Wonder Works Academy

Wonder Works Academy We are a creative learning space dedicated to inspiring young minds through STEAM education – blending Science, Technology, Engineering, Arts, and Math.

06/06/2026

✨ Celebrating Excellence at the IOSL Awards 2026 ✨🏆

Dedicated to recognizing outstanding achievements, inspiring talent, and honoring success. Congratulations to all the award winners and participants who continue to raise the bar of excellence! 🌟


30/05/2026

🏮 Creativity shines brightest during Vesak! ✨🏮

Our talented young learners proudly created their own beautiful Vesak lanterns, showcasing their creativity, patience, and enthusiasm.

Through hands-on learning and cultural celebrations, our students continue to explore, create, and grow together.

Wishing everyone a blessed and peaceful Vesak!

WonderWorks Academy
Explore. Create. Innovate.

Little Genius in Wonder Works Academy STEAM Junior 2nd Batch

30/05/2026
22/04/2026

ඔබේ දරුවාටත් ජාත්‍යන්තර ජයග්‍රහණ දැන් සිංහල මාධ්‍යයෙන්ම! 🏆🇱🇰

වයස අවුරුදු 5 ත් 12 ත් අතර දරුවෙකු ඔබටත් සිටිනවාද? ලොව පුරා ප්‍රචලිත Olympiad ක්‍රමවේදය හරහා ඔබේ දරුවා පෙළපොතට පමණක් සීමා නොකර, ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ කරා මෙහෙයවීමට දැන් ඔබටත් අපූරු අවස්ථාවක්. 🧠✨

මෙම සුවිශේෂී වැඩසටහන මඟින්:

🎓 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ එන සංකීර්ණ ගණිත හා තර්කන ගැටලු ඉතා පහසුවෙන් විසඳීමේ හැකියාව.
⚡ ඕනෑම ගැටලුවක් තාර්කිකව විශ්ලේෂණය කර නිවැරදි විසඳුම් සෙවීමේ ශක්තිය.
🎯 ප්‍රශ්න පත්‍රවල එන තර්කන ගැටලු (Reasoning Problems) නිර්මාණශීලීව විසඳීමේ විශේෂ පුහුණුව.
🖼️ විශේෂ Brain Games හරහා දරුවාගේ පාඩම් වැඩවලට අවශ්‍ය මතක ශක්තිය හා අවධානය තියුණු කිරීම.

ක්ෂේත්‍රයේ ප්‍රවීණ ගුරුවරුන් විසින් මෙහෙයවන මෙම පාඨමාලාවට (Webinar) අදම ලියාපදිංචි වන්න.

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞🌾මෙම නව අවුරුද්ද අපේ පුංචි දරුවන්ට සතුටින්, ඉගෙනුමෙන් සහ සුන්දර මතකවලින් පිරුණු වසරක් වේවා. ...
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞🌾
මෙම නව අවුරුද්ද අපේ පුංචි දරුවන්ට සතුටින්, ඉගෙනුමෙන් සහ සුන්දර මතකවලින් පිරුණු වසරක් වේවා. 🪔🎈

— Wonder Works Academy

11/04/2026

පොතට සීමා නොවී, ලෝකය දිනන බුද්ධිමත් දරුවෙකු නිර්මාණය කරමු! 🧠✨

ඔබේ දරුවාගේ ගණිත හැකියාව සහ තර්කන ශක්තිය ජාත්‍යන්තර මට්ටමට ගෙන යන්නට අපූරු අවස්ථාවක්!

Wonderworks Academy සහ Institute of Olympiads Sri Lanka එක්ව ඉදිරිපත් කරන Olympiad Brain Development Program එකට Join වෙන්න.

ඇයි මේ වැඩසටහන ඔබේ දරුවාට වැදගත්?

✅ 5 වසර ශිෂ්‍යත්ව විභාගයට අත්‍යවශ්‍ය වන සංකීර්ණ ගණිත ගැටලු ඉතා පහසුවෙන් විසඳීමේ විශේෂ හැකියාව වර්ධනය කරගත හැකිය.
✅ Brain Games & Puzzles හරහා මතක ශක්තිය වර්ධනය.
✅ Logical Thinking: ඕනෑම ගැටලුවකට තාර්කිකව විසඳුම් සෙවීමේ හැකියාව.
✅ Speed Math: ගණිත ගැටලු ඉතා වේගයෙන් විසඳීමට පුහුණු කිරීම.
✅ Global Competitions: ජාත්‍යන්තර මට්ටමේ Olympiad තරග සඳහා සූදානම් කිරීම.
✅ Teamwork & Leadership: සාමූහිකව වැඩ කිරීමේ කුසලතා වර්ධනය.

ක්ෂේත්‍රයේ ප්‍රවීණ සහ පළපුරුදු ගුරුවරුන් විසින් මෙහෙයවන මෙම නවීන ක්‍රමවේදය සහ පාඨමාලාවට දැන්ම ඔබේ දරුවාත් සම්බන්ධ කරන්න.

වැඩි විස්තර සඳහා 077 020 8888 අංකයට ඇමතුමක් හෝ WhatsApp Message එකක් යොමු කරන්න.

10/04/2026

වයස අවුරුදු 5 ත් 12 ත් අතර දරුවෙකු ඔබටත් සිටිනවාද? ලොව පුරා ප්‍රචලිත Olympiad ක්‍රමවේදය හරහා ඔබේ දරුවා පෙළපොතට පමණක් සීමා නොකර, ජාත්‍යන්තරය දිනන බුද්ධිමත් දරුවෙකු කරන්න.🧠✨

හුදෙක් ගණිතය ඉගෙන ගැනීමට වඩා එහා ගිය, දරුවාගේ සමස්ත තර්කන බුද්ධිය සහ නිර්මාණශීලී චින්තනය වර්ධනය උදෙසා නිර්මාණය වූ මෙම සුවිශේෂී වැඩසටහන මඟින්:

🎓 5 වසර ශිෂ්‍යත්ව විභාගයට අත්‍යවශ්‍ය වන සංකීර්ණ ගණිත ගැටලු ඉතා පහසුවෙන් විසඳීමේ විශේෂ හැකියාව වර්ධනය කරගත හැකිය.
⚡ ඕනෑම ගැටලුවක් දෙස තාර්කිකව බලා නිවැරදි විසඳුම් සෙවීමේ ශක්තිය.
🎯 ප්‍රශ්න පත්‍රවල එන තර්කන ගැටලු (Reasoning Problems) නිර්මාණශීලීව විසඳීමේ පුහුණුව.
🖼️ විශේෂ Brain Games හරහා දරුවාගේ පාඩම් වැඩවලට අවශ්‍ය මතක ශක්තිය හා අවධානය තියුණු කිරීම.
🚀 ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ Olympiad තරඟ සඳහා බිය නැතිව මුහුණ දීමේ ආත්ම විශ්වාසය.

ක්ෂේත්‍රයේ ප්‍රවීණ සහ පළපුරුදු ගුරුවරුන් විසින් මෙහෙයවන මෙම නවීන ක්‍රමවේදය සහ පාඨමාලාවට දැන්ම ඔබේ දරුවාත් සම්බන්ධ කරන්න.

වැඩි විස්තර සඳහා 077 020 8888 අංකයට ඇමතුමක් හෝ WhatsApp Message එකක් යොමු කරන්න.

Wonder Works Academy wishes you a magical New Year 2026! ✨🎨May your little creators explore more, imagine bigger, and fi...
31/12/2025

Wonder Works Academy wishes you a magical New Year 2026! ✨🎨

May your little creators explore more, imagine bigger, and fill the year with colours, ideas, and wonder

WonderWorks Academy wishes you a Merry Christmas! 🎅✨Let’s fill this season with creativity, color, imagination, and litt...
25/12/2025

WonderWorks Academy wishes you a Merry Christmas! 🎅✨
Let’s fill this season with creativity, color, imagination, and little hearts full of wonder.

Kids are always curious and eager to learn at Wonder Works Academy. From hands-on ABACUS practice to fun mental math cha...
23/12/2025

Kids are always curious and eager to learn at Wonder Works Academy. From hands-on ABACUS practice to fun mental math challenges, every day is filled with discovery and growth. We help turn math struggles into confidence, making learning enjoyable and effective.

Swipe through to see how we unlock your child’s full potential with the power of ABACUS!

📞 077 020 8888
📧 [email protected]

📍 205/2/4 LOLC Building, Hettipola Rd, Kuliyapitiya, Sri Lanka

Address

205/2/4 LOLC Building, Hettipola Road
Kuliyapitiya
60200

Website

Alerts

Be the first to know and let us send you an email when Wonder Works Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share