Sri Arya Bodhi Dhamma School

Sri Arya Bodhi Dhamma School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Arya Bodhi Dhamma School, School, Sri bodhi mawatha, Pahalagama, Udubaddawa, Kuliyapitiya.

05/10/2025

අද දින ශ්‍රී ආර්‍ය බෝධි දරුවන් විසින් සංවිධානය කර සාර්ථකව පවත්වන්නට යෙදුණ උතුම් පිණ්ඩපාත දානමය පිංකම.. සියලු දෙනා සැදැහැ සිතින් දැක බලා ගනිත්වා..! මේ කුසලානුභාවයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා..නිරෝගි වෙත්වා.. සුවපත් වෙත්වා..🙏🙏

03/09/2025

මගේ නවතම ප්‍රමුඛ රසිකයන්ට ඉතාමත් ස්තුතියි! Sudaraka Chinthaka

2025 වසරේ 1 ශ්‍රේණියට ඇතුළත් වුන පුංචි පැටව්... මේ අපේ රටේ අනාගතේ..දහමින් පෝෂණය කරන්න ඒ උතුම් භාරදූර වගකීම භාරගත් ඒ සොදු...
03/07/2025

2025 වසරේ 1 ශ්‍රේණියට ඇතුළත් වුන පුංචි පැටව්... මේ අපේ රටේ අනාගතේ..දහමින් පෝෂණය කරන්න ඒ උතුම් භාරදූර වගකීම භාරගත් ඒ සොදුරු දිනයේ මතකයන්......

හොරතැපොළ පාලිත නායක ස්වාමින්වහන්සෙගේ අනුශාසකත්වයෙන් 1992 වසරේ පිහිටුවන ලද සාදු ළමා සමාජය නැවතත් දහම්පාසල් දරුවන්ගේ සහභාග...
03/07/2025

හොරතැපොළ පාලිත නායක ස්වාමින්වහන්සෙගේ අනුශාසකත්වයෙන් 1992 වසරේ පිහිටුවන ලද සාදු ළමා සමාජය නැවතත් දහම්පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙන් පිහිටුවන ලදී..
දරුවන්ගේ,හැකියාවන් නායකත්වය පෞරුෂ සංවර්ධනය උදෙසා ශ්‍රී ආර්‍ය බෝධි දහම්පාසලෙන් තවත් එක් සමාජ මෙහෙවරක්...🙏

දරුවන්ගේ අවුරුදු උත්සවය මතක සටහන්..2025
03/07/2025

දරුවන්ගේ අවුරුදු උත්සවය මතක සටහන්..2025

වෙසක් පොහොය දින දහම්පාසල් දරුවන් සිදුකල පින්කම. අවශ්‍යතා සහිත පවුල් කිහිපයක් සදහා ආහාර ද්‍රව්‍ය පරිත්‍යාගය.🙏
23/06/2025

වෙසක් පොහොය දින දහම්පාසල් දරුවන් සිදුකල පින්කම. අවශ්‍යතා සහිත පවුල් කිහිපයක් සදහා ආහාර ද්‍රව්‍ය පරිත්‍යාගය.🙏

ශ්‍රී ආර්‍ය බෝධි විහාරස්ථානය නිර්මාතෘ  පූජ්‍ය හොරතැපොළ පාලිත ස්වාමීන්වහන්සෙ වැඩවිසූ සමයේ ඉදි කළ පැරණි සංඝාවාසය,  ප්‍රතිස...
26/10/2024

ශ්‍රී ආර්‍ය බෝධි විහාරස්ථානය නිර්මාතෘ පූජ්‍ය හොරතැපොළ පාලිත ස්වාමීන්වහන්සෙ වැඩවිසූ සමයේ ඉදි කළ පැරණි සංඝාවාසය, ප්‍රතිසංස්කරණ කර සඟසතු කොට පූජා කිරීමේ පින්කම සහ කඨින පිංකම.. 2024 .10. 19

ගුරු දින සැමරුම්
26/10/2024

ගුරු දින සැමරුම්

26/10/2024
ගුරු දින සැමරුමේ විශේෂ අවස්ථා 2024
26/10/2024

ගුරු දින සැමරුමේ විශේෂ අවස්ථා 2024

අප දහම්පාසලේ ගුරු දින හා ලෝක ළමා දින සැමරුම්......2024ශ්‍රී ආර්‍ය බෝධි විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයේ මහත්ම මහත්මීන් විසින් ...
26/10/2024

අප දහම්පාසලේ ගුරු දින හා ලෝක ළමා දින සැමරුම්......2024
ශ්‍රී ආර්‍ය බෝධි විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයේ මහත්ම මහත්මීන් විසින් ගුරුවරුන්ට රසවත් තේ පැන් සංග්‍රහයක් පැවැත් වූ අතර සිහිවටන ත්‍යාගයන්ද ප්‍රදානය කරන ලදී.
දරුවන්ට ද pizza සහ කිරි තේ ලබා දුන් අතර දිවාකල අයිස් ක්‍රීම් ලබාදෙමින් දරුවන් සතුටු කරන ලදී.

මේ සියලු කැපවීම් කරමින් දහම් ගුරුවරු සහ අප දරුවන් සතුටු කළ,අගය කළ ශ්‍රී ආර්‍ය බෝධි තරුණ සංගමයට ස්තූතිය පුද කරමු.පුණ්‍යානුමෝදනා කරමු..🙏

Address

Sri Bodhi Mawatha, Pahalagama, Udubaddawa
Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Arya Bodhi Dhamma School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category