Cp/Wath/Kundasale Royal Primary School

Cp/Wath/Kundasale Royal Primary School "ගුණවත් නැණවත් පිරිපුන් දරුවන් සිටින පාසලක්"

විදුබිමේ නියමුවාණෙනි ඔබට අපගේ උපහාරය2026/03/13
19/03/2026

විදුබිමේ නියමුවාණෙනි ඔබට අපගේ උපහාරය
2026/03/13

2026/02/28 වන දින රජවැල්ල හින්දු විද්‍යාලයේදී පැවැත්වූ,Red Dragon Shotokan karate Association මගින් ප්‍රථමවරට සංවිධානය  ...
04/03/2026

2026/02/28 වන දින රජවැල්ල හින්දු විද්‍යාලයේදී පැවැත්වූ,
Red Dragon Shotokan karate Association මගින් ප්‍රථමවරට සංවිධානය කළ Red Dragon Katate Championship සදහා ඉදිරිපත් වූ රාජකීයයේ පුංචි පැටවු ජයග්‍රහණ රැසකට හිමිකම් කීහ.

මෙම තරගාවලිය සදහා පාසල් 5ක් සහ ආරාධිත කරාතේ සංගම් 3ක් ඉදිරිපත් වූ අතර අප පාසල දෙවනියට වැඩිම පිරිසක් ඉදිරිපත්වී ජයග්‍රහණ ලබා ගත් පාසල ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

අපේ දරුවන්ට සුබ පැතුම් එක් කරන අතර කරාතේ ඉගැන්වීම් කරන K. G. R. තිලක් ෆොන්සේකා සෙන්සෙට සහ අප පාසලේ කරාතේ විෂයභාර R. G. J. ගංගා රත්නපාල ගුරුතුමියට ස්තූතිය පුද කරමු.

මල් පෙරහැරෙන් පුංචි පැටවු සමඟ කුණ්ඩසාලෙ රජමහා විහාරයට2026.02.13
04/03/2026

මල් පෙරහැරෙන් පුංචි පැටවු සමඟ කුණ්ඩසාලෙ රජමහා විහාරයට
2026.02.13

කුණ්ඩසාල රාජකීය ප්‍රාථමික විදුහලේ සමනලී පොරොන්දු උත්සවය සහ නවක කුඩාමිතුරී පදක්කම් පැළඳවීමේ උත්සවයදිස්ත්‍රික්, කලාප, ප්‍ර...
15/02/2026

කුණ්ඩසාල රාජකීය ප්‍රාථමික විදුහලේ
සමනලී පොරොන්දු උත්සවය
සහ
නවක කුඩාමිතුරී පදක්කම් පැළඳවීමේ උත්සවය
දිස්ත්‍රික්, කලාප, ප්‍රාදේශීය කොමසාරිස්තුමියන්ලාගේ ප්‍රධානත්වයෙන් 2026/02/10 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වීය.

අප විද්‍යාලයේනව විදුහල්පතිනිය ලෙස රාජකාරී ඇරඹූආර්. ඒ. ඩී. එම්. ප්‍රියදර්ශනී රාජසිංහ මැතිතුමියටඅපගේ උණුසුම් සුබ පැතුම්..!...
13/02/2026

අප විද්‍යාලයේ
නව විදුහල්පතිනිය ලෙස රාජකාරී ඇරඹූ
ආර්. ඒ. ඩී. එම්. ප්‍රියදර්ශනී රාජසිංහ මැතිතුමියට
අපගේ උණුසුම් සුබ පැතුම්..!

අපේ ලොකු සර්🙏🙏🙏🙏🙏  සුවහසක් දරුවනට සතුටින් අකුරු කරනටරාජකීය පිං බිමසරු කොට නිහඬ සතුටකින් සිත පුරවාගෙනවිදු බිම හැර යන ඔබයි...
03/02/2026

අපේ ලොකු සර්
🙏🙏🙏🙏🙏

සුවහසක් දරුවනට සතුටින් අකුරු කරනට
රාජකීය පිං බිම
සරු කොට
නිහඬ සතුටකින්
සිත පුරවාගෙන
විදු බිම හැර යන
ඔබයි
ඒ සොඳුරු මිනිසා.....
2026.02.02

සතුට සිනහව ආදරය සමගින් පාසල වෙත..........පුංචි රාජකීයයන්ගේ ආගමනය 2026.01.29
01/02/2026

සතුට සිනහව ආදරය සමගින් පාසල වෙත..........

පුංචි රාජකීයයන්ගේ ආගමනය 2026.01.29

මප/වත් කුණ්ඩසාලෙ රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ ළමා දින සැමරුම් උළෙල දා.....
21/10/2025

මප/වත් කුණ්ඩසාලෙ රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ ළමා දින සැමරුම් උළෙල දා.....

*රාජකීයයේ පුංචි නළුවා* "දරුවාගේ හැදිච්චකමෙන් තොරව උගත්කමෙන් ඵලක් නොමැත." යන්න තේමා කර ගනිමින් පද්මා පෙරේරා මහත්මියගේ "අප...
28/08/2025

*රාජකීයයේ පුංචි නළුවා*

"දරුවාගේ හැදිච්චකමෙන් තොරව උගත්කමෙන් ඵලක් නොමැත." යන්න තේමා කර ගනිමින් පද්මා පෙරේරා මහත්මියගේ "අපේ ලොකු ටීචර්" නමැති වේදිකා නාට්‍ය 2025.08.26 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී වේදිකා ගත විය.

ඒ සදහා රංගන දායකත්වය එක් කළ අප විද්‍යාලයේ 4 ශ්‍රේණිය B පන්තියේ ඉගෙනුම ලබන රදීන් හංසන වික්‍රමසූරිය පුතනුවන් ඔහුගේ රංගන හැකියාවන් මනාව ඉදිරිපත් කළේ ය.
අධ්‍යාපනයට මෙන්ම විෂය සමගාමී සහ විෂය භාහිර ක්‍රියාකාරකම් සඳහාද දක්ෂයකු වන ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි අපි සුබ පැතුම් එක් කරමු.

09/07/2025
පොසොන් පොහොය නිමිති කර ගනිමින් මිහින්තලා ආකෘතිය බැති ගී සරණියසහසව් දන්සැල 2015.06.09 වන දින මප/වත් කුණ්ඩසාලේ රාජකීය ප්‍...
20/06/2025

පොසොන් පොහොය නිමිති කර ගනිමින්
මිහින්තලා ආකෘතිය
බැති ගී සරණිය
සහ
සව් දන්සැල
2015.06.09 වන දින මප/වත් කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්වුණි.

Address

Kundasale
Kundasale

Telephone

+94768031285

Website

Alerts

Be the first to know and let us send you an email when Cp/Wath/Kundasale Royal Primary School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category