Open university අපි

Open university අපි අචින්ති ධම්පි භවතී-චින්ති ධම්පි විනස්සතී.!! 🙏❤️
මේ ලෝකේ හිතන දේ වෙන්නෙත් නෑ.
වෙන දේ හිතා ගන්නත් බෑ.!!!💔🥀

Bachelor of Education (Hons) in Primary Education - ප්‍රාථමික අධ්‍යාපනය පිලිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය 2026 /2027 වර්ෂය...
22/09/2026

Bachelor of Education (Hons) in Primary Education - ප්‍රාථමික අධ්‍යාපනය පිලිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය

2026 /2027 වර්ෂය සදහා ඉදිරියේදී අයදුම් කල හැක සියලු විස්තර නොමිලේ දැනුවත් වෙන්න පහත whatsapp Group එකට set වෙන්න.

https://chat.whatsapp.com/BXUKLnvhh5K2akxaPO9uv0

නොමිලේ දැනුවත් කිරීමේ දේශනය september 24 රාත්‍රි 7.30 සිට පැවැත්වේ👇

මොකද්ද මේ විවෘතයේ ප්‍රාථමික අධ්‍යාපනවේදී ගෞරව උපාධිය කියන්නේ..

මේක අධ්‍යාපනයේදී උපාධි පාඨමාලාවක් මෙය සාර්ථකව නිම කිරීමෙන් පසු ශ්‍රී ලංකා ගුරු සේවයට || ශ්‍රේණියට ඇතුළත් විය හැක (ගුරු පුරප්පාඩු ගැසට් උන පසු)..

මෙහි විශේෂත්වයක් වන්නේ අධ්‍යාපනවේදී උපාධියක් නිසා ගුරු විභාගයකින් තොරව ගුරු වෘත්තියට ඇතුළත් විය හැක

ඇතුළත් වීමේ සුදුසුකම් - A/L විෂයන් තුන සමත් විය යුතුයි..

මීට අමතරව විවෘත විශ්ව විද්‍යාලය මඟින් තෝරා ගැනීමේ පරීක්ෂණයක් පවත්වනු ලැබේ..

මෙම උපාධිය නිම කිරීමෙන් පසු ගුරු වෘත්තියට අමතරව අධ්‍යාපනවේදී පරිපාලන විභාග,කථිකාචාර්ය,පෞද්ගලික පාසල් ගුරු ...වැනි රැකියා විශාල ප්‍රමාණයකට යොමු විය හැක.

විවෘත විශ්ව විද්‍යාලය රාජ්‍ය විශ්ව විද්‍යාලයක් නිසා උපාධි පාඨමාලාව සඳහා ඉහළ පිළිගැනීමක් තිබේ..සියලු විස්තර නොමිලේ දැනුවත් වීමට සමූහයට එක්වන්න.. Open university අපි

22/09/2026

🚨 CAN YOU TRACE IT BEFORE IT’S TOO LATE?

📲 Join the Official WhatsApp Group
👉 https://chat.whatsapp.com/JfWjVGO3LvXElAi04pXI1j

🌐 From Source to Shelf
Smarter Supply Chains & Rapid Traceability

📅 03rd October

Learn how to:
✅ Trace products from source to shelf
✅ Identify affected batches & customers
✅ Manage quality incidents & recalls
✅ Strengthen supply chain & risk management

🎁 FREE LEARNING MATERIALS
📘 Food Act | 📗 BRCGS | 📙 FSSC | 📕 ISO 22000 | 🧠 Workshop Mind Map

🎥 Meet Our Resource Person & Discover What Awaits!

🔥 *TRACE IT • CONTROL IT • RESPOND FASTER!

🌱 PATHFINDER CAREER ACADEMY PRESENTS🔥 SUSTAINABILITY & INDUSTRIAL APPLICATION📲 Join our WhatsApp Group for Workshop Deta...
21/09/2026

🌱 PATHFINDER CAREER ACADEMY PRESENTS

🔥 SUSTAINABILITY & INDUSTRIAL APPLICATION

📲 Join our WhatsApp Group for Workshop Details & Updates:

👉 https://chat.whatsapp.com/H73pTxAdB30I3Ar6SEGy4p

From Awareness to Action

Are you ready to understand how sustainability is applied in the real industrial and business world? 🌍💼

Join our TWO-DAY PROFESSIONAL WORKSHOP and move beyond awareness towards practical action!

📚 KEY TOPICS

🔹 Introduction to Sustainability
🔹 Planet & Climate Change
🔹 Resource Conservation
🔹 Waste & Circular Economy
🔹 Sustainability in Business & ESG
🔹 From Awareness to Action

💡 WHAT WILL YOU GAIN?

1️⃣ Gain expert insights from experienced industry professionals
2️⃣ Understand sustainability in real-world industrial contexts
3️⃣ Explore practical industrial applications of sustainability
4️⃣ Learn strategies to create meaningful and lasting impact
5️⃣ Connect, Learn & Grow with like-minded professionals

🏆 CERTIFICATION

Participants who successfully complete the workshop will receive:

📜 E-Certificate of Completion
📜 Hard Copy Certificate

👩‍💼 RESOURCE PERSONS

🌱 Mrs. Nilushini Polgolla
Sustainability Manager
Pan Asia Banking Corporation PLC

🌱 Ms. Vidya Ekanayake
Sustainability, Management Systems & Training Professional
Reputed Hospitality Industry

📅 10th & 11th October 2026
⏰ 9:00 AM – 4:00 PM
💻 Two-Day Professional Online Workshop

🌍 Don’t just understand sustainability — learn how to put it into action.

🚀 LEARN. APPLY. CREATE IMPACT.

PATHFINDER CAREER ACADEMY
Your Career. Your Growth. Your Pathfinder.

20/09/2026

ඇයි 02?
EXam ඉවර වෙලා එද්දී ඇයි මූණ බුම්බන් එන්නේ

18/09/2026

ඔයාගේ Center එක මොකද්ද?

Bachelor of Education (Hons) in Primary Education - ප්‍රාථමික අධ්‍යාපනය පිලිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය 2026 /2027 වර්ෂය...
15/09/2026

Bachelor of Education (Hons) in Primary Education - ප්‍රාථමික අධ්‍යාපනය පිලිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය

2026 /2027 වර්ෂය සදහා ඉදිරියේදී අයදුම් කල හැක සියලු විස්තර නොමිලේ දැනුවත් වෙන්න පහත whatsapp Group එකට set වෙන්න.

https://chat.whatsapp.com/FXxLIx0XmR7LsddUSZIq8Q

නොමිලේ දැනුවත් කිරීමේ දේශනය september 17 රාත්‍රි 7.30 සිට පැවැත්වේ👇

මොකද්ද මේ විවෘතයේ ප්‍රාථමික අධ්‍යාපනවේදී ගෞරව උපාධිය කියන්නේ..

මේක අධ්‍යාපනයේදී උපාධි පාඨමාලාවක් මෙය සාර්ථකව නිම කිරීමෙන් පසු ශ්‍රී ලංකා ගුරු සේවයට || ශ්‍රේණියට ඇතුළත් විය හැක (ගුරු පුරප්පාඩු ගැසට් උන පසු)..

මෙහි විශේෂත්වයක් වන්නේ අධ්‍යාපනවේදී උපාධියක් නිසා ගුරු විභාගයකින් තොරව ගුරු වෘත්තියට ඇතුළත් විය හැක

ඇතුළත් වීමේ සුදුසුකම් - A/L විෂයන් තුන සමත් විය යුතුයි..

මීට අමතරව විවෘත විශ්ව විද්‍යාලය මඟින් තෝරා ගැනීමේ පරීක්ෂණයක් පවත්වනු ලැබේ..

මෙම උපාධිය නිම කිරීමෙන් පසු ගුරු වෘත්තියට අමතරව අධ්‍යාපනවේදී පරිපාලන විභාග,කථිකාචාර්ය,පෞද්ගලික පාසල් ගුරු ...වැනි රැකියා විශාල ප්‍රමාණයකට යොමු විය හැක.

විවෘත විශ්ව විද්‍යාලය රාජ්‍ය විශ්ව විද්‍යාලයක් නිසා උපාධි පාඨමාලාව සඳහා ඉහළ පිළිගැනීමක් තිබේ..සියලු විස්තර නොමිලේ දැනුවත් වීමට සමූහයට එක්වන්න..

12/09/2026

Exam එකට එන් නැති වෙයි කියලා බලපු නැති කොටසෙන් පළවෙනි ප්‍රශ්නෙම ඇවිල්ලා තිබ්බම ....music

11/09/2026

ඔයා කොහොමද අපේ කැම්පස් එක ගැන දැන ගත්තේ😍මම නන් A/L class එකෙන්😘

Bachelor of Education (Hons) in Primary Education - ප්‍රාථමික අධ්‍යාපනය පිලිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය 2026 /2027 වර්ෂය...
09/09/2026

Bachelor of Education (Hons) in Primary Education - ප්‍රාථමික අධ්‍යාපනය පිලිබඳ අධ්‍යාපනවේදී ගෞරව උපාධිය

2026 /2027 වර්ෂය සදහා ඉදිරියේදී අයදුම් කල හැක සියලු විස්තර නොමිලේ දැනුවත් වෙන්න පහත whatsapp Group එකට set වෙන්න.

https://chat.whatsapp.com/KimZkLh4Zqt7oXB46Wiebc

නොමිලේ දැනුවත් කිරීමේ දේශනය september 10 රාත්‍රි 7.30 සිට පැවැත්වේ👇

මොකද්ද මේ විවෘතයේ ප්‍රාථමික අධ්‍යාපනවේදී ගෞරව උපාධිය කියන්නේ..

මේක අධ්‍යාපනයේදී උපාධි පාඨමාලාවක් මෙය සාර්ථකව නිම කිරීමෙන් පසු ශ්‍රී ලංකා ගුරු සේවයට || ශ්‍රේණියට ඇතුළත් විය හැක (ගුරු පුරප්පාඩු ගැසට් උන පසු)..

මෙහි විශේෂත්වයක් වන්නේ අධ්‍යාපනවේදී උපාධියක් නිසා ගුරු විභාගයකින් තොරව ගුරු වෘත්තියට ඇතුළත් විය හැක

ඇතුළත් වීමේ සුදුසුකම් - A/L විෂයන් තුන සමත් විය යුතුයි..

මීට අමතරව විවෘත විශ්ව විද්‍යාලය මඟින් තෝරා ගැනීමේ පරීක්ෂණයක් පවත්වනු ලැබේ..

මෙම උපාධිය නිම කිරීමෙන් පසු ගුරු වෘත්තියට අමතරව අධ්‍යාපනවේදී පරිපාලන විභාග,කථිකාචාර්ය,පෞද්ගලික පාසල් ගුරු ...වැනි රැකියා විශාල ප්‍රමාණයකට යොමු විය හැක.

විවෘත විශ්ව විද්‍යාලය රාජ්‍ය විශ්ව විද්‍යාලයක් නිසා උපාධි පාඨමාලාව සඳහා ඉහළ පිළිගැනීමක් තිබේ..සියලු විස්තර නොමිලේ දැනුවත් වීමට සමූහයට එක්වන්න..

⭕ 2026 සැප්තැම්බර් 19 පැවැත්වෙන ICT Skills Final Exam එක සති දෙකෙන් ගොඩ දාගන්න හොඳම තැන.🛑 Recoding + Past paper Discussi...
07/09/2026

⭕ 2026 සැප්තැම්බර් 19 පැවැත්වෙන ICT Skills Final Exam එක සති දෙකෙන් ගොඩ දාගන්න හොඳම තැන.

🛑 Recoding + Past paper Discussion
🛑 Short Notes
🛑 Night Time classes

අය කිරීම - රු.2500 /=

Join our WhatsApp group -
https://chat.whatsapp.com/LvIwLZOSULvHPvSHHYs6s5?s=cl&p=a&mlu=4&ilr=4

Address

Kurunegala Colony

Website

Alerts

Be the first to know and let us send you an email when Open university අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share