UmeshSir

UmeshSir ඉගෙන ගන්න කැමති අය එකතු වෙන්න.

✨️A2Z     English Language Programme ♦️Spoken English + Professional EnglishFor After AL students✨️සාම්ප්‍රදායික Outdate...
12/02/2026

✨️A2Z
English Language Programme
♦️Spoken English + Professional English
For After AL students

✨️සාම්ප්‍රදායික Outdated වුන දෙයින් බැහැර වෙලා Updated Knowledge එකක් හොයන් යන ඔයා වෙනුවෙන්මයි.

✒️උසස් පෙලට මුහුන දීලා මේ දවස් වල ගෙදර ඉන්න ඔයාට විශ්ව විද්‍යාලයට යන්න කලින්, රැකියාවකට යන්න කලින් Spoken English සහ Professional English පාඨමාලා දෙකම එකම පාඨමාලාවක් ලෙස හැදෑරීමට අවස්ථාවක්.

🚩රට යන්න ඉන්න ඔයාටත් මේ පාඨමාලාව විශේෂයි.
⭕PTE හෝ IELTS කරන්න ඉන්න ඔයාට මෙම පාඨමාලව සුදුසුම මූලික අඩිතාලමක්.

පාඨමාලාවේ අන්තර්ගතයන්,
⚡️Basic and Advanced Spoken English
⚡️Reading and Writing
⚡️Professional Writing
Emails
Memos
CV etc.
🔥English for AI
⚡️Presentation Skills
⚡️Public Speaking
⚡️Gen Z slangs
⚡️EEL
⚡️EC
⚡️Internet Abbreviations

📢නොමිලේ පැවැත්වෙන ආරම්භක සම්මන්ත්‍රණ,
🔥LTC කුලියාපිටිය
පෙබරවාරි 11 උදෑසන 8.30ට
🔥සාකල්‍යයා නාරම්මල
පෙබරවාරි 13 උදෑසන 8.30ට

✨️පාඨමාලා මෙහෙයවීම,
වයඹ විශ්වවිද්‍යාලයීය ඉංග්‍රීසි ඩිප්ලෝමාදාරී, ICEM Campus ඉංග්‍රීසි ඉගැන්වීම් පිළිබද ඩිප්ලෝමාදරී, LPEC පෞද්ගලික විශ්ව විද්‍යාලයීය ඉංග්‍රීසි ඩිප්ලෝමාදාරී, TEFL හදාරමින් සිටින, වසර 10ක අත්දැකීම් ඇති , වෘත්තීමය ඉංග්‍රීසි දේශකවරයෙකු වන, වෘත්තීමය PTE දේශකයවරයෙකු වන මම,
ගුරුතරු අතර ගුරුවරයා

උමේෂ් වර්ණකුලසූරිය ✒️

⛔පොඩ්ඩන් ඉංග්‍රීසි වැඩ්ඩන් කරන හලාවත නගරයේ එකම පාඨමාලාව.✅ලොකු වෙනකම් ඉන්න ඕන නැහැ අපි දැම්මම English  වලින් කතා කරමු.❤️එ...
02/04/2025

⛔පොඩ්ඩන් ඉංග්‍රීසි වැඩ්ඩන් කරන හලාවත නගරයේ එකම පාඨමාලාව.

✅ලොකු වෙනකම් ඉන්න ඕන නැහැ අපි දැම්මම English වලින් කතා කරමු.

❤️එපා වුන ඉංග්‍රීසි භාශාව අසාවෙන ඉගෙන ගන්න එන්න.
🟡එන්න අප්‍රේල් 4 සිකුරාදා සවස 6.30ට හලාවත
Omin එකට.

29/03/2025

අසමසම වැඩක්
සමකළ නොහැකි ආරම්භයක්.



🔴පොතට සිිමා නොවිි විෂයන් වල ප්‍රායෝගිකත්වය දරැවන්ට කියා දෙන OMIN Smart පොඩ්ඩෝ වැඩමුළුව. 📍මෙමස 28 වන සිකුරාදා උදෑසන 9ට ඔ...
24/03/2025

🔴පොතට සිිමා නොවිි විෂයන් වල ප්‍රායෝගිකත්වය දරැවන්ට කියා දෙන OMIN Smart පොඩ්ඩෝ වැඩමුළුව.

📍මෙමස 28 වන සිකුරාදා උදෑසන 9ට ඔබත් එන්න OMIN එකට.

🛑පොත්පත් ගෙන්නත් එපා,
අපි ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් ගුරුවරැත් එක්කම ඉගෙන ගමු.

23/03/2025

Most used Tenses in English.
A tense is a form of the verb that allows you to express time. The tense of the verb tells us when an event or something existed or when a person did something. Past, present, and future are the three main types of tenses

Cooking verbs
23/03/2025

Cooking verbs



23/03/2025

🔴මනසට දැනුම සහ හදවතට ආදරය රැගෙන එක දවසින් විෂයන් තුනක්.

✅නූතන අධ්‍යාපන රටාව තුළ ඇති නවමු ක්‍රමවේද පිළිබඳ අත්දැකීම් රැසක් සමඟින් තරුණ ගුරු ජවය රැගෙන.

🟡6,7,8 ශ්‍රේණි
ගණිතය / ඉංග්‍රීසි / විද්‍යාව නව පන්ති ආරම්භය

🟣OMIN හලාවත

🔰ගණිතය - නිර්මල විජයරත්න - 071 2970099

🔰ඉංග්‍රීසි - උමේෂ් වර්ණකුලසූරිය - 076 5875184

🔰විද්‍යාව - අකිල ශානුක - 074 1082985

Boring නැතිව ආසාවෙන් පොඩිත්තන්ට වදයක් වුනු විෂයක් තුනක් වදයකින් තොරවම ඉගනගන්න දැන්ම ලියාපදිංචි වන්න.

හලාවත පුරවරයේ අසම සම උසම තැන
OMIN හලාවත

20/11/2024

ගෙදරින් කියලා දෙන්න.
Basics of English can be taught at home if you have the knowledge.

19/11/2024

I'm fine.
හැමතිස්සෙම I'm fine කියන්නෙ නැතුව මෙහෙමත් කියල බලන්න.

26/05/2024

Various ways to say thank you 😊

Address

Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when UmeshSir posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category