Wayamba CalMart

Wayamba CalMart

Share

𝗬𝗼𝘂𝗿 𝗯𝗲𝘀𝘁 𝗰𝗵𝗼𝗶𝗰𝗲 😍

වගකීමක් සහිතව විශ්වාසයෙන් මිලදී ගන්න.

අදම අප හා සම්බන්ධවන්න. 072 2560270

14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞❤️

ලැබුවා වූ මේ අලුත් අවුරුද්ද ඔයාටත්, ඔයාගේ පවුලේ සැමටත් සාමය, සතුට සහ නිදුක් නිරෝගී සම්පන්න බව පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌸✨

​​පතන සියලු පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා!💫🙏

​Wishing you and your family a very Happy Sinhala and Tamil New Year! May this year bring you peace, joy, and good health. 🎊🌞🔥

​May all your dreams come true! 💫🙏

𝙒𝙖𝙮𝙖𝙢𝙗𝙖 𝘾𝙖𝙡𝙈𝙖𝙧𝙩෴
Wayamba CalMart

28/02/2026

🛑 𝗙𝗮𝗸𝗲 𝗖𝗮𝗹𝗰𝘂𝗹𝗮𝘁𝗼𝗿𝘀 වලට රැවටෙන්න කලින් මේක බලන්න! 🛑

අපගේ page එකේ තියෙන මේ video එක බලන්න
https://www.facebook.com/share/v/18bZwZAC3S/

🛑Calculator එකක් ගන්න කලින් මේ දේවල් අනිවාර්යයෙන්ම දැනගන්න.

♦️ වෙළඳපලේ ඇති ප්‍රමිතියකින් තොර Fake Solar Panel සහිත Calculators වලට නොරැවටෙන්න.
♦️CASIO නාමය හා සමාන GASID අනුකරණ නාමය පිළිබඳව විමසිලිමත් වන්න.

Brand New CASIO Scientific Calculators

♦️ 20% විශේෂ මිල අඩු කිරීමක්♦️

නව මිල ගනන් 👇

FX991 MS =Rs.2950
FX991 MS 2nd Edition =Rs.3450
FX991 Es Plus 2nd Edition =Rs.4550

ඔබ අපගෙන් Scientific Calculators මිලදී ගත යුත්තේ ඇයි?🤔

✅වසරක පූර්ණ වගකීමක්
( 𝗪𝗶𝘁𝗵 01 𝘆𝗲𝗮𝗿 𝘄𝗮𝗿𝗿𝗮𝗻𝘁𝘆)
✅නොබිඳුනු පාරිභෝගික විශ්වාසය
✅High Quality (A grade )
✅අලෙවියෙන් පසු සේවාව
✅සිසුන්ගේ විශ්වාසනීය තේරීම

072 2560 270

28/02/2026

🛑 𝗙𝗮𝗸𝗲 𝗖𝗮𝗹𝗰𝘂𝗹𝗮𝘁𝗼𝗿𝘀 වලට රැවටෙන්න කලින් මේක බලන්න! 🛑

වෙළඳපොලේ තියෙන හැම Calculator එකක්ම Original නෙවෙයි. 😶

සල්ලි දීලා අමාරුවේ වැටෙන්න කලින්, Fake එකේ වෙනස අදුරගන්න.

​වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ආයේ කවදාවත් ඔයා රැවටෙන්නේ නෑ! 😍

​වැඩිදුර විස්තර සඳහා:
✅ WhatsApp: 072 2560270
Wayamba CalMart
Thank you.

31/12/2025

ලැබුවාවූ 2026 නව වසර ඔබ සැමට සියලු ප්‍රාර්ථනා ඉටුවෙන සාමය සතුට පිරි සුභම සුභ නව වසරක් වේවා❤️✨

24/12/2025

Spreading joy, love, and festive cheer this Christmas season! 🎄✨ Wishing you all a Merry Christmas filled with warmth, laughter, and unforgettable moments. 🎁🎅

Photos from Wayamba CalMart's post 12/09/2025

🛑දැනට කැම්පස් ඉන්න හෝ කැම්පස් යන්න මගබලන් ඉන්න ඔයාල වෙනුවෙන් තවත් මිල පහලට 😍

Brand New Casio Scientific Calculators
♦️Fx 991 Ms =Rs.2950
♦️Fx 991 Ms 2nd Ed =Rs.3450
♦️Fx 991 Es plus 2ndEd =Rs.4550

ඔබ අපගෙන් Scientific Calculators මිලදී ගත යුත්තේ ඇයි?🤔

✅වසරක පූර්ණ වගකීමක්
( 𝗪𝗶𝘁𝗵 *01* 𝘆𝗲𝗮𝗿 𝘄𝗮𝗿𝗿𝗮𝗻𝘁𝘆)
✅නොබිඳුනු පාරිභෝගික විශ්වාසය
✅සාදාරණ මිල ගනන්
✅High Quality (A grade )
✅සිසුන්ගේ විශ්වාසනීය තේරීම
✅අලෙවියෙන් පසු සේවාව

අලුත් වූ මිල ගනන් යටතේ තොග සීමිත බැවින් අදම ඔබගේ Calculator එක වෙන් කරගන්න.( 072 256 0270)

අවශ්‍ය calculator එක , නම , දුරකථන අංකයක් ඉහත දුරකථන අංකයට යොමු කරන්න.

Wayamba university අවට පරීක්ෂා කර බලා delivery ගාස්තුවකින් තොරව ලබාගත හැක.

Want your school to be the top-listed School/college in Kuliyapitiya?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Kuliyapitiya
Kuliyapitiya
60200