උපුල් සර් - Grade 5 Scholarship

උපුල් සර් - Grade 5 Scholarship This page is for sharing educational materials for grade 5 scholarship exam and teaching.

අද 31-10-2024 දින සම්මානී ආයතනයේදී පැවැත්වෙමින් ඇති 5 වසර සම්මන්ත්‍රණය.උදේ 8 සිට සවස 4 දක්වා.
31/10/2024

අද 31-10-2024 දින සම්මානී ආයතනයේදී පැවැත්වෙමින් ඇති 5 වසර සම්මන්ත්‍රණය.
උදේ 8 සිට සවස 4 දක්වා.

10/05/2024

📚5 වසර සඳහා නව online සම්මන්ත්‍රණ මාලාව - 2024/05/05 දින සිට
විෂය නිර්දේශය මුල සිට ආවරණය කරණ විධිමත් එකම Online දැනුම් අවකාශය

📚මැයි මාසය තුල ගාස්තු අය නොකරන අතර නිබන්ධන වල PDF පහත WhatsApp Group එක මගින් ලබා දෙනු ලැබේ. 👇👇

WhatsApp Group - Join Here
https://chat.whatsapp.com/Er3rQ23H3n85lA4QeLHOY4
☝☝

මා විසින් දෙමාපියන්ට/දරුවන්ට ලබා දෙන සියලුම පණිවිඩ මෙම Group එක හරහා ලබා දෙන බැවින්, පන්තියට සහභාගී වීමට බලාපොරොත්තු වන සියලුම දෙමාපියන් මෙහි එකතු වීමට කාරුණික වන්න.

📚මාසිකව සියලුම නිබන්ධන PDF වශයෙන් ලබා දෙනු ලැබේ. වෙනත් පොත් වල ලිවීමට අවශ්‍ය නැත.
📚සෑම ඉරිදා දිනකම රාත්‍රී 7:00 සිට 9.00 දක්වා පැවැත්වේ.
📚මාසික ගාස්තුව 1500/=.වන අතර එම මුදල බැංකු ගිණුමකට බැර කර slip එක එවීමෙන් පසු එම මසට අදාල Zoom link එක ලබා දෙනු ලැබේ.
📚වැඩි විස්තර පළමු දින පන්තිය අවසානයෙදී සාකච්චා කරමු.

වැඩි විස්තර සඳහා - ☎උපුල් සර් 0704105050☎

17/03/2024

📚4 වසර සඳහා නව online පන්ති ආරම්භය, 2024/03/18 දින සිට
විෂය නිර්දේශය මුල සිට ආවරණය කරණ විධිමත් එකම Online පන්තිය

📚මෙම මාසය තුල ගාස්තු අය නොකරන අතර නිබන්ධන වල PDF පහත WhatsApp Group එක මගින් ලබා දෙනු ලැබේ. 👇👇

WhatsApp Group - Join Here
https://chat.whatsapp.com/GCbyfS2RG8yEHDQF04EBcV
☝️☝️
මා විසින් දෙමාපියන්ට/දරුවන්ට ලබා දෙන සියලුම පණිවිඩ මෙම Group එක හරහා ලබා දෙන බැවින්, පන්තියට සහභාගී වීමට බලාපොරොත්තු වන සියලුම දෙමාපියන් මෙහි එකතු වීමට කාරුණික වන්න.

📚මාසික සියලුම නිබන්ධන ලබා දෙනු ලැබේ. වෙනත් පොත් වල ලිවීමට අවශ්‍ය නැත.

📚සෑම සතියේ දිනකම සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 7 සිට 8.30 දක්වා පැවැත්වේ.

📚මාසිකව සාකච්ඡා කරන සියලුම ප්‍රශ්න පත්‍ර ඇතුලත් නිබන්ධන රු.2000/= ක මුදලකට පහත සඳහන් ස්ථානයෙන් පෙ.ව 9 සිට ප.ව. 5 අතර වේලාවන් වලදී ලබා ගත හැකි අතර එය එම මාසයේ මාසික පන්ති ගාස්තුව ලෙස සළකනු ලැබේ.

Warna Printers
No. 30, Lional Jayathilaka Mawatha,
Meegahakotuwa,
Kuliyapitiya

Google Map Location : https://maps.app.goo.gl/i4rF548iyLjmYjtX8

📚නිබන්ධන ලබා ගන්නා විට ලබා දෙන WhatsApp අංකය හරහා ඔබට එම දිනට අදාල Zoom link එක ලබා දෙනු ලැබේ.

📚ඉහත ස්ථානයට පැමිණ ලබා ගැනීමට අපහසු නම් ලිපිනය ඇතුළු අනෙකුත් විස්තර තහවුරු කර අදාළ නිබන්ධනය මාසිකව නිවසටම ගෙන්වා ගැනීමටද කටයුතු කළ හැක.
වැඩි විස්තර සඳහා - ☎උපුල් සර් 0704105050☎

03/03/2022
2021 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් සියලුම විෂය නිර්දේශය ආවරණය වන පරිදි  සැකසූ සුවිශේෂී ප්‍රශ්න පත්‍ර...
19/03/2021

2021 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් සියලුම විෂය නිර්දේශය ආවරණය වන පරිදි සැකසූ සුවිශේෂී ප්‍රශ්න පත්‍ර කට්ටලය දැන් ඔබට නිවසටම ගෙන්වා ගත හැක.🎯

🟩කට්ටලයක මිල 360/= 🚛ප්‍රවාහන ගාස්තු 240/=

📍පාසල් සහ අමතර පන්ති සඳහා සුවිශේෂී වට්ටම්
📍කට්ටල 40ක් සඳහා දිවයින පුරා බෙදා හැරීම නොමිලේ

🚛නිවසට ගෙන්වා ගැනීමට පහත තොරතුරු WhatsApp හෝ Inbox මඟින් ලබා දෙන්න

නම :
ලිපිනය :
දුරකථන අංකය :
අවශ්‍ය කට්ටල ගණන :

Call for More details:
0️⃣7️⃣1️⃣ 3️⃣3️⃣4️⃣4️⃣9️⃣1️⃣6️⃣

WhatsApp:
0️⃣7️⃣1️⃣3️⃣5️⃣9️⃣0️⃣1️⃣9️⃣0️⃣

Grade 5, Model Paper set with complete papers and the marking scheme.Real investment for your kids.
20/02/2021

Grade 5, Model Paper set with complete papers and the marking scheme.
Real investment for your kids.

4 වසර සඳහා නව online පන්ති ආරම්භය, 2021 ජනවාරි මාසයේ සිටWhatsApp Group - Join Herehttps://chat.whatsapp.com/HqtYvLovisH7...
14/02/2021

4 වසර සඳහා නව online පන්ති ආරම්භය, 2021 ජනවාරි මාසයේ සිට

WhatsApp Group - Join Here
https://chat.whatsapp.com/HqtYvLovisH7shGqZyiZ4z

මාසික සියලුම නිබන්ධන ලබා දෙනු ලැබේ. වෙනත් පොත් වල ලිවීමට අවශ්‍ය නැත.

විෂය නිර්දේශය මුල සිට ආවරණය කරණ විධිමත් එකම Online පන්තිය

සෑම සතියේ දිනකම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනකම රාත්‍රී 7 සිට 9 දක්වා පැවැත්වේ.

සඳුදා:
ඉංග්‍රීසි , දෙමළ, පරිසරය සහ ගණිතය (විෂය නිර්දේශය සහ ගණිත ගැටලු සහිතව)

බදාදා:
ඉංග්‍රීසි , දෙමළ, පරිසරය සහ සිංහල (විෂය නිර්දේශය සහ රචනා පුහුණුව සහිතව)

සිකුරාදා:
පුනරීක්ෂණ අභ්‍යාස සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම (I සහ II ප්‍රශ්න පත්‍ර)

මාසිකව සාකච්ඡා කරන සියලුම ප්‍රශ්න පත්‍ර ඇතුලත් නිබන්ධන රු.1000/= ක මුදලකට පහත සඳහන් ස්ථානයෙන් පෙ.ව 9 සිට ප.ව. 5 අතර වේලාවන් වලදී ලබා ගත හැකි අතර එය එම මාසයේ මාසික පන්ති ගාස්තුව ලෙස සළකනු ලැබේ.

"සත්ණැන ප්‍රකාශකයෝ"
(නරි හන්දිය අසල)
Google Map Location : https://goo.gl/maps/QKEtK4zFz7ep234w8

සියලුම දරුවන් සඳහා නියමිත අංකයක් ලබා දෙනු ලබන අතර මාසික නිබන්ධන මිල දී ගැනීමේදී එය සඳහන් කර ලබා ගැනීමට කාරුණික වන්න.

වැඩි විස්තර සඳහා - උපුල් සර් 0704105050

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් සියලුම විෂය නිර්දේශය ආවරණය වන පරිදි  සැකසූ සුවිශේෂී ප්‍රශ්න පත්‍ර කට්ටලය දැ...
13/02/2021

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉලක්ක කර ගනිමින් සියලුම විෂය නිර්දේශය ආවරණය වන පරිදි සැකසූ සුවිශේෂී ප්‍රශ්න පත්‍ර කට්ටලය දැන් ඔබට ලබා ගත හැක.

අවුරුදු 22කට අධික 3,4 හා 5 ප්‍රාථමික ශ්‍රේණි ඉගැන්වීම් සහ අවුරුදු 10කට අධික ශිෂ්‍යත්ව උත්තර පත්‍ර අධීක්ෂණ පළපුරුද්දක් සමඟ දරුවන්ගේ බුද්ධි වර්ධනය සඳහා ම මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය සම්පාදනය කර ඇති බැවින්, එය ඔබේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් කරන මාහැඟි ආයෝජනයක් වනු නොඅනුමානය.

Address

292, Anukkane Road, Kithalawa
Kuliyapitiya

Telephone

+94713344916

Website

Alerts

Be the first to know and let us send you an email when උපුල් සර් - Grade 5 Scholarship posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to උපුල් සර් - Grade 5 Scholarship:

Shortcuts

Share

Category