CCK OB MEDIA UNIT

CCK OB MEDIA UNIT මධ්‍ය විද්‍යාලීය ආදි ශිෂ්‍ය මාධ්‍ය ඒකකය

මුවට සිනහවක් නැගෙන මතක නෙතග කදුලක් නැගෙන මතකසිත් පාරවන මතකසිත් පුබුදුවාලන මතකහැම මතකයක්ම සුන්දරයිහැම මතකයක්ම ආදරණීයයි ❤️...
15/09/2026

මුවට සිනහවක් නැගෙන මතක
නෙතග කදුලක් නැගෙන මතක
සිත් පාරවන මතක
සිත් පුබුදුවාලන මතක
හැම මතකයක්ම සුන්දරයි
හැම මතකයක්ම ආදරණීයයි ❤️

මේ හැම තැනකම අපේ පා සටහන් ඇති අපි කරපු කියපු දේවල් , අපි තිබ්බ මතක සටහන් ඇති ඒ දවස් වල හෙන උජාරුවෙන් කරපු පණ්ඩිත දේවල් ඇති කරපු ජඩ වැඩ වල මතකයන් ඇති 💭
ඉතිං එකතු අපි සැවොම *නොවැම්බර් 28*
මැදි විදුහල් ආදරණීයයනි 💙 ඔබටයි මේ ඇරයුම 🤗 මධ්‍ය විද්‍යාලීය වාර්ෂික පා ගමනට එකතු වන්නට 👣





Our HeartBeat CCK
Central College Kuliyapitiya
Past Pupils' Association of CCK

09/09/2026

#නොවැම්බර්_28
එක්ක කුලියාපිටියට ගෙන්නන්න ඕන Artistලා කවුද?

A N Y____R E Q U E S T S ?
Mention😇

Past Pupils' Association of CCK
Central College Kuliyapitiya

09/09/2026

2027(ශිෂ්‍යත්ව විභාගය 2026) වර්ෂයේ ආදි ශිෂ්‍ය පදනම මත දරුවන් ඇතුළත් කිරීමට අපේක්ෂා කරන දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන 2026/09/14 (සඳුදා) සවස 4.30 ට ආදි ශිෂ්‍ය සංගම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. ආදි ශිෂ්‍ය සංගමය
Office. : 037 2280822
Mobile : 077 37 83 734
WhatsApp. : 070 728 0 822
E mail. : [email protected]

09/09/2026

අපි එක් ව පසු කෙරූ
මතක මං මාවතෙහි
⁣යළිත් සැරිසරන්න⁣ට
එක්වමු සෙනෙහසේ පවුරක් විලස
මැදි විදු මවුන් තුරුලට

නොවැම්බර් 28 එකතු වෙමු අපි මතක අලුත් කරන්නට🥰
මැදි විදුහල් ආදරණීයයනි ඔබටයි මේ ඇරයුම්😇

06/09/2026

මැදි විදුහල් ආදරණීයයන් එකතුවෙන අපේම තැන💛

01/09/2026

මැදි විදුහලේ සෙවණ ලද මැදි විදුහල් ආදරණීයයනි , ඔබ සූදානම්ද?
Central College Kuliyapitiya
Past Pupils' Association of CCK



fans

22/08/2026

The Happiest & The Most Important Period of Once Life is SCHOOL GOING AGE

ආදරයෙන් වැලඳගත්...
සෙනෙහසින් වෙලා ගත්...
සිප් සතර කියා දුන්...
ජීවිත මන් පෙත් විවර කළ...
සත් කෝරළයේ පහන් තාරකාව...❤️

අතීත සුන්දර මතක යළි සිහිකරලන්නට එක පොකුරට 🩷 එකතු වෙමු අපි එක රෑනට
CCK Annual Walk 2026

Save the Date :- November 28

Address

Lionel Jayathilaka Mawatha
Kuliyapitiya
60200

Telephone

+94774074722

Alerts

Be the first to know and let us send you an email when CCK OB MEDIA UNIT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category