Kumbukwewa Maha Vidyalaya

Kumbukwewa Maha Vidyalaya SINCE 1907 🇹🇩 K.M.V🥇

කුඹුක්වැව මහා විද්‍යාලය | KUMBUKWEWA MAHA VIDYALAYA

Kumbukwewa Maha Vidyalaya is the leading provincial school, which provided secondary education in the Ibbagamuwa Education Zone in the North Western Province of Sri Lanka.

ඔබේ ඒ අසමසම හඬ අපගේ හදවත් තුළ සදාකාලිකවම රැව් පිළිරැව් දෙනු ඇත!
21/08/2026

ඔබේ ඒ අසමසම හඬ අපගේ හදවත් තුළ සදාකාලිකවම රැව් පිළිරැව් දෙනු ඇත!

🌿💚 ගුරු උපහාර උළෙල 2026 💚🌿“ගුරුවරයෙකුගේ විදු මනාවට හා ඔබේ නැණස පාදුගුරු මව් පියවරුන්ට කෘතගුණ සැලකීමක් ලෙස…” 🙏අපගේ ජීවිතය...
19/08/2026

🌿💚 ගුරු උපහාර උළෙල 2026 💚🌿

“ගුරුවරයෙකුගේ විදු මනාවට හා ඔබේ නැණස පාදු
ගුරු මව් පියවරුන්ට කෘතගුණ සැලකීමක් ලෙස…” 🙏

අපගේ ජීවිතයට දැනුම, මඟපෙන්වීම සහ යහපත් මාවත පෙන්වා දුන් ආදරණීය ගුරු මව්පියවරුන් ඇගයීමට හා උපහාර දැක්වීමට සංවිධානය කරන විශේෂ ගුරු උපහාර උළෙල. 🌸

📅 අගෝස්තු 30 ඉරිදා
⏰ උදෑසන 9.00 සිට
📍 විද්‍යාලීය භූමියේදී

අප වෙනුවෙන් තම කාලය, දැනුම හා ජීවිතය කැප කළ අතීත ගුරුභවතුන්ගේ සේවයට කෘතගුණ දැක්වීම අප සැමගේ යුතුකමකි. ❤️

“ගුරුවරයා අමතක නොවන තැන, ගුරු ගුණය සදා ජීවත් වේ.” 🙏🌿

📞 වැඩි විස්තර සඳහා:
078 33 22 458 | 071 49 59 032

#ගුරුඋපහාර #ගුරුමව්පියන් #ගුරුගුණසමරමු #ගුරුභවතුන්

විශේෂ නිවේදනයයි!කුඹුක්වැව මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය.විද්‍යාලයේ දෙවන වරට සිදුකරන ආදි සිසු හමුව හෙට දින (15/05/2025)...
14/08/2026

විශේෂ නිවේදනයයි!
කුඹුක්වැව මහා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය.

විද්‍යාලයේ දෙවන වරට සිදුකරන ආදි සිසු හමුව හෙට දින (15/05/2025) පස්වරු 8:00 ට විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

විදු මව් වෙනුවෙන් එකමුතු වන්නට සියලුම ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙයින් ගෞරවයෙන් ඇරයුම් කර සිටිමු.

📞 විමසීම්: 077 9830464 (විදුහල්පති චමින්ද මහතා)

Best wishes to all A/L 2026 candidates!May your hard work and dedication bring you the results you deserve.
09/08/2026

Best wishes to all A/L 2026 candidates!
May your hard work and dedication bring you the results you deserve.


පිංබර ඇසළ පොහෝ දිනයක් වේවා...
29/07/2026

පිංබර ඇසළ පොහෝ දිනයක් වේවා...

අගෝස්තු 02 ඉරිදා උදෑසන 09.00 ට... 🤝
19/07/2026

අගෝස්තු 02 ඉරිදා උදෑසන 09.00 ට... 🤝

16/07/2026

‎Open this link to join my WhatsApp Group:

Prefects' Investiture Ceremony 2026 | Kumbukwewa Maha VidyalayaLeadership begins with Responsibility, Commitment, and th...
15/07/2026

Prefects' Investiture Ceremony 2026 | Kumbukwewa Maha Vidyalaya

Leadership begins with Responsibility, Commitment, and the Courage to inspire others. The Prefects' Investiture Ceremony of Kubukwewa Maha Vidyalaya was held with Great Dignity and Pride, marking a significant milestone as the newly appointed prefects accepted their responsibilities as the student leaders of the school.

The occasion was graced by a distinguished panel of Chief Guests, all proud past pupils of the school: • Dr. W. M. U. K. Rathnayake – Additional Secretary (Agriculture Technology), Ministry of Agriculture, Livestock, Land and Irrigation • H. M. Chandana Herath – Chief Finance Manager, Sri Lanka Transport Board • Dr. Kasthuri Bandara – Teaching Hospital, Kurunegala • D. Upali Senarathna – Retail & Wholesale Businessman

The ceremony was further honored by the presence of the Officer-in-Charge of Kumbukgete Police Station B.G.C. Roshana Gunathilaka as the Special Invitee, together with invited school Principals, Parents, Teachers, Distinguished Guests, and well-wishers who gathered to encourage and congratulate the newly appointed student leaders.

Studio Chamathka was privileged to capture every proud smile, heartfelt moment, and memorable highlight of this prestigious occasion.

📸 Chandima Lakmal

ආදී ශිෂ්‍ය සොහොයුරු සොහොයුරියනි.දෙවැනි මවුන් වෙත ඔබගේ පැමිණීම අවශ්‍යම මොහොතයි මේ. පාසැල වෙත කෘතගුණ සැලකීම මෙන්ම ආදී ශිෂ්...
12/07/2026

ආදී ශිෂ්‍ය සොහොයුරු සොහොයුරියනි.

දෙවැනි මවුන් වෙත ඔබගේ පැමිණීම අවශ්‍යම මොහොතයි මේ. පාසැල වෙත කෘතගුණ සැලකීම මෙන්ම ආදී ශිෂ්‍ය ඔබ සියලු දෙනාගේ පැරණි හිතවත්කම් අළුත් කරගැනීම අරමුණු කර ගනිමින් විශේෂ මහා සභා රැස්වීම 2026.08.02 වන දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත. අප සංගමයේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට ඔබගේ සහභාගිත්වය අපට මහඟු ශක්තියකි. එබැවින්, ආදි ශිෂ්‍යයන් වන ඔබ සියලු දෙනාට විශේෂ මහා සභාවට සහභාගී වන ලෙසට ගෞරවයෙන් ආරාධනා කරමු.

පළමු වරට විධායක සභා සාමාජිකත්වය ලබා ගැනීමට බලාපොරොත්තු වන සොයුරු සොයුරියන්, එදින පැමිණෙන්නේ කාරුණිකව දන්වා සිටිමි.

විදුහල්පතිතුමා,
ආදි ශිෂ්‍ය සංගමය,
ව/ඉ කුඹුක්වැව මහා විද්‍යාලය.

Address

Kumbukwewa

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

0602873535

Website

Alerts

Be the first to know and let us send you an email when Kumbukwewa Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Kumbukwewa Maha Vidyalaya:

Shortcuts

Share

Category