථකව ආරම්භ කිරීමට සූදානම් වන ඔබට අවශ්‍ය දැනුම, කුසලතා සහ මෙවලම් සමඟින්, ශක්තිමත් මානව සම්පත් අවබෝධය, සම්මුඛ පරීක්ෂණ කුසලතා සහ පුද්ගලික සංවර්ධනය සමඟින් සූදානම් කිරීම. අන්තර්ගතය * නිවැරදි වෘත්තීය මාර්ගය හඳුනා ගැනීම සහ නිර්මාණය කිරීම * පුද්ගලික සන්නාමයක් ගොඩනැගීම * ප්‍රතිඵලදායී රැකියා අයදුම්පතක් නිර්මාණය කිරීම * ජයග්‍රාහී සම්මුඛ පරීක්ෂණ ශිල්පීය ක්‍රම මෙම පාඨමාලාව කවුරුන් සදහාද? • 2025 උසස් පෙළ සම්පූර්ණ කරන සිසුන් • පාසලෙන් පසු වහාම ආයතනික ලෝකයට පිවිසීමට කැමති සිසුන් • වෘත්තීය මාර්ගෝපදේශනය, රැකියා නියුක්ති කුසලතා සහ මානව සම්පත් දැනුම සොයන සිසුන් • මානව සම්පත් කළමනාකරණ, ව්‍යාපාර කළමනාකරණය හෝ කාර්යාල පරිපාලන පාඨමාලා හැදෑරීමට සැලසුම් කරන සිසුන් *පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් ඔබට පහත ප්‍රතිලාභ * • වෘත්තීය සංවර්ධනය • HR සහ සේවා ස්ථාන කුසලතා • වෘත්තීය කුසලතා • පෞද්ගලික සංවර්ධනය ZOOM ඔස්සේ පාඨමාලාව පැවැත්වේ. ( පටිගතකිරීම් ලබාදෙයි ) පාඨමාලා ගාස්තුව ඃ රු. 9,500 076 530 9500 Orient Campus #AfterAL #AfterALCourses #HRMCourse #HumanResourceManagement #HRMStudies #HRMCertification #CareerAfterAL #FutureCareer #HRMCareer #ProfessionalCourse #SkillDevelopment #JobOrientedCours