Aurora Montessori International - Sri Lanka

Aurora Montessori International - Sri Lanka Strive For Bright Future
(1)

24/04/2026

පුංචි පැටවුන්ගේ කොට්ටාපොර

23/04/2026

අවුරෝරා අපේ දරුවෝ සතුටින් සැමරූ අලුත් අවුරුද්ද

23/04/2026

අලුත් අවුරුදු උත්සවය - 2026

21/04/2026

දරුවන්ට අවුරුදු සිරිය ලබාදීමට එක්වූ වැඩිහිටි මව්වරුන් රබන් සුරල් වයමින්....

14/04/2026
06/03/2026

Practical For Life with Aurorins

Little Aurorins' Activities on March 03. Sand Tray Writing is a highly sensory learning method that develops children's ...
04/03/2026

Little Aurorins' Activities on March 03.
Sand Tray Writing is a highly sensory learning method that develops children's fine motor skills and letter shape memory. Here, the child learns to write by correctly identifying letters through the signals received by the brain through the touch of the finger.

මාර්තු 03 දින අවුරෝරා දරුවන්ගේ ක්‍රියාකාරකම්. වැලි පුවරු හෝ වැලි තැටි මත ඇඟිල්ලෙන් අකුරු ලිවීමට හුරුවීම (Sand Tray Writing) යනු දරුවන්ගේ සියුම් චාලක කුසලතා (Fine Motor Skills) සහ අකුරු හැඩය මතක තබා ගැනීම වර්ධනය කරන ඉහළ සංවේදී ඉගෙනුම් ක්‍රමයකි. මෙහිදී ඇඟිල්ලේ ස්පර්ශය හරහා මොළයට ලැබෙන සංඥා මගින් අකුරු නිවැරදිව හදුනාගනිමින් ලිවීමට දරුවා පුරුදු වේ.

අද දින පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරි විජේසිරි මහතා, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ නි...
20/02/2026

අද දින පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරි විජේසිරි මහතා, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ නිළධාරීතුමිය දීපිකා රත්නායක මහත්මිය සහ පොල්පිතිගම පොලීසියේ කාන්තා හා ළමා කටයුතු පිළිබද ස්ථානාධිපතිතුමිය වන කාන්තා පොලිස් පරීක්ෂක දිසානායක නිළධාරීතුමියගේ සහභාගීත්වයෙන් ළමා හිමිකම්, ළමා අපයෝජන හා අපචාර, මුල් ළමාවිය සංවර්ධනය හා රැකවරණය පිළිබදව අප පෙරපාසලේ දෙමාපියන් දැනුවත්කිරීමේ වැඩසටහන පුරා පැය දෙකක් ඉතා සාර්ථකව පවත්වන ලදී. සම්පත්දායකත්වය ලබාදුන් සැමට ස්තූතියි.

16/02/2026

Aurora Activities on 13 Feb 26
අවුරෝරා අපේ දරුවන් ක්‍රියාකාරකම්හි යෙදෙමින්

14/02/2026

අවුරෝරා මොන්ටිසෝරි දරු පැටවුන්
සහයෝගී ක්‍රියාකාරකම්වල යෙදෙමින්

Address

Aurora Montessori International , Kajuwaththa, Kothalakemiyawa , Nikadalupotha, Kurunegala. , (Hiripitiya/Madagalla Road)
Kurunegala
60580

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when Aurora Montessori International - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category