Chemistry Wishva Edirisinghe

Chemistry Wishva Edirisinghe The perfect Englishmedium Chemistry Theory & Revision of the era.... advanced level chemistry tution class

⭕*2026 Chemistry Past Paper Discussion Online Class*📌☣️අපි ඊලග සිකුරාදා (17) අපේ past paper discussion එක පටන් ගන්නවා. අ...
16/04/2026

⭕*2026 Chemistry Past Paper Discussion Online Class*📌

☣️අපි ඊලග සිකුරාදා (17) අපේ past paper discussion එක පටන් ගන්නවා. අපිට තව මාස 3 ක්‌ වගේ තියෙන්නේ exam එකට ඉතිං ඒ කාලේ ඇතුලත past papers වලට කොහොමහරි practice වෙන්න ඕනේ. අපේ clz එකෙන් ඔයාලට past papers theory සමග කතා කරගෙන යනවා. මේ වෙලාවේ කරගන්න බැරුව අමාරුවේ වැටිලා ඉන්න ඔයාගේ යාලුවෝන්ටත් කියන්න........☢️🩺👩‍🔬👨‍🔬⚗️🧪

Dear Students,
We will start our past paper discussion next Friday (17). We have about 3 months left for the exam so we need to practice past papers during that time. We will continue to talk about past papers with theory at our CLZ. Tell your friends who are struggling and can't do it at this time. We will start working from next Friday..

April Our plan2028 A/L English Medium Chemistry අලුත්ම පංති මාලාව දැන් ආරම්භයි. Dr. Wishva Edirisinghe (University of Pe...
16/04/2026

April Our plan

2028 A/L English Medium Chemistry අලුත්ම පංති මාලාව දැන් ආරම්භයි. Dr. Wishva Edirisinghe (University of Peradeniya) මෙහෙයවන මේ class එකේ April මාසය ඇතුළත Atomic Structure පහත කොටස් සම්පුර්ණයෙන්ම කරලා ඉවර කරනවා..‼️

✅ Live on Zoom & YouTube
✅ Recordings Available
✅ Every Friday 6.00 PM

Miss කරගන්න එපා! අදම ඔයාගේ seat එක වෙන් කරගන්න. 📢
Call Now: 071 051 4546

02/04/2026

සත්තුන්ට කතා කරන්න පුළුවන් වුණ දවසට මිනිස්සු අඬයි...

2028 A/L Chemistry Batch 02 Started!Kickstart your Advanced Level Chemistry (English Medium) journey with expert guidanc...
26/03/2026

2028 A/L Chemistry Batch 02 Started!

Kickstart your Advanced Level Chemistry (English Medium) journey with expert guidance and build a strong foundation for success.

📅 Classes: Every Friday
⏰ Time: 6.00 PM – 9.00 PM
💻 Platform: Zoom (Online – Islandwide)
👨‍🏫 Conducted by: Dr. Wishva Edirisinghe

FREE Theory Classes for the Month of March
Free Tutes & Notes Delivered to Your Home

📲 Register Now: +94710514546

21/03/2026

න්‍යෂ්ටික බලය ඇයි රටකට මෙතරම් වටින්නේ.

~ ජීව්තේ කියාදෙන Chemistry පන්තිය~
Dr.Wishva Edirisinghe

16/03/2026

G.C.E A/L 2028 Chemistry English Medium New Classes Commencement
🔴කුරුණෑගල නගරයේ ඇති වසර එක හාමාරක් ඇතුලත සම්පුර්ණයෙන්ම syllabus එක Cover කරන එකම English Medium Chemistry class එක...
⭕ගුරුවරයා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශුවෙද්‍ය පීඨයේ ඉගෙනුම් ලබන කල සිට දැනට වසර 8 ක උපකාරක පන්ති ක්ශේත්‍රයේ අත්දැකීම් සහිතව පන්ති පවත්වාගෙන යයි.

⭕ ඔබ අප තෝරාගත යුත්තේ ඇයි❗
⛔28 seats Only ( 100% Pure group class )
⛔Individual attention for each student
⛔Free paper classes
⛔Term test target special seminar series
⛔Chemistry Practical sessions
⛔Quality Notes and Tutes
⛔Online discussion for special sections
❗Centrium - Kurunegala

📛GROUP 1 මාර්තු 6 - සිකුරාදා - 8.00 am - 11.00 am

❕වෛද්‍යවරයෙක් යටතේ විශ්වාසයෙන් ඉගෙන ගන්න❕

Class එක ගැන වැඩි විස්තර දැන ගන්න පහත whatsapp group එකට add වෙන්න.
Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/Bq5byZRWOVQ98UPzoyKO48?mode=gi_t
Dr. Wishva Edirisinghe 0710514546

2028 A/L Chemistry Students | Free Tutes & Notes Delivered to Your HomeStart your Advanced Level Chemistry (English Medi...
15/03/2026

2028 A/L Chemistry Students | Free Tutes & Notes Delivered to Your Home

Start your Advanced Level Chemistry (English Medium) journey with the right guidance from day one and build a strong foundation for success.

🎉 FREE Theory Classes for the Entire Month of March

📅 Commencing: March 20
⏰ Time: 6.00 PM – 9.00 PM
💻 Platform: Zoom – Online Islandwide

👨‍🏫 Conducted by: Dr. Wishva Edirisinghe

📦 Free Tutes & Notes Delivered to Your Home

📲 Register Today: 071 051 4546



If you'd like, I can also make:

English Medium Chemistry| Online Classනිබන්දන සහිතව මාර්තු මාසය පුරාවටම නොමිලේ ඉගෙනගන්න. ලංකාවේ අංක එකේ English Medium C...
10/03/2026

English Medium Chemistry| Online Class

නිබන්දන සහිතව මාර්තු මාසය පුරාවටම නොමිලේ ඉගෙනගන්න. ලංකාවේ අංක එකේ English Medium Chemistry Class එක ඔබ සදාහාම විවෘතයි.

ආරම්භය
මාර්තු 20
ප.ව 6.00-9.00 දක්වා පැවැත්වේ.

ලියාපදිංචි වීම සදහා ඔබගේ නම පාසල දිස්ත්‍රික්කය Whatsapp කරන්න.

විමසීම් - 0710514546

/LChemistry # EnglishMediumchemistry

G.C.E A/L 2028  Chemistry English Medium New Classes Commencement🔴කුරුණෑගල නගරයේ ඇති වසර එක හාමාරක් ඇතුලත සම්පුර්ණයෙන්ම ...
01/03/2026

G.C.E A/L 2028 Chemistry English Medium New Classes Commencement
🔴කුරුණෑගල නගරයේ ඇති වසර එක හාමාරක් ඇතුලත සම්පුර්ණයෙන්ම syllabus එක Cover කරන එකම English Medium Chemistry class එක...
⭕ගුරුවරයා 2015 වසරේ G.C.E. AL Exam එකට මුහුන දී Chemistry A , Physics A, Biology B සාමාර්ථයක් සහිතව කුරුනෑගල දිස්ත්‍රික්කයේ 105 දිස්ත්‍රික් කුසලතා ලබා ගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශුවෙද්‍ය පීඨයේ ඉගෙනුම් ලබන කල සිට දැනට වසර 8 ක උපකාරක පන්ති ක්ශේත්‍රයේ අත්දැකීම් සහිතව පන්ති පවත්වාගෙන යයි.
⭕⭕ ඔබ අප තෝරාගත යුත්තේ ඇයි❗
⛔28 seats Only ( 100% Pure group class )
⛔Individual attention for each student
⛔Free paper classes
⛔Term test target special seminar series
⛔Chemistry Practical sessions
⛔Quality Notes and Tutes
⛔Online discussion for special sections
❗Centrium - Kurunegala
📛GROUP 1 මාර්තු 6 - සිකුරාදා - 8.00 am - 11.00 am
❕වෛද්‍යවරයෙක් යටතේ විශ්වාසයෙන් ඉගෙන ගන්න❕
Class එක ගැන වැඩි විස්තර දැන ගන්න පහත whatsapp group එකට add වෙන්න.
Follow this link to join my WhatsApp group: https://chat.whatsapp.com/Bq5byZRWOVQ98UPzoyKO48?mode=gi_t
Dr. Wishva Edirisinghe 0710514546

Address

Kurunagala
Kurunagala

Telephone

+94710514546

Website

Alerts

Be the first to know and let us send you an email when Chemistry Wishva Edirisinghe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Chemistry Wishva Edirisinghe:

Shortcuts

Share