Higher National Diploma In Tourism & Hospitality Management - Kurunegala

Higher National Diploma In Tourism & Hospitality Management - Kurunegala

Share

Official page of Department of Tourism & Hospitality Management (HNDTHM)
Sri Lanka Institute of Advanced Technological Education - Kurunegala

28/07/2026

❗❗❗❗Application date extended. ❗❗❗❗

⭕අයදුම්පත් භාරගන්නා දිනය දීර්ඝ කර ඇත.⭕

🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩🟩

🎓 SLIATE – ATI Kurunegala

උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව (HNDTHM)

🌍 Tourism & Hospitality Management ක්ෂේත්‍රයේ සාර්ථක වෘත්තීය මගට ඔබේ පළමු පියවර තබන්න!

සංචාරක, ආගන්තුක සත්කාර සහ කළමනාකරණ ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුම, කුසලතා සහ ප්‍රායෝගික අත්දැකීම් ලබාදෙන වෘත්තීය පාඨමාලාවකි.

📌 පාඨමාලා විශේෂතා
• වසර 3ක පූර්ණකාලීන පාඨමාලාව
• අවසන් සමාසිකයේ මාස 6ක ක්ෂේත්‍ර පුහුණුව (Industrial Training)
• පූර්ණකාලීන නොමිලේ පාඨමාලාව
• ක්ෂේත්‍ර චාරිකා (Field Visits)
• මහපොළ ශිෂ්‍යත්වය හා බස් වාර ප්‍රවේශපත්‍ර පහසුකම් (සුදුසුකම් අනුව)

🎯 Career Opportunities | රැකියා අවස්ථා
• හෝටල් ක්ෂේත්‍රය (Hotel Sector)
• සංචාරක නියෝජිත ආයතන (Travel Agencies)
• සංචාර සංවිධාන ආයතන (Tour Operators)
• උත්සව කළමනාකරණ ක්ෂේත්‍රය (Event Management)
• ගුවන් සේවා (Aviation Services)
• භාණ්ඩ ප්‍රවාහන ආයතන (Cargo Companies)
• ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA)
• රාජ්‍ය ආයතන (Government Departments)
• සංචාරක උපදේශන සේවා (Tourism Consultancy)
• Cruise Ship රැකියා
• විදේශ රැකියා අවස්ථා

📝 සුදුසුකම්:
• උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් S සාමාර්ථ 3ක්
• සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සහ ගණිතය සඳහා S සාමාර්ථ.

🛑 අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය: 2026.08.17

👉 දැන්ම අයදුම් කරන්න:
https://apply.sliate.ac.lk

📲 වැඩි විස්තර සඳහා WhatsApp සමූහයට එක්වන්න:
https://chat.whatsapp.com/CZ7Jy2bD5THGSZcz9F211n

HNDTHM සමඟ ඔබේ අනාගත වෘත්තීය ගමන අදම ආරම්භ කරන්න.

👨🏼‍🎓කුරුණෑගල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සමඟ අදම එක්වන්න.

🛑Kurunegala ATI :
No.22/1 wilgoda road, kurunegala.

21/07/2026

🛑 අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය: 2026.08.03

👉 දැන්ම අයදුම් කරන්න:
https://apply.sliate.ac.lk

📲 වැඩි විස්තර සඳහා WhatsApp සමූහයට එක්වන්න:
https://chat.whatsapp.com/CZ7Jy2bD5THGSZcz9F211n

HNDTHM සමඟ ඔබේ අනාගත වෘත්තීය ගමන අදම ආරම්භ කරන්න.

👨🏼‍🎓කුරුණෑගල උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සමඟ අදම එක්වන්න.

🛑Kurunegala ATI :
No.22/1 wilgoda road, kurunegala.

Photos from Higher National Diploma In Tourism & Hospitality Management - Kurunegala's post 20/07/2026

Gratitude at the End of the Second Semester | HNDTHM

As we conclude another successful semester, we extend our sincere gratitude to all our lecturers for your invaluable guidance, dedication, and unwavering support.👏

Your contributions have been instrumental in shaping our HNDTHM journey, and we deeply appreciate the lasting impact you have made on our academic and personal growth. 🎓✨️

Higher National Diploma In Tourism & Hospitality Management - Kurunegala

Photos from Higher National Diploma In Tourism & Hospitality Management - Kurunegala's post 18/07/2026

We sincerely express our heartfelt gratitude to our Information and Communication Technology (ICT) Visiting Lecturer, Mr. Ravindu Illangakoon, for your guidance and unwavering support throughout our academic journey.

Thank you for sharing your knowledge, inspiring us to achieve our best, and making a meaningful impact on our learning experience. We wish you continued success and happiness in all your future endeavors.❤️🤝

With sincere appreciation, HNDTHM 2nd Year Students.

Higher National Diploma In Tourism & Hospitality Management - Kurunegala

Photos from Higher National Diploma In Tourism & Hospitality Management - Kurunegala's post 17/07/2026

As part of their assignment, first-year students visited Tropical Life Resort & Spa, Ibbankatuwa, Dabulla to observe hospitality operations and gain practical insights into the hotel industry.

The field visit was successfully completed.

Here are some highlights from the visit.

👨‍🏫👏✅️

Higher National Diploma In Tourism & Hospitality Management - Kurunegala

15/07/2026

🎥 Field Visit Highlights | Educational Tourism 📚

Learning beyond the classroom through heritage, conservation, and real-world experiences.

📍 Maritime Archaeology Museum & Victor Hasselblad Sea Turtle Research & Conservation Center, Galle

15/07/2026

Join us 🤝 for bright future👨‍🎓

Every success story begins with a dream and grows through dedication. Congratulations on this inspiring achievement! 👏

follow us: https://chat.whatsapp.com/CZ7Jy2bD5THGSZcz9F211n

Application calls for Higher National Diploma In Tourism & Hospitality Management - Kurunegala

Apply via : http://apply.sliate.ac.lk/

11/07/2026

🎥 Field Visit Highlights | Bluefield Tea Factory 🍃

Learning beyond the classroom, one experience at a time.

Want your school to be the top-listed School/college in Kurunegala Colony?

Click here to claim your Sponsored Listing.

Telephone

Address

No. 22/1, Wilgoda Road
Kurunegala Colony
60000