16/09/2026
🚀 **උසස් පෙලින් පසු අනාගත Accounting ක්ෂේත්‍රය ජයගන්න… අදම සූදානම් වන්න!**
නවීන තාක්ෂණයෙන් සවිබල ගැන්වුණු, **AI යුගයට ගැළපෙන නව පරපුරේ Digital Accounting වෘත්තිකයන්** බිහිකරවන
🎓 **LTC AI POWERED DIGITAL ACCOUNTING Online LMS course 2026**
**After A/L Students වෙනුවෙන් විශේෂයෙන් නිර්මාණය කළ Professional Career Course එක!**
අනාගත Accounting Professional කෙනෙකුට අවශ්‍ය **AI + Accounting Software + Cloud Accounting + Data Analytics + Power BI** වැනි නවීන Digital Skills අද සිටම ප්‍රායෝගිකව ඉගෙන ගන්න.
🌟 **EMPOWER THE NEXT GENERATION OF ACCOUNTING PROFESSIONALS**
අද A/L අවසන් කළ ඔබ
හෙට **AI-Powered, Digital & Future-Ready Accounting Professional** කෙනෙකු ලෙස Accounting,finance,Auditing & Management රැකියා වෙලද පල තුල ශක්තිමත් පියවරක් තබන්න..
🇱🇰 **ශ්‍රී ලංකාවේ නව පරපුරේ Accounting වෘත්තිකයන් සවිබල ගන්වන අලුත්ම පරම්පරාවේ පාඨමාලාව.**
**Learn Today. Empower Tomorrow. Lead the Future. 🚀**
📌 **After A/L | Accounting | Finance | Auditing | Management | Banking Careers**