Athugalpura Higher Education College

Athugalpura Higher Education College Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Athugalpura Higher Education College, Education, 12/2/2 Second Floor, Near the library, Dambulla Road, Kurunegala.
(1)

20/09/2026
ඇතුගල්පුර උසස්අධ්‍යාපන ආයතනය කුරුණෑගල👩‍🔬දක්ෂ හෙදියක් වෙන්න සිහින දකින ඔබගේ දියුණුවේ මාවත පෙන්වන සුදුසුම තැන  🏢ඇතුගල්පුර ...
16/09/2026

ඇතුගල්පුර උසස්අධ්‍යාපන ආයතනය
කුරුණෑගල

👩‍🔬දක්ෂ හෙදියක් වෙන්න සිහින දකින ඔබගේ දියුණුවේ මාවත පෙන්වන සුදුසුම තැන
🏢ඇතුගල්පුර උසස් අධ්‍යාපන ආයතනය 🏢

🔴 අපව තෝරා ගත යුත්තේ ඇයි.......?

🔸තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අනුමැතිය ලත් ආයතනයක් වීම.
🔸පාඨමාලාව අවසානයේ NVQ Level iv විභාගය සඳහා යොමු කිරීම
🔸න්‍යායික පුහුණුවෙන් (මාස 06 න්) පසු නියත වශයෙන් රැකියාගත කිරීම
🔸 නොමිලේ සහයක ඖෂධවේදී හා ප්‍රථමාධාර පාඨමාලාවන් සහතිකපත් සමඟ (රු.100,000-වටිනා පාඨමාලාවන්)
🔸වායු සමනය කළ පංති කාමර
🔸පහසුකම් සහිත ප්‍රායෝගික පුහුණු කාමර
🔸උපාධිධාරී හා ඩිප්ලෝමාධාරී ඇදුරුමඩුල්ලක් විසින් දේශන මෙහෙය වීම හා ප්‍රායෝගික පුහුණුව ලබාදීම
🔸ආරක්ෂිත හා පහසුකම් සහිත නේවාසිකාගාරය
🔸වෛද්‍ය සායන, අධ්‍යාපන චාරිකා ඇතුළු වෙනත් දැනුම ලබාදිමේ වැඩසටහන් රැසක්
ඔබත් අදම කතා කරන්න 📞
037 222 4714
072 950 0088 072 950 0048
072 226 8641
නව පාඨමාලාව ආරම්භ වූවා පමණි ඔබත් අදම ලියාපදිංචි වෙන්න✍️

14/09/2026

ඇතුගල්පුර උසස්අධ්‍යාපන ආයතනය
කුරුණෑගල

👩‍🔬දක්ෂ හෙදියක් වෙන්න සිහින දකින ඔබගේ දියුණුවේ මාවත පෙන්වන සුදුසුම තැන
🏢ඇතුගල්පුර උසස් අධ්‍යාපන ආයතනය 🏢

🔴 අපව තෝරා ගත යුත්තේ ඇයි.......?

🔸තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) අනුමැතිය ලත් ආයතනයක් වීම.
🔸පාඨමාලාව අවසානයේ NVQ Level iv විභාගය සඳහා යොමු කිරීම
🔸න්‍යායික පුහුණුවෙන් (මාස 06 න්) පසු නියත වශයෙන් රැකියාගත කිරීම
🔸 නොමිලේ සහයක ඖෂධවේදී හා ප්‍රථමාධාර පාඨමාලාවන් සහතිකපත් සමඟ (රු.100,000-වටිනා පාඨමාලාවන්)
🔸වායු සමනය කළ පංති කාමර
🔸පහසුකම් සහිත ප්‍රායෝගික පුහුණු කාමර
🔸උපාධිධාරී හා ඩිප්ලෝමාධාරී ඇදුරුමඩුල්ලක් විසින් දේශන මෙහෙය වීම හා ප්‍රායෝගික පුහුණුව ලබාදීම
🔸ආරක්ෂිත හා පහසුකම් සහිත නේවාසිකාගාරය
🔸වෛද්‍ය සායන, අධ්‍යාපන චාරිකා ඇතුළු වෙනත් දැනුම ලබාදිමේ වැඩසටහන් රැසක්
ඔබත් අදම කතා කරන්න 📞
037 222 4714
072 950 0088
072 226 8641
නව පාඨමාලාව ආරම්භ වූවා පමණි ඔබත් අදම ලියාපදිංචි වෙන්න✍️

Quick replies

👩‍🔬දක්ෂ හෙදියක් වෙන්න හෝ Care giver කෙනෙක් විදිහට විදේශ ගත වෙන්න සිහින දකින ඔබගේ දියුණුවේ මාවත පෙන්වන සුදුසුම තැන
🏢ඇතුගල්පුර උසස් අධ්‍යාපන ආයතනය 🏢

13/09/2026

ශක්තිමත් මිනිස්සුන්ගේ හදවත්වලත්
කෑලි කෑලි වලට බිඳිලා යන්න තරම් රිදීම් ඇති වෙනවා..
හිත් ශක්තිමත් කියලා දැන ගත්තාම
සමහර වෙලාවට හිත හදා ගන්න
කාගෙන්වත් උපකාරයක් පවා
ඒ අයට ලැබෙන්නේ නැති අවස්ථා තියෙනවා..
"ආ එයාට ඕක සුළු දෙයක්" දකින,හිතන අය එහෙම කිව්වට
හිත් හයිය මිනිස්සු ඇතුලාන්තයෙන් බිඳෙනවා නොසෑහෙන්න..

ඒත් දන්නවද?
හිත් හයිය මිනිස්සු කොච්චර හැඬුවත්, තැවුණත්,බිඳුණත්
ඉතිරිව ඇත්තේ කොච්චරද?
එතැනින් ගොඩ නැඟෙනවා ආයෙමත් ලස්සනට..
බිංදුවෙනුත් පහළටම වැටුණත්
කවුරුවත් හිටියත් නැතත්...
අඩියෙන්ම පටන් ගන්නවා ආයෙමත් ඉහළටම යන්න ..

ඒ මැජික් එකේ රහස දන්නවද?
ඒ මිනිස්සු හිතන විදිය හරි වෙනස්...
දහසක් කරදර මැද්දේ එක හේතුවක් හරි දකිනවා හිත හදා ගන්න.
දෝෂාරෝපණ කර කර ඉන්නේ නැනැ අනුන්ට
තමන්ට වැරදුණු තැන පාඩමක් කරගෙන
ආයෙමත් ඒ වැරැද්ද නොවෙන්න වගකීම ගන්නවා තමන් අතට..
නිහඬවම නැගිටිනවා..ගොඩ නැඟෙනවා අපූරුවට..
ඒ අයගේ මානසික ශක්තිය හරි බලවත්..
ඒ ශක්තිය Focus කරන්නේම තමන්ගේ අරමුණට..
නාස්ති කරගන්නේ නැහැ කාලය නොගැලපෙන දෙයට..
කැඩිචච බිඳිච්ච තැන් අතරින් ...
අසීරුවෙන් වුණත්....හෙමින් වුණත්
හිත් ශක්තිමත් මිනිස්සු අභියෝග දකින්නේ
ජීවිතයට අවස්ථා විදියට..
✍ දුෂාන්ති අතපත්තු ______
#කවිසිත්තම

12/09/2026

Address

12/2/2 Second Floor, Near The Library, Dambulla Road
Kurunegala
60000

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30

Telephone

+94729500088

Website

Alerts

Be the first to know and let us send you an email when Athugalpura Higher Education College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Athugalpura Higher Education College:

Shortcuts

Share

Category