අඹගස්වැව මහා විද්‍යාලයේ දරුවන් ලැබු ජයග්‍රහණ...
♦18න් පහල බාලක 1500m 🥇 ප්‍රථම ස්ථානය ♦️ 14න් පහල බාලිකා 100m 🥇 ප්‍රථම ස්ථානය ♦️16න් පහල බාලක 100m 🥇 ප්‍රථම ස්ථානය ♦️18න් පහල බාලක 100m 🥇 ප්‍රථම ස්ථානය ♦️18න් පහල බාලක 400m 🥇 ප්‍රථම ස්ථානය ♦️18න් පහල බාලක තුම්පිම්ම පැනීම 🥇ප්‍රථම ස්ථානය
♦️ 16න් පහල බාලක 800m 🥇 ප්‍රථම ස්ථානය ♦️18න් පහල බාලක 800m 🥇 ප්‍රථම ස්ථානය ♦️16න් පහල බාලක 200m 🥇ප්‍රථම ස්ථානය ♦️16න් පහල බාලිකා 200m 🥇 ප්‍රථම ස්ථානය ♦️18න් පහල බාලක 200m 🥇 ප්‍රථම ස්ථානය ♦️ 14න් පහල බාලිකා 60m 🥇 ප්‍රථම ස්ථානය ♦️ 16න් පහල බාලිකා 100m 🥈 දෙවන ස්ථානය ♦️ 16න් පහල බාලක 400m 🥈 දෙවන ස්ථානය ♦️ 16න් පහල 800m බාලක 🥈 දෙවන ස්ථානය ♦️ 16න් පහල බාලක 200m 🥈 දෙවන ස්ථානය ♦️ 14න් පහල බාලිකා දුර පැනිම 🥈 දෙවන ස්ථානය
♦️16න් පහල බාලිකා 400m 🥉 තුන්වන ස්ථානය ♦️16න් පහල බාලිකා 800m 🥉 තුන්වන ස්ථානය ♦️ 16න් පහල බාලිකා 400m 🏅 හතර වන ස්ථානය
♦️16න් පහල බාලක 400m×4 🥇 ප්‍රථම ස්ථානය ♦️18න් පහල බාලක 400m ×4 🥇 ප්‍රථම ස්ථානය ♦️16න් පහල බාලක 100m×4 🥇 ප්‍රථම ස්ථානය ♦️14න් පහල බාලිකා 100m ×4 🥈 දෙවන ස්ථානය
♦️14න් පහල බාලක 100m ×4 🥈 දෙවන ස්ථානය ♦️ 12න් පහල බාලක 50m×4 🥈දෙවන ස්ථානය ♦️12න් පහල බාලිකා 50m ×4 🏅 හතර වන ස්ථානය ✨️✨️✨️✨️ජයග්‍රහණය කර සියලුම දරු දැරියන්ට සුභ පැතුම් කලාප තරගාවලියත් මෙසේම ජය ගනිමු...✨️✨️✨️✨️✨️
Wa/Ma/Popi/Ambagaswewa Maha Vidyalaya
පරාජය මගින් ජයග්�රහණය වෙති �
කොට්ඨාස ප්‍රාථමික භාෂා හා සාහිත්‍ය තරගාවලිය 2026 කලා උළෙළ කේවල නර්තන 4 ශ්‍රේණිය ප්‍රථම ස්ථානය
කොට්ඨාස ප්‍රාථමික භාෂා හා සාහිත්‍ය තරගාවලිය 2026 කේවල නර්තන 2 ශ්‍රේණිය 1 ස්ථානය
04/02/2026
ප්‍රභාෂ්වර 2025- කලා උළෙල අඹගස්වැව මහා විද්‍යාලීය භූමියේදී පැවැත්වේ. ඔබ සැමට ආරාධනා.
දිනය 2026/ 2/06 🙏🙏🙏
Daruwan wenuwen 🥰🥰
24/08/2025
සමස්ත ලංකා නාට්‍ය තරගාවලියේදී වයඹ පලාත් තරගයේ
*ශේක්ශ්පියර් නාට්‍ය
වයඹ පලාත් හොදම රංගන කුසලතා - තිස්බී චරිතය - ඒනුක ගමගේ
*ග්‍රීක නාට්‍ය
භූමිකා රංගන ( හොදම නිලිය) වයඹ පලාත්
3 ස්ථානය - මනීෂා නිම්නානි
සහ
පාසල් 12 ක් අතරින් හොදම රංග වින්‍යාසයට හිමි සම්මානය
අප පාසල විසින් දිනාගත් බව සතුටින් දැනුම් දෙමි.
මේ සදහා උදව් උපකාර කල විදුහල්පතිතුමා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම ස්තූතියි. විශේශයෙන් සංගීතය සදහා සහයෝගය ලබා දුන් සංගීත ගුරුතුමියට විශේශයෙන් ස්තූතියි.
23/07/2025
2003 o/l කණ්ඩායම විසින් සංවිධානය කරන සුමධුර ධර්ම දේශනාව...
සුදු වතින් සැරසී පැමිණෙන්න...
🌼🌹🙏🙏🙏
17/07/2025
⏭️◀️⏩⏪️⏮️🛜📶️🔁🔂⏸️⏹️⏺️
"මියැසි සුයාමය"
ගී රස වින්දන වැඩසටහන
ජූලි 24 වැනි දින පස්වරු 5.30ට
හිරියාල අඹගස්වැව මහා විදුහලේ
තෙල්ඹු ගහ පාමුළ දී...
එන්න හැමෝම...!!!
⏺️⏹️⏸️🔂🔁📶️🛜⏪️⏩◀️⏭️⏩
2025/07/07,08,09,11 යන දින වලදී මහව කලාප මලල ක්‍රීඩා උළෙල නිකවැව දේවානම්පියතිස්ස මහ විද්‍යාලයේ දී. පැවැත්වුනි. එයින් පාසල් 188ක් අතරින් අඹගස්වැව මහ විද්‍යාලයේ සිසුන් සමස්ථ තරගාවලියේ 3 වන ස්ථානය ලබා ගැනිමට සමත් වුනි...
🔺 14න් පහල බාලක 100m
🔹 1 ස්ථානය
🔺 14න් පහල බාලක 60m
🔹1 ස්ථානය
🔺 14න් පහල බාලක දුර පැනීම්
🔹 4 ස්ථානය
🔺 14න් පහල බාලක
100m × 4
🔹 1 ස්ථානය
🔺 14න් පහල බාලිකා
60m
🔹 1 ස්ථානය 🔹2 ස්ථානය
🔺 14න් පහල බාලිකා 100m
🔹 1 ස්ථානය
🔹 2 ස්ථානය
🔺 14න් පහල බාලිකා 100m × 4
🔹1 ස්ථානය
🔺 12න් පහල බාලක 50m×4
🔹 4 ස්ථානය
🔺 16න් පහල බාලක 100m
🔹1 ස්ථානය
🔺 16න් පහල බාලක 200m
🔹2 ස්ථානය
🔺 16න් පහල බාලක 400m
🔹1 ස්ථානය
🔹2 ස්ථානය
🔺 16න් පහල 800m බාලක
🔹1 ස්ථානය
🔹3 ස්ථානය
🔺 16න් පහල බාලක 100m×4
🔹1 ස්ථානය
🔺16න් පහල බාලක හෙල්ල විසිකිරීම
🔹4 ස්ථානය
🔺 16න් පහල බාලක 400m×4
🔹1 ස්ථානය
🔺 16න් පහල 300m කඩුලු පැනිම
🔹1 ස්ථානය
🔺 18 න් පහල බාලක 800m
🔹3 ස්ථානය
21/06/2025
පාසලේ ක්‍රීඩා කටයුතු වලට ආධාර පිනිස දෙමාපිය ක්‍රීඩා සංසදය විසින් පවත්වනු ලබන ආධුනික ගීත ප්‍රසංගය ඔබ සැමට ආරාධනා..
Click here to claim your Sponsored Listing.
Location
Contact the school
Website
Address
Kurunegala
60226