26/08/2026
"න පරේසං විලෝමානි - න පරේසං කතාකතං,
අත්තනෝ ව අවෙක්ඛෙය්‍ය - කතානි අකතානි ච."
"අනුන්ගේ පරුෂ වචන මෙනෙහි නොකළ යුතුය. අනුන් කළ නොකළ දේ ගැන සෙවීමෙන්ද ඵලක් නැත. සිහි කළ යුත්තේ තමන් විසින් කළ නොකළ යහපත් සහ අයහපත් දේම පමණි.
"One should not dwell on the harsh words of others. There is no point in looking for what others have done or not done. One should only examine what oneself has done and left undone."
On this auspicious Nikini Full Moon Poya Day, these profound words from the Dhammapada offer us a timeless lesson in mindfulness, self-reflection, and inner peace. Nikini Poya holds great historical significance as it marks the commencement of the First Dhamma Sangayana (First Buddhist Council) and the Vas retreat period for Buddhist monks. It serves as a gentle reminder to focus our energies on self-improvement, cultivate compassion, and live with clarity and purpose.
මෙම පින්බර නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය ඔබ සැමට සාමය, සතුට සහ ප්‍රඥාව සපිරි සුබ පොහෝ දිනයක් වේවා! 🌕🪷✨
May this sacred day bring spiritual harmony and peaceful reflections to your lives and homes.🌕🪷✨