Divisional Secretariat Maspotha

Divisional Secretariat Maspotha සෞභාග්‍යමත් දේශයක් උදෙසා ජනතාවට විශිෂ්ඨ සේවයක් සැපයීම

18/09/2026
775- මිංහෙට්ටිය  වසමහි සමෘද්ධි  ප්‍රජා  මූල  සම්තිය සහ  ප්‍රා.ලේ  කාර්යාලයේ  ප්‍රජා  විශෝධන  නිලධාරී  තුමන් විසින්  දැනු...
09/09/2026

775- මිංහෙට්ටිය වසමහි සමෘද්ධි ප්‍රජා මූල සම්තිය සහ ප්‍රා.ලේ කාර්යාලයේ ප්‍රජා විශෝධන නිලධාරී තුමන් විසින් දැනුවත් කිරිමේ වැඩසටහනක් පැවැත්වීම.
2026/ 09/ 08

795 - දාහිගමුව වසමෙහි 2026.09.03 දින, වැඩිහිටි  නිලධාරිතුමා, ආයුර්වේද නිලධාරිතුමිය, කුරුණෑගල ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්...
07/09/2026

795 - දාහිගමුව වසමෙහි 2026.09.03 දින, වැඩිහිටි නිලධාරිතුමා, ආයුර්වේද නිලධාරිතුමිය, කුරුණෑගල ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තුමිය සහභාගිත්වයෙන් පැවති වැඩිහිටි සමිතිය සහ දැනුවත් කිරීමේ වැඩසටහන.

780 ඔග්ගමුව වසම - ග්‍රාම ලේකම් කාර්යාලය නිල සෙවන කාර්යාලයක් බවට සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථාව   සහ සුභ මොහොතින් වැඩ ආ...
04/09/2026

780 ඔග්ගමුව වසම - ග්‍රාම ලේකම් කාර්යාලය නිල සෙවන කාර්යාලයක් බවට සංවර්ධනය කිරීමේ සමාරම්භක අවස්ථාව සහ සුභ මොහොතින් වැඩ ආරම්භ කිරීම

ප්‍රගති දිරිය වනිතා සමිතිය 802 උඩ බදලව   -වනිතා සංවර්ධන නිලධාරීන්, පශු වෛද්‍ය සංවර්ධන නිලධාරි විසින් කාන්තා සමිති දැනුවත...
04/09/2026

ප්‍රගති දිරිය වනිතා සමිතිය 802 උඩ බදලව -වනිතා සංවර්ධන නිලධාරීන්, පශු වෛද්‍ය සංවර්ධන නිලධාරි විසින් කාන්තා සමිති දැනුවත් කිරීම සහ යෝගට් සෑදීම පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහන 2026/09/03

රැකව වසමේ පාසල් දරුවන් සදහා, සපිරි ගම වැඩසටහනට සමගාමීව පවත්වන ලද පුහුණු  වැඩසටහන
04/09/2026

රැකව වසමේ පාසල් දරුවන් සදහා, සපිරි ගම වැඩසටහනට සමගාමීව පවත්වන ලද පුහුණු වැඩසටහන

792 ගුරුලෑපොල වසමේ සමෘද්ධි හා අස්වැසුම ප්‍රතිලාභීන්  දැනුවත් කිරීම
19/08/2026

792 ගුරුලෑපොල වසමේ සමෘද්ධි හා අස්වැසුම ප්‍රතිලාභීන් දැනුවත් කිරීම

මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය අත්තම ජාතික පවිත්‍රතා වැඩසටහන මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ කුඩාගල්ගමුව ආශ්‍ර...
08/08/2026

මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය අත්තම ජාතික පවිත්‍රතා වැඩසටහන

මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ කුඩාගල්ගමුව ආශ්‍රිතව ප්‍රධාන ශ්‍රමදානය, කැලි කසල බැහැර කිරීම, රුක් රෝපණ වැඩසටහන, මාර්ග දෙපස අලංකරණය සහ දැනුවත් කිරීමේ වැඩසටහන 2026.08.08 දි පෙ.ව 8.00 සිට පැවැත්විය.

මේ සඳහා මාස්පොත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා යුද හමුදාව, වසමේ ප්‍රජා සංවිධාන සහභාගි විය

Address

Divisional Secretariat Maspotha, Kudagalgamuwa
Kurunegala
60000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94372236747

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Maspotha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Divisional Secretariat Maspotha:

Shortcuts

Share