Art Committee - MFSU - Wayamba

Art Committee - MFSU - Wayamba Art is a re-imagination of the ordinary things. We span across different areas of art,dance,music, drama and poetry empowering the talents of the young.

Art Circle of Faculty of Medicine, Wayamba University of Sri Lanka was established in the aim of rediscovering the talents of the students encouraging them to engage in aesthetic activities. Starting off with a minimum number of students yet diverse in talent, we are making a platform for everyone to improve their skills

19/09/2026

දහසක් පැතුම් හදින් පොදි බැද.....
දිවියේ අලුත් පිටුවක
ලියන්නට අනාගතය....
වෙද විදු අරුණළු විවර වන්නෙ සොයුර ඔබටය....

ඉසිවර වෙද පරපුරක නවමු ජීවකයන් විලසින්
ගිලන්ව මිලිනව ගිය මිනිස් හදකට හුස්මක් දෙමින් .....
නුඹයි ඉසිවර වෙදවිරුන් බබළනා මනුසත් දමින්.....

🐲මේඝසර '26🐉🎐Where rythms rose, passions shone, and every heartbeat moved as one❤️A celebration of music, movement, frien...
28/08/2026

🐲මේඝසර '26🐉🎐

Where rythms rose, passions shone, and every heartbeat moved as one❤️

A celebration of music, movement, friendship, and unforgettable moments that brought our faculty family together🎭🎶✨

Proudly organized by MFSU

සස්රුත නිර්මාණ අංක 68❤️5th Batch Shachini ShesharaFOM WUSLArt CommitteeMFSU
22/06/2026

සස්රුත නිර්මාණ අංක 68❤️

5th Batch
Shachini Sheshara
FOM WUSL
Art Committee
MFSU

සස්රුත නිර්මාණ අංක 67❤️5th Batch FOM WUSLArt CommitteeMFSU
20/06/2026

සස්රුත නිර්මාණ අංක 67❤️

5th Batch
FOM WUSL
Art Committee
MFSU

සස්රුත නිර්මාණ අංක 66❤️4th Batch FOM WUSLArt CommitteeMFSU
20/06/2026

සස්රුත නිර්මාණ අංක 66❤️

4th Batch
FOM WUSL
Art Committee
MFSU

සස්රුත නිර්මාණ අංක 65❤️6th Batch FOM WUSLArt CommitteeMFSUහුස්ම නොගිය එක මටම පුදුමයි..  :-   අම්මෙ හිරිකඩ සීත නැතුවද ඔතන...
18/06/2026

සස්රුත නිර්මාණ අංක 65❤️

6th Batch
FOM WUSL
Art Committee
MFSU

හුස්ම නොගිය එක මටම පුදුමයි..

:- අම්මෙ හිරිකඩ සීත නැතුවද ඔතන ඔය තෙමි තෙමී ඉන්නේ
ටිකට් කැපුවද දැන් සනීපද ගෙදර යන්නද බලන් ඉන්නේ
පුතා එනවද ගෙදර කොයි බද කොහොම මේ රෑ ජාමේ යන්නේ
ඇස් තෙමෙන්නම වැස්ස වැටුනද කියන්නට පුළුවන්ද අම්මේ

:- හත් දෙනෙක් මගෙ පවුලෙ වැඩිමල් මමයි බඩ පිස්සී පුතේ
තාත්තගෙ පණ ඩිංග යනකොට හෝඩියත් මම දැක නැතේ
ඉදෙන බත් පත මදි වු හින්දා අයියලට ගෙයි ඉඩ නැතේ
පිනට දුන්නද කාසි කෙරුවද තවම මම දන්නෑ පුතේ

මමත් වැදුවා දරුවො හතරක් මහ මෙරක් කැටි කොට හිතේ
මටත් තලලා උන්ගෙ අප්පා කනත්තට ගියෙ වෙරි මතේ
ඉල්ලගෙන කවලයි පුතේ මම උන්ව දහ අට පැන්නුවේ
ගෙවල් හතරෙම අගුළු දාලා මම කොහේ ඉන්නද පුතේ

උරුමයෙන් මට ලැබුණු මහ ගෙයි ඉඩමෙ ඉන්නට ගිය වෙලේ
මගෙ මරණ සහතිකේ හදලා ඉඩම විකුණල උන් පුතේ
හැත්තෑව පැන්නාට වයසත් තාම හයියයි හිත මගේ
පොලක් ගානේ ඇවිද යනවා මක් කරන්නද මම පුතේ

උදේ ඉඳලා කෑවෙ නෑ මං මෙහෙ ටවුම හරි තද බදේ
දෙදාහක් ගානටම ඇති අද තවම ගැන්නේ නෑ පුතේ
මෙතන ඉඳගෙන සීත තපිමින් මම යන්නෙ නම් හෙට උදේ
සංසාර චක්කරේ ඔහොමයි රෑට කාලද මගෙ පුතේ

- චංදුල මාරසිංහ -

12/06/2026

Anatomical society 🫀
FOM
WUSL
Traditional Dance
6th Batch ❤️✨

Address

Kurunagala Road
Kuliyapitiya

Alerts

Be the first to know and let us send you an email when Art Committee - MFSU - Wayamba posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Art Committee - MFSU - Wayamba:

Shortcuts

Share