21/07/2026
අසාර්ථක PTE උත්සාහයන් අටකට පසුව මෙම අපේක්ෂකයා Sudarsha Associates වෙත පැමිණි අතර තත්වය හොඳින් තක්සේරු කිරීමෙන් පසු, ඇයට IELTS වෙත මාරු වන ලෙස උපදෙස් දෙන ලදී.
දැඩි අවධානය. නිවැරදි මග පෙන්වීම, පැහැදිලි උපාය මාර්ගයන් සමග සති දෙකක කාලයක් තුල ඇය අවශ්‍ය ලකුණු ප්‍රමාණයද ඉක්මවා ඉතා හොද ප්‍රතිපලයක් ලබා ගන්න ලදී 🎉
ඔබ ඔබේ ඉලක්ක ලකුණු කරා ළඟා වීමට අරගල කරන්නේ නම්, බලාපොරොත්තු සුන් නොකරන්න. ඔබට වඩාත් ගැලපෙන විභාගය හඳුනාගෙන එක්ව ජයග්‍රාහී උපාය මාර්ගයක් නිර්මාණය කරමු.
✨ From 8 PTE Attempts to IELTS Success! ✨
Every student's journey is different, and this result is proof that choosing the right path can make all the difference.
This candidate joined our sessions from Australia after eight unsuccessful PTE attempts. After carefully assessing the situation, I advised her to switch to IELTS instead.
With focused guidance, a clear strategy, and just two weeks of preparation, she not only achieved her target but exceeded the required score! 🎉
This success is a reminder that receiving the right guidance at the right time. Sometimes, changing the approach is all it takes to unlock your potential.
If you're struggling to reach your target score, don't lose hope. Let's identify the exam that suits you best and create a winning strategy together.
Sudarsha Associates
🎓 IELTS | PTE | NAATI CCL Coaching
📞 071 800 3529