Tharusha Ashen

Tharusha Ashen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tharusha Ashen, Education Website, Siyabalagasrupa , Dummalasooriya, Kuliyapitiya.

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය 👉දුම්මලසූරිය JSM ආයතනය තුළ පැවැත්වේ . 👉මෙවර (2024)විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත සිසුන් සදහ...
29/12/2024

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය
👉දුම්මලසූරිය JSM ආයතනය තුළ පැවැත්වේ .
👉මෙවර (2024)විභාගයට පෙනී සිටීමට අපේක්ෂිත සිසුන් සදහා විභාගයට පෙනී සිටින තෙක්ම නොමිලේ පන්ති පැවැත්වේ .
👉විශේෂ වැඩ පිළිවළක් යටතේ නැවත වාරයක් මුලු විෂය නිර්දේශයම ආවරණය කරයි.
👉2025 වසර සදහා 11 ,10 ශේණි සදහාද පන්ති පැවැත්වේ .
👉විමසීම් 0757972687
👉තනි හෝ කණ්ඩායම් පන්ති සදහා විමසීම් -075 7972687

👩‍🎓ආදරණීය නංගියේ මල්ලියේ ,                  🙂ඔබත් O/L වලට commerce  විෂය කරන අයෙක්ද?                😥 ඔබට commerce  විෂය...
29/12/2024

👩‍🎓ආදරණීය නංගියේ මල්ලියේ ,
🙂ඔබත් O/L වලට commerce විෂය කරන අයෙක්ද?
😥 ඔබට commerce විෂයට කොහෙ පන්ති ගියත් තාම විෂය අමාරුද?
👆 එන්න අපි හරියට ඉගෙන ගමු. 10/11 යන් වසර දෙකටම පන්ති පැවැත්වේ.
💪 එන්න අපි commerce විෂය සරලව පහසුවෙන් ඉගෙන ගමු.
දුම්මලසූරිය JSM ආයතනය තුලදී පන්ති පැවැත්වේ


👉අප හා සම්බන්ධ වීමට 074 030 1337 whatsapp අංකයට පණිවිඩයක් හෝ 0757972687 ඇමතුමක් ලබා දෙන්න.

Address

Siyabalagasrupa , Dummalasooriya
Kuliyapitiya
60260

Website

Alerts

Be the first to know and let us send you an email when Tharusha Ashen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share