ඔබේ ව්‍යාපාරයේ ආදායම එකතැන නතර වෙලාද? කොච්චර උත්සාහ කළත් සේල්ස් වැඩි වෙන්නේ නැද්ද?
බිඳ වැටුණු ව්‍යාපාර නැවත ගොඩනැගීමට සහ පවතින ගැටලුවලට නිවැරදි නීතිමය හා වෘත්තීය විසඳුම් ලබා දීමට EPLUS WISDOM සූදානම්. අපි ඔබේ ව්‍යාපාරය සන්නාමයක් දක්වා ඔසවා තබන විශ්වාසනීය සහකරු වෙමු.
අපව තෝරාගත යුත්තේ ඇයි?
* කෙටි කාලයක් තුළ විශ්වාසනීය සමාගම් ලියාපදිංචිය.
* පළපුරුදු නීති උපදේශක මඩුල්ලක සහය.
* ව්‍යාපාරික ලෝකයේ ප්‍රවීණයන්ගේ මගපෙන්වීම.
ඔබේ ව්‍යාපාරික සිහිනය ජය ගන්න, දැන්ම අප අමතන්න.
📞 0717 444 222
📩 [email protected]
eplus wisdom
Business and consultant
14/04/2026
🌸✨ New Year. New Beginnings. New Dreams. New Success. ✨🌸
As we welcome this beautiful Sinhala & Tamil New Year,
may it bring fresh opportunities, new achievements, and endless happiness into your life. 🌅
Let this year be a journey of growth, creativity, and success—
where every dream turns into reality.
💫 Wishing you and your loved ones a joyful and prosperous New Year!
2026 නව වසරක්..නැවුම් ආරම්භයක්..❤️🔥
'හඹායන්නා වූ
දහසකුත් සිහින මැද
ඔබගේ බලාපොරොත්තු
ඉටුවන ජයග්‍රාහී
සුබ නව වසරක් වේවා!🙏
13/05/2025
සම්බුදු තෙමඟුල බැතියෙන් සමරමු!....
🌕
14/04/2025
ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා ! 🙏 😍 ❤️ 🍃
Happy Sinhala & Tamil New Year to you all !
உங்கள் அனைவருக்கும் புத்தாண்டு வாழ்த்துக்கள்!
Oba Samata Suba Aluth Awuruddak wewa!
ආදරණීය ඔබට සහ ඔබගේ පවුලේ සියලුම දෙනාට,
සුභම සුභ නව වසරක් වේවා!🙏❤️🥰
#2025 #සුබපැතුම් #සුබ #අලුත් #අවුරුද්දක් #වේවා
01/01/2025
ජයග්‍රාහී අලුත් අවුරුද්දක් වේවා සියලුම දෙනාට ❤️🩹
25/12/2024
Merry Christmas and happy new year
18/07/2024
අදම ඔබේ හෙට දවස සුරක්‍ෂිත කරගන්න EPLUS WISDOM සමඟ ඔබේ බදු හැඳුනුම් අංකය ලබා ගන්න
2024 ජනවාරි 1 වන දින සිට ආරම්භ වන ශ්‍රී ලංකා රජයේ නව රෙගුලාසියට අනුව, 18 වැඩි සියළුම ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ බදු හැඳුනුම් අංකය (TIN) ලබාගත යුතුයි.
TIN අංකයක් ලබා ගත්තද ඔබ අනිවාර්යයෙන්ම බදු ගෙවන්නෙකු බවට පත්වන්නේ නැත. එය ඔබේ මූල්‍ය අනන්‍යතාවය තහවුරු කරන හැඳුනුම් අංකයක් පමණි.
බදු හැඳුනුම් අංකය ලබාගෙන ඔබේ මූල්‍ය අනාගතය සුරක්‍ෂිත කරගන්න අපට කතාකරන්න. 0717 444 222
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Website
Address
No. 101, Jayanthipura Road
Kurunegala