Past Pupils' Association of CCK

Past Pupils' Association of CCK Official page of Past Pupils' Association Of Central College Kuliyapitiya

චීනයේ ශැංහයි නුවර පැවැත්වෙන 67 වන ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරඟාවලිය - International Mathematical Olympiad (IMO) සඳහා ...
23/07/2026

චීනයේ ශැංහයි නුවර පැවැත්වෙන 67 වන ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරඟාවලිය - International Mathematical Olympiad (IMO) සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ඒ වෙනුවෙන් සහභාගී වන්නට අවස්ථාව හිමිවූ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ නවිඳු බණ්ඩාර ශිෂ්‍යයාට මධ්‍ය විද්‍යාලීය ආදරණීය ආදි ශිෂ්‍ය අපගේ සුභාශිංසන🎉

A PROUD ACHIEVEMENT😇

කුලියාපිටිය මැදි විදුහල් අභිමානය ලක් අඹරේ බබලවන ඔබට ආදරණීය ආදි ශිෂ්‍ය අපගේ සුභාශිංසන...🎉
11/07/2026

කුලියාපිටිය මැදි විදුහල් අභිමානය ලක් අඹරේ බබලවන ඔබට ආදරණීය ආදි ශිෂ්‍ය අපගේ සුභාශිංසන...🎉

🌟 කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයීය දරුවන්ගේ අනාගතයට අත්වැලක්! 🌟​අද දින අප කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ව...
02/07/2026

🌟 කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයීය දරුවන්ගේ අනාගතයට අත්වැලක්! 🌟

​අද දින අප කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ වෘත්තීය පුහුණු හා උපදේශන කමිටුව මඟින් සංවිධානය කරන ලද, 11 වසර සිසුන් සඳහා වන "අනාගත වෘත්තීය මඟපෙන්වීමේ සහයක වැඩමුළුව" ඉතා සාර්ථක ලෙස පවත්වන්නට යෙදුණි.

​මෙම සත්කාර්යය සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුනතා නිලධාරීන් 14 දෙනෙකු සමඟින් එක්වෙමින් අප සිසුන්ගේ හෙට දවස ආලෝකමත් කරන්නට මඟපෙන්වූ කපිල මහතාට සහ හේමන්ත මහතාට කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ හෘදයාංගම ස්තූතිය මෙසේ පුද කර සිටිමු! 🙏✨

​

සත්කෝරළයේ පහන් තරුව කුලියාපිටිය මධ්‍ය විද්‍යාලීය අභිමානය!මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් 99.5% ක අතිවිශිෂ්ට සමත් ප්‍ර...
20/06/2026

සත්කෝරළයේ පහන් තරුව කුලියාපිටිය මධ්‍ය විද්‍යාලීය අභිමානය!

මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් 99.5% ක අතිවිශිෂ්ට සමත් ප්‍රතිශතයක් වාර්තා කරමින් තම ආදරණීය පාසල් මාතාවගේ නාමය ලක් අඹරේ බැබලූ ඔබ සැමට අපගේ උණුසුම් සුබ පැතුම්!

විශේෂයෙන්ම ඉහළම සාමාර්ථ ලබා ගනිමින් විශිෂ්ට දස්කම් දැක්වූ සිසු දරුවන් ඇතුළු විභාගයට පෙනී සිටි සියලුම දූ දරුවන්ටත් , එම ජයග්‍රහණය පිටුපස සිටි ඒ වෙනුවෙන් ඇප කැප වූ විදුහල්පතිතුමිය ප්‍රධාන ගුරුභවතුන්ටත් , ආදරණීය දෙමාපියන්ටත්
මධ්‍ය විද්‍යාලීය ආදරණීය ආදි ශිෂ්‍ය අපගේ ගෞරවණීය සුභාශිංසන සමගින් ගෞරවනීය ස්තූතිය පිරිනමන්නෙමු.


15/06/2026
18 වන සමස්ත ලංකා පාසල් ආධුනික පිහිනුම් තරගාවලියේ දී,දිවයිනේ පාසල් 265 ක් අතරින් ,සමස්ත තුන්වන ස්ථානය🏆දිනාගනිමින් මැදි වි...
27/05/2026

18 වන සමස්ත ලංකා පාසල් ආධුනික පිහිනුම් තරගාවලියේ දී,
දිවයිනේ පාසල් 265 ක් අතරින් ,
සමස්ත තුන්වන ස්ථානය🏆
දිනාගනිමින් මැදි විදු දියණියන්ගේ විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කළ,
විද්‍යාලයීය මධ්‍ය විද්‍යාලීය බාලිකා පිහිනුම් කණ්ඩායමට,
මධ්‍ය විද්‍යාලීය ආදරණීය ආදි ශිෂ්‍ය අපගේ සුභාශිංසන...!

18 වන සමස්ත ලංකා පාසල් ආධුනික පිහිනුම් තරගාවලියේ දී,පාසල් පිහිනුම් ඉතිහාසයේ ප්‍රථම වරට දිවයිනේ පාසල් 265 ක් අතරින්  #සමස...
26/05/2026

18 වන සමස්ත ලංකා පාසල් ආධුනික පිහිනුම් තරගාවලියේ දී,

පාසල් පිහිනුම් ඉතිහාසයේ ප්‍රථම වරට දිවයිනේ පාසල් 265 ක් අතරින්

#සමස්ත_ශූරතාවය🏆

සත්කෝරළ පුරවරයට ගෙන එමින් මැදි විදු පුතුන්ගේ අනභිභවනීය විශිෂ්ටත්වය යළි යළිත් තහවුරු කළ,

නිල් දිය දහර ජයගෙන සත්කෝරළ පුරවරය රන් පදක්කමෙන් බැබළවූ මැදි විදු සිංහ පැටවුන්ට ප්‍රණාමය!🏆🏊‍♂️

දිවයිනේ ප්‍රබල පාසල් 265 ක කරට කර තරගයක් පරාජය කරමින්, ඉතිහාසයේ ප්‍රථම වරට සමස්ත ලංකා ශූරතාවයේ කිරුළ තමන් සතු කරගැනීම සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයක්!

දිය මත ලියූ ඉතිහාසය නොව, දිය ජයගෙන රන් අකුරින් කෙටූ ඉතිහාසයයි!

සිය දහඩිය, කැපවීම සහ නොසැලෙන ධෛර්යය පෙරදැරිව මැදි විදුහල් මාතාවගේ නාමය දිවයිනේ ඉහළින්ම ඔසවා තැබූ ,

අනභිභවනීය පිහිනුම් කණ්ඩායමට,
නිවැරදි මඟ පෙන්වීමක් දුන් ගරු විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයට හා පුහුණුකරුවන්ට,
දියණියන් සහ පුතුන් දිරිගැන්වූ ආදරණීය දෙමාපියන්ට,
මධ්‍ය විද්‍යාලීය ආදරණීය ආදි ශිෂ්‍ය අපගේ සුභාශිංසන...!



විද්‍යාලයීය කීර්ති නාමය ලොවක් ඉදිරියේ බැබළේවා..!

2026 වයඹ පළාත් පාසල් කරාතේ තරගාවලියේ දී,වයස අවු: 20 පහළ කාතා ඉසව්වෙන්  #රිදී_පදක්කමත්🥈බර කිලෝග්‍රෑම් 67ට අඩු කුමිතේ ඉසව්...
25/05/2026

2026 වයඹ පළාත් පාසල් කරාතේ තරගාවලියේ දී,

වයස අවු: 20 පහළ කාතා ඉසව්වෙන් #රිදී_පදක්කමත්🥈

බර කිලෝග්‍රෑම් 67ට අඩු කුමිතේ ඉසව්වෙන් #රන්_පදක්කමත්🏅 දිනාගත්,

P.G.S.S.ගුණවර්ධන ශිෂ්‍යයාට,
මධ්‍ය විද්‍යාලීය ආදි ශිෂ්‍ය අපගේ සුභාසිංශන...!

ජාතික පොලිස් ශිෂ්‍ය භට බාලක පළාත් තේරීම් කඳවුරේ දී,භට නිවාස පරීක්ෂණයෙන් ප්‍රථම ස්ථානයත්,විවිධ ප්‍රසංග පරීක්ෂණයෙන් ප්‍රථම...
16/05/2026

ජාතික පොලිස් ශිෂ්‍ය භට බාලක පළාත් තේරීම් කඳවුරේ දී,

භට නිවාස පරීක්ෂණයෙන් ප්‍රථම ස්ථානයත්,
විවිධ ප්‍රසංග පරීක්ෂණයෙන් ප්‍රථම ස්ථානයත්,
ඉදිරිපත් කිරීමේ පරීක්ෂණයෙන් දෙවන ස්ථානයත්,
ඝන සරඹ පරීක්ෂණයෙන් දෙවන ස්ථානයත්,
අධ්‍යක්ෂ පරීක්ෂණයෙන් දෙවන ස්ථානයත් ඇතුළුව

සමස්ත තේරීම් කඳවුරේම ප්‍රථම ස්ථානය තමන් සන්තක කරගත්,

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයීය බාලක පොලිස් ශිෂ්‍යභට ඛණ්ඩයේ ඔබට මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය අ⁣පගේ සුභාශිංසන...!

Address

Past Pupils Association Of CCK, Office, Swimming Pool Complex, Central College
Kuliyapitiya
60000

Telephone

+94773555343

Website

Alerts

Be the first to know and let us send you an email when Past Pupils' Association of CCK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Past Pupils' Association of CCK:

Shortcuts

Share