දිනන පහට ගයාන් සර්.

දිනන පහට ගයාන් සර්. scholarship

11/04/2026
ඔයාටත් ඒමද?🥹☺️
23/03/2026

ඔයාටත් ඒමද?🥹☺️

ජයෙන් ජයම වේවා පුතේ.බුදු සරණයි🙏ජේසු පිහිටයි.දිනන පහට ගයාන් සර්.
23/03/2026

ජයෙන් ජයම වේවා පුතේ.
බුදු සරණයි🙏
ජේසු පිහිටයි.
දිනන පහට ගයාන් සර්.

තමාගෙ නොවන දරුවන් තමාගෙ කරන් ආදරේ කරන්න පුලුවන් ගුරුවරුන්ට විතරයි ❤️
13/03/2026

තමාගෙ නොවන දරුවන් තමාගෙ කරන් ආදරේ කරන්න පුලුවන් ගුරුවරුන්ට විතරයි ❤️

12/03/2026

සම මුහුණත් දෙකක් ඇතේ
වක්‍ර දාර දෙකක් ඇතේ
වක්‍ර පෘෂ්ඨයක් ද ඇතේ
සිලින්ඩරය නමින් වෙතේ

මුහුණත් හයකින් සැරසීලා
දාර 12 කින් වටවීලා
ශීර්ෂ අටකින් හැඩවීලා
ඝනකය ඝනකාභය වීලා

ත්‍රිකෝණ හැඩ වූ මුහුණත් හතරට
දාර හයක් වේ එක්වීලා
ශීර්ෂ හතරින් හැඩ වූ මා දැක
චතුස්තලය ලෙස නම් කෙරුණා

ශීර්ෂ නෑ ගෝලත් නෑ
එක පෘෂ්ඨයයි බෝල හැඩයි
ඕන තැනක තිබ්බෝතින්
කැරකිලා පිනුම් ගසයි.

Address

Smart Education Maspotha
Kurunegala
60344

Website

Alerts

Be the first to know and let us send you an email when දිනන පහට ගයාන් සර්. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share