Srilal Jayasekara - Physics

Srilal Jayasekara - Physics

Share

Educational center

Photos from Srilal Jayasekara - Physics's post 03/07/2023

jonway A380 වර්ගයේ ජීප් රථයේ දකුණු පස tail light එකක් අවශ්‍යව ඇත.
077 9770325 / 076 3812121
- Share it -

18/06/2023

අප පාඨමාලාවේ සුවිශේෂීතාවය...

🔴 කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාර්තාගත ප්‍රථිඵලයකට හිමිකම් කීම. පසුගිය වසර කිහිපය තුළ අඛණ්ඩව දිස්ත්‍රික් ප්‍රථමයන් නිර්මාණය වන හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම A සාමාර්ථ ගණනකට හිමිකම් කීම. (Konara vlog හා Hari TV බලන්න)

https://youtu.be/apYNmHHsy6U
https://youtu.be/HVnbJNjxjkc

🔴 විශය නිර්දේශය මුල සිටම සරලව ආරම්භ කිරීම හා එහි වූ සෑම කොටසක් පිළිබදවම පුළුල් සිද්ධාන්ත අවබෝධයක් දරුවන්ට ලබාදීම.

🔴 දෛනිකව උගන්වන කොටසට අදාළව නිබන්ධනය දෛනිකව සැපයීම.

🔴 දෛනිකව පංති අවසානයේදී (අවසන් පැය භාගයක කාලය තුළ) කුඩා ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු පංතියේදී ලියවීම.

🔴 විභාගයට මාස තුනකට පෙර විශය නිර්දේශය අවසන් කිරීම.

වැඩිදුර විස්තර සදහා එක්වන්න.
https://chat.whatsapp.com/Hfswtpju93bGAQhbkqe1k6

076 381 2121

10/06/2023

Share it..

27/06/2022

Group 01 - https://chat.whatsapp.com/IfFBJZYUNZiDMuul9bYvLV

Group 02 - https://chat.whatsapp.com/Lc41BZCry9hAW4Pc23V2rt

🛑 2022 A/L දරුවන් සහභාගී විය යුතුම ප්‍රශ්න පත්‍ර පංතිය, මගනොහැර ඔබත් සහභාගී වන්න.

🛑 සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය වන පරිදි සැකසූ විභාග මට්ටමේ සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කෙරේ.

🛑 වසර ගණනාවක් තිස්සේ විශිෂ්ඨ ප්‍රතිඵල තහවුරු කල ශ්‍රීලංකාවේ එකම භෞතික විද්‍යා පංතිය.

🛑 වැඩ කිරීමට සූදානම් දරුවන් පමණක් සහභාගී වන්න.

🛑 පළමු දින සහභාගීත්වය නොමිලේ..!!!

සහභාගී වීම සදහා ඉහත whatsapp group සමග සම්බන්ධ වන්න.

වැඩි විස්තර - 076 3812121 (whatsapp)

25/10/2021

Telegram - https://t.me/joinchat/Q8R2HBsONkViNWRl

Whatsapp - https://chat.whatsapp.com/C1Gn46FCWfTGvyqDAyGCdB

යාන්ත්‍ර විද්‍යාව අවුල්ද 😕

MCQ වල හරි උත්තර වලට යන්න පහසුම ක්‍රම තියෙනව ඔබ දන්නවද ? 🤔

විශ්මිත කෙටි ක්‍රම තුළින් යාන්ත්‍ර විද්‍යාව MCQ කරන්න ඕනෙ නම් සම්බන්ධ වන්න.

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Kurunegala
60499