Dharmaraja MV Kuliyapitiya

Dharmaraja MV Kuliyapitiya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dharmaraja MV Kuliyapitiya, School, Kanadulla Dharmaraja M. V, Madampe Road/Kuliyapitiya, Kuliyapitiya.

ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් දරුවන් උදෙසා පැවැත්වූ ක්‍රිකට් තරගය, සරුංගල් සැණකෙළිය ,ප්‍රථමාධාර හා ආහාර පිසීමේ වැඩසටහන , ස...
01/10/2026

ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් දරුවන් උදෙසා පැවැත්වූ
ක්‍රිකට් තරගය, සරුංගල් සැණකෙළිය ,ප්‍රථමාධාර හා ආහාර පිසීමේ වැඩසටහන ,
සංවිධානය - ශිෂ්‍ය උපදේශන ඒකකය

පාසල් මව් තුරුලේ දහඩිය මුසු කරමින්, කැපවීමෙන් පෙරට ගොස් අභිමානයක් ගෙන ආ ඔබට,කළ මෙහෙය අගයමින් ලෝක ළමා දින සැමරුම දින ධර්ම...
01/10/2026

පාසල් මව් තුරුලේ දහඩිය මුසු කරමින්, කැපවීමෙන් පෙරට ගොස් අභිමානයක් ගෙන ආ ඔබට,
කළ මෙහෙය අගයමින් ලෝක ළමා දින සැමරුම දින ධර්මරාජ මාතාවගේ සුබ පැතුම් 💐💐

🌼🌼💐💐 HAPPY CHILDRENS DAY 💐💐🌼🌼
01/10/2026

🌼🌼💐💐 HAPPY CHILDRENS DAY 💐💐🌼🌼

All Island Schools Western Music and Dance Competition 2026  Provincial 1st place Kuli/ Kanadulla Dharmaraja Adharsha M....
29/09/2026

All Island Schools Western Music and Dance Competition 2026
Provincial 1st place
Kuli/ Kanadulla Dharmaraja Adharsha M. V
Congratulations dear students & western music Teacher 💐💐💐

16/09/2026

🙏🙏🙏🙏

කනදුල්ල ධර්මරාජ විද්‍යාලයේ  70 වන සංවත්සරය වෙනුවෙන් අද දින සංඝයා වහන්සේලා 25 නමකට දහවල් දානමය පූජා පිංකම පැවැත්විනි.සියල...
16/09/2026

කනදුල්ල ධර්මරාජ විද්‍යාලයේ 70 වන සංවත්සරය වෙනුවෙන් අද දින සංඝයා වහන්සේලා 25 නමකට දහවල් දානමය පූජා පිංකම පැවැත්විනි.සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වේවා 🙏🙏

අන්තරාය ඖෂධ නිවාරණ කොමිසම මගින් අද දින මෙහෙය වූ අන්තරාය ඖෂධ නිවාරණ වැඩසටහන
06/03/2026

අන්තරාය ඖෂධ නිවාරණ කොමිසම මගින් අද දින මෙහෙය වූ අන්තරාය ඖෂධ නිවාරණ වැඩසටහන

🙏🙏🪷🪷🙏🙏
02/03/2026

🙏🙏🪷🪷🙏🙏

කුලියාපිටිය පොලිස් ශිෂ්‍ය භට පුහුණු තුෂාර මහතා විසින් ධර්මරාජ ශිෂ්‍ය නායක මණ්ඩලය සදහා පැවැත්වූ   පුහුණුව .
20/02/2026

කුලියාපිටිය පොලිස් ශිෂ්‍ය භට පුහුණු තුෂාර මහතා විසින් ධර්මරාජ ශිෂ්‍ය නායක මණ්ඩලය සදහා පැවැත්වූ පුහුණුව .

Good luck for GCE O/L Students 💐💐
16/02/2026

Good luck for GCE O/L Students 💐💐

Address

Kanadulla Dharmaraja M. V, Madampe Road/Kuliyapitiya
Kuliyapitiya
60200

Website

Alerts

Be the first to know and let us send you an email when Dharmaraja MV Kuliyapitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share