Awin Online Education institute

Awin Online Education institute ශ්‍රී ලාංකීය දූ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම අපගේ ප්‍රධානතම අරමුණයි. 🎓

✨️🅰️ලංකාවේ Quality ම උසස් පෙළ ඉතිහාසය පන්තිය
01/07/2024

✨️🅰️ලංකාවේ Quality ම උසස් පෙළ ඉතිහාසය පන්තිය

🅰️📌 2024 උසස් පෙළ ඉතිහාසය Speed Revision☀️ ඔබ පළමුවර,දෙවන වර,තෙවන වර උසස් පෙළ ඉතිහාසය විෂය හදාරන අයෙක්ද ?☀️තවමත් විෂය හර...
04/06/2024

🅰️📌 2024 උසස් පෙළ ඉතිහාසය Speed Revision

☀️ ඔබ පළමුවර,දෙවන වර,තෙවන වර උසස් පෙළ ඉතිහාසය විෂය හදාරන අයෙක්ද ?

☀️තවමත් විෂය හරියට සෙට් උනේ නැද්ද...

🅰️ එසේනම් මෙන්න මාස 06 ඉතිහාසයට A එකක් දාගෙන කැම්පස් යන්න අදම සෙට් වෙන්න..

🌏 සෑම සිකුරාදා දිනකම රාත්‍රි 7.30 - 10.30 දක්වා..

🔆Whatsapp Group

https://chat.whatsapp.com/BoDL3mOi50D1RskPGveKfe

🏆🎖️එක්වන්න අප සමඟ අපි ඉතිහාසයේ 🅰️රජුන් තනන්නෙමු

⚡ප්‍රවීන් සුරංජන
B.A.(Hons) In History (UG)
University of Kelaniya

සියලුම විමසිම් - 0752951601
(Whatsapp)

(මේ තියෙන්නෙ අවුරුදු 02 A/L පන්තියක ප්‍රතිඵල නෙමෙ මාස 05 Revision + Paper පන්තියක ප්‍රතිපල. බෝඩිමේ හැරෙන්නවත් ඉඩ නැති තැ...
31/05/2024

(මේ තියෙන්නෙ අවුරුදු 02 A/L පන්තියක ප්‍රතිඵල නෙමෙ මාස 05 Revision + Paper පන්තියක ප්‍රතිපල. බෝඩිමේ හැරෙන්නවත් ඉඩ නැති තැනක පොඩි බෝඩ් එකක් එල්ලගෙන කරපු පන්තියේ ප්‍රතිඵල.)

🅰️ පොළොන්නරුව දිස්ත්‍රික් - 09 වන ස්ථානය
🅰️ කළුතර දිස්ත්‍රික් - 16 වන ස්ථානය

තවත් දිස්ත්‍රික්ක ගණනාවක - 22/30/50/63/77/147/238/275/187/ 287/ඇතුලු දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක්

✨️2023 දැනට වාර්තා වු සමස්ථ ප්‍රතිඵල 134

🅰️ සමාර්ථ - 82
🅱️ සමාර්ථ - 31
C සමාර්ථ - 15
S සමාර්ථ - 04
W සමාර්ථ - 00

✨️ විහාගයේදී කුමන හෝ ප්‍රතිඵලයක් ගත්ත දරුවන්ට ඉදිරි අනාගතය සාර්ථක වේවා...

⛔2024 Online පන්ති වලට සම්බන්ධ වීමට 0752951601 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

ප්‍රවීන් සුරංජන

✨️ඉතිහාසය විෂය ගොඩ දාන විප්ලවීය ආරම්භය 🌎🛑 උසස් පෙළ ඉතිහාසය MCQ විප්ලවය..🔆 වෙනසක් කරන විප්ලවයට අදම එක්වන්න.🎯සෑම අගහරුවාදා...
29/03/2024

✨️ඉතිහාසය විෂය ගොඩ දාන විප්ලවීය ආරම්භය 🌎

🛑 උසස් පෙළ ඉතිහාසය MCQ විප්ලවය..

🔆 වෙනසක් කරන විප්ලවයට අදම එක්වන්න.

🎯සෑම අගහරුවාදා දිනකම රාත්‍රි 7.30 - 9.30 දක්වා

🎖️2012- 2023 දක්වා ලංකා/ඉන්දීය පසුගිය විභාග MCQ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

🎖️සෑම MCQ ප්‍රශ්නයකටම ආදාලව Short Note ලබා දීම.

🛑අප්‍රියෙල් මාසය සම්පුර්ණයෙන් නොමිලයේ

🛑 සම්බන්ධ වීමට 0752951601 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

ප්‍රවීන් සුරංජන
B.A.(Hons) in History (UG)
University of Kelaniya

විමසිම් - 0752951601

07/02/2024
28/01/2024

🎯 10/11 ශ්‍රේණි ඉතිහාසය නව පන්ති ආරම්භය

🔰10 ශ්‍රේණිය - සිකුරාදා රාත්‍රි 7.00- 8.30

🔰11 ශ්‍රේඅනිය - සෙනසුරාදා රාත්‍රි 7.00 - 8.30

✨Whatsapp Group

https://chat.whatsapp.com/HeZYdCdg7phL5BAhLwP7Bt

🔰11 ශ්‍රේණිය (මැයි O/L) Paper class - සිකුරාදා රාත්‍රි 9.00 -11.00

✨Whatsapp Group

https://chat.whatsapp.com/I919acADEdKDkdRUTntLf9

⭕ එක්වන්න අප සමඟ අපි ඉතිහාසයේ 🅰️රජුන් තනන්නෙමු

🎯ප්‍රවීන් සුරංජන

විමසිම් - 0715340156

🎯 10/11 ශ්‍රේණි ඉතිහාසය නව පන්ති ආරම්භය🔰10 ශ්‍රේණිය - සිකුරාදා රාත්‍රි 7.00- 8.30🔰11 ශ්‍රේඅනිය - සෙනසුරාදා රාත්‍රි 7.00 ...
26/01/2024

🎯 10/11 ශ්‍රේණි ඉතිහාසය නව පන්ති ආරම්භය

🔰10 ශ්‍රේණිය - සිකුරාදා රාත්‍රි 7.00- 8.30

🔰11 ශ්‍රේඅනිය - සෙනසුරාදා රාත්‍රි 7.00 - 8.30

🔰11 ශ්‍රේණිය (මැයි O/L) Paper class - සිකුරාදා රාත්‍රි 9.00 -11.00

✨Whatsapp Group

https://chat.whatsapp.com/HeZYdCdg7phL5BAhLwP7Bt

⭕ එක්වන්න අප සමඟ අපි ඉතිහාසයේ 🅰️රජුන් තනන්නෙමු

🎯ප්‍රවීන් සුරංජන

විමසිම් - 0715340156

🎯 පෙපර් හතයි 🅰️ එකයි🔆 සමාන්‍ය පෙළ ඉතිහාසය Paper class 🌿සෑම සිකුරාදා දිනකම රාත්‍රි 9-11 දක්වා📛 Whatsapp Group 👇https://ch...
26/01/2024

🎯 පෙපර් හතයි 🅰️ එකයි

🔆 සමාන්‍ය පෙළ ඉතිහාසය Paper class

🌿සෑම සිකුරාදා දිනකම රාත්‍රි 9-11 දක්වා

📛 Whatsapp Group 👇

https://chat.whatsapp.com/I919acADEdKDkdRUTntLf9

🌎 එක්වන්න අප සමඟ අපි ඉතිහාසයේ 🅰️රජුන් තනන්නෙමු

⚡ප්‍රවීන් සුරංජන
B.A.(Hons) in History (UG)
University of Kelaniya

විමසිම් - 0715340156

🎯 2024|25  A/L බෞද්ධ ශිෂ්ටාචාරය🟣 BC Theory and Revision පන්තිය🔖 යාලුවොත් එක්කම ගොඩ යන්න එයාලටත් Share කරන්න.⚜️ Whatsapp ...
08/01/2024

🎯 2024|25 A/L බෞද්ධ ශිෂ්ටාචාරය
🟣 BC Theory and Revision පන්තිය

🔖 යාලුවොත් එක්කම ගොඩ යන්න එයාලටත් Share කරන්න.

⚜️ Whatsapp Group

https://chat.whatsapp.com/KaMQguKozxDA8bC8mdvgdm

📌 විධිමත් ප්‍රශ්නෝත්තර සාකච්ඡාව.
📌 විෂය නිර්දේශගත නිවැරදි විෂය කරුණු.
📌 විභාගය අවසන් වන තුරුම පෞද්ගලික අවධානය.

ඇතුලුව සාරවත් දැනුම් සම්භාරයක් සමගින් BC විෂයට A සාමාර්ථයක් ලබා ගැනීමට එක් වන්න.

🎙️දේශක - තරුෂිකා ප්‍රමෝදි
B.A (Hons) in Psychology
University Of Jayewardenepura (U.G)

විමසීම් - 076 495 6184

28/12/2023

🎯 ප්‍රෞඪ ඉතිහාසයක නූතන පුනරාගමනය⚡✨

🎖️🅰️ 10/ 11 ශ්‍රේණි පන්තිවල ඉගෙන ගන්න පුංචි ඉතිහාසය වැඩ්ඩන්ගේ පන්තිය

🛑 සම්පුර්ණයෙන් නොමිලයේ 🤗

🍃🏆 ආරම්භය - ජනවාරි 6 සෙනසුරාදා රාත්‍රි 8️⃣

https://chat.whatsapp.com/HeZYdCdg7phL5BAhLwP7Bt

🔖 යාලුවොත් එක්කම ගොඩ යන්න එයාලටත් Share කරන්න.

🔆 ප්‍රවීන් සුරංජන
B.A.(Hons) in History (UG)
University of Kelaniya

විමසිම් - 0715340156
0752951601

🥇🎖️එක්වන්න අප සමඟ අපි ඉතිහාසයේ 🅰️රජුන් තනන්නෙමු

🔰✨️ 2023 උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාර අවසන් අනුමාන සම්මන්ත්‍රණය මෙහෙයවීම - Tharushika Pramodi
21/12/2023

🔰✨️ 2023 උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාර අවසන් අනුමාන සම්මන්ත්‍රණය

මෙහෙයවීම - Tharushika Pramodi

Address

Kuliyapitiya
Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when Awin Online Education institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share