වයඹ ගුරු එකමුතුව

වයඹ ගුරු එකමුතුව වයඹ පළාතේ සියළු ගුරුවරුන්ගේ එකමුතුවකි

2025 GIT විභාගයට පෙනීසිටින සිසුන් වෙනුවෙන් නිර්මාණය කරන පාඩම් මාලාවේ 3 වන පාඩම
17/03/2025

2025 GIT විභාගයට පෙනීසිටින සිසුන් වෙනුවෙන් නිර්මාණය කරන පාඩම් මාලාවේ
3 වන පාඩම

GIT Lesson 2 | Number System | General Information Technology ExamWelcome to ICT HUB! 🚀 In this lesson, we dive into the Number System, a crucial topic for ...

2025 GIT විභාගයට පෙනීසිටින සිසුන් වෙනුවෙන් නිර්මාණය කරන පාඩම් මාලාවේ 2 වන පාඩම
17/03/2025

2025 GIT විභාගයට පෙනීසිටින සිසුන් වෙනුවෙන් නිර්මාණය කරන පාඩම් මාලාවේ
2 වන පාඩම

GIT Lesson 1 | Computer System | General Information Technology ExamWelcome to ICT HUB! 🚀 In this lesson, we cover the fundamentals of Computer Systems, an ...

2025 GIT විභාගයට පෙනීසිටින සිසුන් වෙනුවෙන් නිර්මාණය කරන පාඩම් මාලාවේ 1 පාඩමIntroduction
17/03/2025

2025 GIT විභාගයට පෙනීසිටින සිසුන් වෙනුවෙන් නිර්මාණය කරන පාඩම් මාලාවේ 1 පාඩම
Introduction

🔹 GCE A/L General Information Technology (GIT) – Part 1 | Introduction📌 Welcome to ICT HUB! This is the first video in our General Information Technology (...

https://youtu.be/uW-Tzqp4XQY
09/03/2025

https://youtu.be/uW-Tzqp4XQY

📌 Microsoft Word Lesson 3: Insert Tab | ICT HUBIn this tutorial, we explore the Insert Tab in Microsoft Word, covering essential tools to enhance your docum...

28/02/2025

📌 Microsoft Word Lesson 01 | Master the Home Tab!Are you new to Microsoft Word or looking to improve your skills? In this first lesson, we dive into the Hom...

https://youtu.be/1gFmnPYUszY?si=j34U3618SwkiKCB1
20/02/2025

https://youtu.be/1gFmnPYUszY?si=j34U3618SwkiKCB1

Welcome to ICT HUB! Your one-stop destination for everything ICT. Explore a world of technology with: Engaging ICT Lessons: Simplified concepts for students and professionals. Practical Tutorials: Step-by-step guides to boost your skills. Technical Support Tips: Solutions to common tech issues. Whet...

10/12/2024
10/12/2024
07/12/2024

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වයඹ පලාත් තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයේ ( NWP - Information Technology and Distance Learning Hub - ITDLH Wariyapola )
නිල Facebook පිටුව Like කරල තියාගන්න.

ඉදිරියේදී ඔබට අවශ්‍ය තොරතුරු තාක්ෂණ පුහුණු වැඩසටහන් පිලිබද මෙම පිටුව හරහා දැනුවත් කරනු ලැබේ.

https://www.facebook.com/share/17ySn8JHn4/

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වයඹ පලාත් තොරතුරු තාක්ෂණ හා දුරස්ථ අධ්‍යාපන කේන්ද්‍රස්ථානයේ ( NWP - Information Technology and Distance Learning Hub - ITDLH Wariyapola )
නිල Facebook පිටුව

01/06/2021

2022 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ රජයේ පාසල් අධ්‍යාපනයට සෘජුවම බලපාන ආයතනයක කාර්‍යමණ්ඩලයට අයත් යන පදනම මත 1 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමට බලාපොරොත්තු වන නිලධාරින් සදහා වැදගත් වේ...
අයදුම් කිරීම සදහා පහත ලිපි අවශ්‍ය වේ..
1. 🔸දරුවාගේ උප්පැන්න සහතිකය
2.🔸 මව හෝ පියාගේ ( අදාළ නිළධාරියාගේ පමණක් )ජාතික හැදුනුම්පත හා උප්පැන්න සහතිකය
3.🔸ග්‍රාමසේවා නිලධාරි නිකුත් කරන පදිංචි සහතිකය
4.🔸පදිංචි ඉඩමේ ඔප්පුව
5.🔸විවාහ සහතිකය
6.🔸පලමු පත්වීම් ලිපිය
7.🔸වැඩ භාර ගත් ලිපිය
8.🔸වැඩ භාර ගැනීමේ ලොග් සටහන් පිටපත
9.🔸සේවය ස්ථිර කිරීමේ ලිපිය
10.🔸සේවය කරන බවට තහවුරු කරන ලිපිය( කලාප කර්‍යාලයෙන් ලබාගත යුතුයි )
11.🔸දුෂ්කර පාසල් වර්ගයක් බවට සහතික කිරීමේ ලිපිය ( කලාප කර්‍යාලයෙන් ලබාගත යුතුයි )
12.🔸ලබා නොගත් නිවාඩු විස්තර ලිපිය(B 100 නිවාඩු පත්‍රයක වසර 5 සාරාංශය පමණක් )
13.🔸ලබාගත් නිවාඩු විස්තර ලිපි 5(B 100 නිවාඩු පත්‍ර 5ක වසර 5 සදහා වෙන වෙනම ලබාගත යුතුයි )
14.🔸දරුවා ඉල්ලුම් කරන පාසලේ සිට තමා සේවය කරන පාසලට ඇති දුර සනාථ කිරීමේ ලිපිය( සේවය කරන පාසල අයත් ඩිපෝවෙන් ලබාගත යුතුයි )
15.🔸 දරුවා ඉල්ලුම් කරන පාසලේ සිට ස්ථිර පදිංචි ස්ථානයට ඇති දුර(පදිංචිය අයත් ඩිපෝවෙන් ලබාගත යුතුයි )
පාසලෙන් පාසලට ගන්නා තීරණ අනුව ඉහත ලිපි වලට අමතරව තවත් ලිපි එකතු කිරීමට සිදුවනු ඇත.(ආගම තහවුරු කිරීමේ ලිපි ආදිය)
-මිහිරි අමරසේකර -

30/05/2021

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when වයඹ ගුරු එකමුතුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share