04/06/2024
සැබැවින්ම එය ඔබගේ කැපවීම හා දක්ශතාවයේ ප්රතිඵලයකි 💪🔥. එහි යම් කොටස්කරුවෙකු වීමට ලැබීම ගැන නිහතමානීව සතුටු වෙමි ❤. මෙවර උසස් පෙළ සදහා පෙනී සිටිමින් හොදම ප්‍රතිඵල ලබාගත් ඔබ සියලුම දෙනාට මාගේ උණුසුම් සුභ පැතුම්.
දුමින්ද බී හේරත්
නිර්මාණශීලී නැණවත් පරපුරක් තනන්නට
07/03/2024
ජපානයේ මත්සුදෝ නගරයේ එක්තරා පුද්ගලයෙක් දිනක් ටැක්සියක නැගී ගමනක් යන්නට පිටත් උනා.
ටැක්සි රථයේ රියදුරා නිවැරදි ලෙස රථය පදවමින් සිටියා.
මේ අතර, අතුරු මාර්ගයක් ඔස්සේ මහත් හදිසියකින් මෙන් කළු පැහැති කාර් එකක් පදවමින් පැමිණි පුද්ගලයෙකු සැනින් එම කාරය ටැක්සිය ගමන් කරමින් තිබූ මාර්ගයට ඇතුළු කළා.
ටැක්සි රථයේ රියදුරු ඉතා අසීරුවෙන් තිරිංග පාලනයෙන් සිදුවීමට ගිය අනතුර අනූ නවයෙන් බේරා ගන්නට සමත් වුනා.
වැරැද්ද තමන් අතේ තිබියදී.., කාරය පදවා ගෙන පැමිණි පුද්ගලයා දැඩි කෝපයකින් යුතුව ටැක්සි රථයේ රියදුරුට ඉතා අසභ්‍ය වචනයෙන් බැන වදින්නට වුණා.
මෙය දුටු ටැක්සි රථයේ රියදුරා සිනා මුසු මුහුණින් අනෙක් රියදුරා දෙස බලා ඉතා මිත්‍රශීලී ලෙස අතක්ද වනා තම රථය ඉදිරියට පදවාගෙන ගියා.
මෙය දුටු ටැක්සියේ ගමන් ගත් පුද්ගලයා ඉතාමත් පුදුමයට පත් වී, තමා අතේ වරදකුත් නැතිව නිස්කාරනේ පරුෂ වචනයෙන් බැනුම් ඇසීමෙනුත් අනතුරව එසේ මිත්රශීලීව සැලකුවේ මන්දැයි විමසා සිටියා.
එවිට ටැක්සි රථයේ රියදුරා පවසා සිටියේ.
👉"අපි වටේ ඉන්න ගොඩක් අය හරියට නිකන් කුණු ලොරි වගේ, ඒ අය ඇවිදින්නේ, ගමන් කරන්නේ, හැසිරෙන්නේ කුණු කන්දල් ගොඩ ගහගෙන.
එයාලගේ ජීවිත වෛරය, කෝපය, බලාපොරොත්තු කඩවීම් වගේ කුණු ගොඩවල් වලින් පිරිලා. මේ කුණුගොඩවල් වැඩි වෙන්න වැඩි වෙන්න එයාලා බලන්නෙ ඒ කුණු කොහේට හරි හලන්න.
සමහර වෙලාවට ඒ කුණු හැලෙන්නෙ අපේ ඇඟට.
ඉතිං අපි හිනහා වෙලා අත වනලා අපි අපේ ගමන යන එකයි හොඳම දේ.
මොකද අපි එයාල විසිකරන කුණු කර ගහ ගත්තොත්, අපි ඒවා හලන්නේ අපි එක්ක වැඩ කරන අයගේ, එහෙම නැත්තං අපේ ගෙවල් වල අයගේ ඇඟවල් වල. ඉතිං එහම කරන්න නං ඇයි අපි අනුන්ගේ කුණු ගොඩවල් කර ගහ ගන්නේ,..."
සාර්ථක මිනිසුන් කිසිවිටෙක අනුන්ගේ කුණු තමන්ගේ ඇඟේ හලන්නට ඉඩ දෙන්නෙ නැත.
අපිට ජීවත් වීමට ඇත්තේ ඉතාම කෙටි කාලයකි.
එම නිසා ඒ කාලය තුල, ඔබට ආදරය කරන්නන්ට ආදරය කරන්න. ඔබට වැරදි කරන්නන්ට උපේක්ෂාව දක්වන්න.
ඉතිං... විවිධ මානසින මට්ටම් තියෙන මිනිසුන් ඉන්න සමාජයක ජීවත්වෙන ඔබත් මේ "කුණු ලොරියේ න්‍යාය" හොඳින් සිහියේ තබා ගන්න...
ජීවිතයට පුංචි හරි ධනාත්මක සිතුවිල්ලක් පැමිණියා නම් තවත් කෙනෙකු සමග මෙම ලිපිය බෙදාගන්න.
උපුටා ගැනීමකි .
ගෞරවය ලිපියේ මුල් හිමිකරුට ❤️
23/06/2023
2025 THEORY | Business Studies
නිර්මාණශීලී නැණවත් පරපුරක් තනන්නට
දුමින්ද බී හේරත්
නව පන්ති ආරම්භය ජූනි 24 වන සෙනසුරාදා පෙ.ව. 08.00-10.00
අපගේ වාණිජ පන්ති සමග සම්බන්ධ වීමට පහත Link එක හරහා WhatsApp Group එකට එකතු වෙන්න
https://chat.whatsapp.com/L660oX3sxrXJOwcNCOvUMf
වැඩි විස්තර සඳහා අමතන්න - 070 730 4000/071 38 38 294
❤
07/02/2023
Join with us ❤ Neomal Wickramasooriya
24/12/2022
උසස් පෙළ 2024 ව්‍යාපාර අධ්‍යයනය 🎓🎓
Theory class එක
දුමින්ද බී. හේරත්
ඉරිදා පෙ.ව. 10.15 සිට 12.15 දක්වා
NEXT GEN TEAM FT. EDUWIN 🔥🔥
කාලෙන් කාලෙට Outdated පාරවල් වල අතරමං නොවී Upgraded පාරක යන්න......
අදම එන්න EDUWIN එකට(නුවර පාර, ඉම්පීරියල් සිනමා ශාලාව ඉදිරිපිට)
වැඩි විස්තර සඳහා අමතන්න - 071 38 38 294 / 070 730 4000
#2024
01/06/2022
ව්‍යාපාර අධ්‍යයනය 2024
උසස් පෙළ 2024 නව පන්ති ආරම්භය
👩🎓 ජුනි මස 12 ඉරිදා පෙ.ව 8.00 - 10.00
ප්‍රවීණ දේශක හා මනෝවිද්‍යා උපදේශක - දුමින්ද බී හේරත්
---------------------------------------------------------------
ගුරුවරයා ගැන යමක් 🔴
👉 දිවයිනෙන්ම විශිෂ්ටතම වාණිජ ප්‍රතිඵල ලබා ගෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වීම.
👉 වසර 7කට වඩා වැඩි පළපුරුද්ද සහිත අයෙකු වීම.
👉 ආරාධිත දේශකයෙකු මෙන්ම මනෝවිද්‍යා උපදේශකයකු බැවින් ආකර්ෂණීය ඉගැන්වීම් රටාවක් හා මතක තබා ගැනීමට කෙටි ක්‍රම අනුගමනය කිරීම.
👉 ගියවර සා/පෙළ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය විෂය සදහා පෙනී සිටි සියලුම ළමුන්ගේ සමත් ප්‍රතිශතය 100% වීම.
👉 A4B ( A for Business ) වැඩසටහන් දේශකයා ලෙස කටයුතු කිරීම.
ව්‍යාපාර අධ්‍යයනය මුල සිට සරලව ඉගෙනීමට ඔබත් Eduwin උසස් අධ්‍යාපන ආයතනය (නුවර පාර, ඉම්පීරියල් සිනමා ශාලාව ඉදිරිපිට ) සමග අදම එක්වන්න. 💯
තනි හා කණ්ඩායම් පන්ති සදහා අමතන්න 071-38 38 294