UNEX College of Higher Education

UNEX College of Higher Education

Share

UNEX College of Higher Education

An award-winning English language teaching institute in Kurunegala, led by Principal Shyaminda Ranaweera.

The first CES outside Colombo & a proud Cambridge English Educational Partner.

~Wisdom Rectifies Uniqueness~

Photos from UNEX College of Higher Education's post 19/06/2026
15/06/2026

ඔබේ පුංචි දුව හෝ පුතා, 𝘾𝙖𝙢𝙗𝙧𝙞𝙙𝙜𝙚 𝙔𝙇𝙀 - 𝙎𝙩𝙖𝙧𝙩𝙚𝙧𝙨 විභාගයට Face කලාද?
🥹🤔🫣

ප්‍රතිඵල ආවට, ඔයාට ඒ ගැන ඒ තරම් පැහැදීමක් නැද්ද?

එහෙනම් ඊළඟ step එක කරන්න, අපිත් එක්ක එකතු වෙන්න.

𝗖𝗮𝗺𝗯𝗿𝗶𝗱𝗴𝗲 𝗬𝗟𝗘 - 𝗔𝟭 𝗠𝗼𝘃𝗲𝗿𝘀

ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකමක් ලබා ගන්නවා වගේම,

පිළිවෙලට ලස්සනට ඉංග්‍රීසි කතා කරන, කතා කරවන එකම තැන.

ඕනම භාෂාවක් ඉගෙන ගන්න කොට, අපි මුලින්ම අවධානය දෙන්නේ,

𝙇𝙞𝙨𝙩𝙚𝙣𝙞𝙣𝙜 • 𝙎𝙥𝙚𝙖𝙠𝙞𝙣𝙜 • 𝙍𝙚𝙖𝙙𝙞𝙣𝙜 • 𝙒𝙧𝙞𝙩𝙞𝙣𝙜
🎧 🗣️ 📖 ✍️

කියන කුසලතාවලට.. (Skills)

විනෝදයෙන් ඉගෙන ගන්න ගමන්, මේ හැකියාවන් වැඩි දියුණු කරගන්න පුංචි දුවලා පුතාලාට අවස්ථාවක් තියෙනවා.

------------------------ 🔰🛡️🔰--------------------

English ඉගෙන ගන්නවා කියන්නේ, School Term Test එකේ වැඩිම, ලකුණු අරන්, Exam Pass කරන එක විතරක් නෙවෙයි.

English කියන්නේ, අද ලෝකයේ තියෙන ලස්සනම භාෂාවක්.. ඒ වගේම Confident Communication Skill එකක්! 💡💭🤔

𝗨𝗻𝗲𝘅 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 එකේ අපි , English classes තුළින් දරුවන්ට මේ ලස්සන English language එක තේරුම් ගන්න, බය නැතුව කතා කරන්න සහ Step by step එයාලට improve වෙන්න උදව් කරනවා.

👉 𝐅𝐔𝐍 & 𝐈𝐍𝐓𝐄𝐑𝐀𝐂𝐓𝐈𝐕𝐄 𝐀𝐂𝐓𝐈𝐕𝐈𝐓𝐈𝐄𝐒

👉𝐑𝐄𝐀𝐃𝐈𝐍𝐆 𝐀𝐂𝐓𝐈𝐕𝐈𝐓𝐈𝐄𝐒

👉𝐕𝐎𝐂𝐀𝐁𝐔𝐋𝐀𝐑𝐘 𝐃𝐄𝐕𝐄𝐋𝐎𝐏𝐌𝐄𝐍𝐓

👉𝐋𝐈𝐒𝐓𝐄𝐍𝐈𝐍𝐆 & 𝐒𝐏𝐄𝐀𝐊𝐈𝐍𝐆 𝐏𝐑𝐀𝐂𝐓𝐈𝐂𝐄

👉 𝐖𝐑𝐈𝐓𝐈𝐍𝐆 𝐒𝐊𝐈𝐋𝐋 𝐈𝐌𝐏𝐑𝐎𝐕𝐄𝐌𝐄𝐍𝐓

👉𝐅𝐑𝐈𝐄𝐍𝐃𝐋𝐘 𝐋𝐄𝐀𝐑𝐍𝐈𝐍𝐆 𝐄𝐍𝐕𝐈𝐑𝐎𝐍𝐌𝐄𝐍𝐓

𝗖𝗮𝗺𝗯𝗿𝗶𝗱𝗴𝗲 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵, කියන්නේ ඔයාගේ පුංචි දුවට පුතාට මේ ගමන යන්න පුළුවන් හොඳම අවස්ථාවක්.

අපි 𝗦𝗧𝗔𝗥𝗧𝗘𝗥𝗦 🩷, 𝗠𝗢𝗩𝗘𝗥𝗦 💚 සහ 𝗙𝗟𝗬𝗘𝗥𝗦 💜 Courses හරහා වගේම, පොඩිම දරුවන්ට Preparation course වලින් International Standard English Qualification එකක් ලබාගන්න ගමන්, Learning Experience එක ඉතාම නිවැරදිව, දරුවන්ගේ අනාගතය ලස්සන කරන්න අවශ්‍ය Communication Skills ඉතාමත් පරිස්සමින් ගොඩ නංවනවා.

👦 Age 8– 11 සඳහා
📍 𝗨𝗻𝗲𝘅 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 කුරුණෑගල ශාඛාව

-------------------------🔰🛡️🔰-------------

𝗨𝗻𝗲𝘅 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 - We Prepare for Cambridge

තෝරා ගැනීමේ පරීක්ෂණය සඳහා, අදම අමතන්න.

☎️ 037 450 2 450

📲 WhatsApp :
071 646 4 466

15/06/2026

ඔබට මගහැරුණු ඉංග්‍රීසි භාෂාව, ඔබේ දරුවාටත් අතපසුවෙයි කියලා ඔබට බයක් තිබෙනවද??
🥹🤔🫣

ඒ නිසාම ඔබට වඩා, ඔවුන් ඉතාමත් ලස්සනට පිළිවෙලට English කතා කරන හැටි, ඉගෙන ගන්න හැටි බලන්න ආසද?

භාෂාවක් ඉගෙන ගන්න කොට, අපි මුලින්ම අවධානය දෙන්නේ,

Listening • Speaking • Reading • Writing
🎧 🗣️ 📖 ✍️

කියන කුසලතාවලට.. (Skills)

------------------------ 🔰🛡️🔰--------------------

English ඉගෙන ගන්නවා කියන්නේ, School Term Test එකේ වැඩිම, ලකුණු අරන්, Exam Pass කරන එක විතරක් නෙවෙයි.

English කියන්නේ, අද ලෝකයේ තියෙන ලස්සනම භාෂාවක්.. ඒ වගේම Confident Communication Skill එකක්! 💡💭🤔

Unex College එකේ අපි , English classes තුළින් දරුවන්ට මේ ලස්සන English language එක තේරුම් ගන්න, බය නැතුව කතා කරන්න සහ Step by step එයාලට improve වෙන්න උදව් කරනවා.

👉 FUN & INTERACTIVE ACTIVITIES

👉READING ACTIVITIES

👉VOCABULARY DEVELOPMENT

👉LISTENING & SPEAKING PRACTICE

👉 WRITING SKILL IMPROVEMENT

👉FRIENDLY LEARNING ENVIRONMENT

Cambridge English, කියන්නේ ඔයාගේ පුංචි දුවට පුතාට මේ ගමන යන්න පුළුවන් හොඳම අවස්ථාවක්.

අපි STARTERS 🩷, MOVERS 💚 සහ FLYERS 💜 Courses හරහා වගේම, පොඩිම දරුවන්ට Preparation course වලින් International Standard English Qualification එකක් ලබාගන්න ගමන්, Learning Experience එක ඉතාම නිවැරදිව, දරුවන්ගේ අනාගතය ලස්සන කරන්න අවශ්‍ය Communication Skills ඉතාමත් පරිස්සමින් ගොඩ නංවනවා.

👦 Age 6– 14 සඳහා
📍 Unex කුරුණෑගල ශාඛාව

Unex College - We Prepare for Cambridge

තෝරා ගැනීමේ පරීක්ෂණය සඳහා, අදම අමතන්න.

☎️ 037 450 2 450

📲 WhatsApp :
071 646 4 466

14/06/2026

Great minds inspire us to keep learning.💭

This powerful quote from B.B. King reminds us that education opens doors, broadens horizons, and empowers us to make a difference.

10/06/2026

𝐂𝐚𝐦𝐛𝐫𝐢𝐝𝐠𝐞 𝐄𝐧𝐠𝐥𝐢𝐬𝐡 𝐐𝐮𝐚𝐥𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧𝐬 (CEQ) provide a structured, CEFR-aligned pathway that supports learners in developing English language skills throughout their school years.

Through clearly defined levels from 𝐏𝐫𝐞 𝐀1 𝐭𝐨 𝐂2, learners strengthen their speaking, listening, reading, and writing skills while building confidence and communication abilities at each stage. This framework provides recognised milestones that help schools, learners, and families understand progress and support continued language development over time.

Explore more - https://bit.ly/4uA7U54

08/06/2026

World Oceans Day 2026 🌊

Our oceans are the heart of our planet, providing life, sustaining ecosystems, and connecting communities across the globe. Today, we celebrate the beauty and importance of our oceans while recognizing our shared responsibility to protect them for future generations.

At UNEX College, we encourage our learners to become environmentally responsible citizens who value and protect the natural world. Every small action counts in preserving our oceans and creating a healthier, more sustainable future.

💙 Protect Our Oceans. Preserve Our Future. 💙

06/06/2026

Education plays a critical role in shaping how future generations understand and respond to the world around them.

Ahead of World Environment Day, we continue to highlight the importance of environmental education in building awareness, responsibility, and informed decision-making from an early age.

The I CARE series reflects this continued commitment, encouraging learners to engage with real-world issues, connect classroom learning with everyday life, and develop the skills and values essential for responsible citizenship in a rapidly changing world.

Discover the I CARE series: https://bit.ly/432lQc3

05/06/2026

𝗧𝗲𝗮𝗰𝗵𝗶𝗻𝗴 𝗞𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝗧𝗲𝘀𝘁 (𝗧𝗞𝗧)

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පළමු ENGLISH TEACHING සුදුසුකම

බහුතර ඉල්ලීම පරිදි, නැවතත්....

𝗨𝗻𝗲𝘅 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 කුරුණෑගල ශාඛාවේදී.

---------------------------- 🌎 --------------------👨‍🏫👩‍🏫

𝘽𝙚𝙣𝙚𝙛𝙞𝙩𝙨:

🔸High Speed (Once a week / 2 Months)

🔸Global Recognition
(ලෝකයේ ඕනෑම රටක පිළිගැනීම)

🔸Small Group Classes
(පෞද්ගලිකව ඔබගේ ගැටලු නිරාකරණය කර දීම)

🔸විභාග ලියාපදිංචිය

ඇතුළු සියලුම කටයුතු අප විසින් කර දෙනු ලැබේ.

👉 පාඨමාලාවට ඇතුළත් වීමට අවශ්‍ය අවම සුදුසුකම:

𝘔𝘪𝘯𝘪𝘮𝘶𝘮 𝗖 𝗣𝗮𝘀𝘀 𝘧𝘰𝘳 𝗢/𝗟 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵

☎️ අපගේ දුරකථන අංක:
037 222 2 772
037 450 2 450

📲WhatsApp :
071 646 4 466

𝗨𝗻𝗲𝘅 𝗖𝗼𝗹𝗹𝗲𝗴𝗲 𝗼𝗳 𝗛𝗶𝗴𝗵𝗲𝗿 𝗘𝗱𝘂𝗰𝗮𝘁𝗶𝗼𝗻 - 𝗪𝗲 𝗣𝗿𝗲𝗽𝗮𝗿𝗲 𝗳𝗼𝗿 𝗖𝗮𝗺𝗯𝗿𝗶𝗱𝗴𝗲

www.unexcollege.lk

05/06/2026

𝗪𝗼𝗿𝗹𝗱 𝗘𝗻𝘃𝗶𝗿𝗼𝗻𝗺𝗲𝗻𝘁 𝗗𝗮𝘆 𝟮𝟬𝟮𝟲 🌱🌍

This year's World Environment Day highlights the urgent need for Climate Action, a reminder that protecting our planet requires more than awareness; it requires meaningful action from each of us. Together, we can build a more sustainable future by making responsible choices today.

At Unex College, we encourage our learners to become environmentally conscious global citizens by developing habits that support sustainability, respect for nature, and responsibility towards future generations. Through education, awareness, and positive action, we inspire young minds to play their part in creating a greener and healthier world.

Every small action counts. Plant a tree, reduce waste, save energy, and protect the environment—not just today, but every day.

💚 There is no Planet B. Let's act today for a better tomorrow.

Want your school to be the top-listed School/college in Kurunegala?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

No: 21, Upper Floor , Bauddaloka Road
Kurunegala
60000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00