Weerambuwa - Sri Dharmodaya Daham Pasala

Weerambuwa - Sri Dharmodaya Daham Pasala Weerambuwa Sri Dharmodhaya Daham Pasala ruling under Sri Bodhimalakaramaya temple Weerambuwa

19/10/2025
ගුරු උපහාරයයි...
19/10/2025

ගුරු උපහාරයයි...

12/10/2025

ගුරු පුද...

*වේවැල් කෝටු, නාරං සියඹලා අතු...*
*පතුරු වලින් තැලුවත් ඉඳහිටක ගුරු....*
*හිතේ තරහා නැති බව දන්නෙමි සියලු..*
*ලොවට හොරා හිතින් අඬන බව දනිමු..*

*'අ' යනු, 'ආ'යනු අකුරු මතින්..*
*ගණන් පොතෙන් , Science ලොවට පය තබමින්..*
*නැටුම්, ගැයුම් , චිත්‍ර රංගකලා තුලින්..*
*ගුරු මව් පියන් අපේ හදතුල ලැඟුම් අරන්..*

*ඇතැම් විටක තරවටු සැරවේය ඉතින්..*
*යහමඟ යවන්නට දරනා වෙහෙසක් නේ ඉතින්..*
*තරවටුවට හිතේ වෛර නැහැනේ ඉතින්..*
*ඔබේ සෙනෙහෙ හැමදාමත් අපටමනේ ඉතින්..*

*නොදැන දැන වරදක් වුණා නම් දෙන්න අප හට සමා..*
*ගුරු මව් පියනි ඔබේ ගුණ නැත ලොවේ නිමා..*
*ඔබ සිහි කරන්නට එක් දිනයක් මදිය තමා..*
*දොහොත් මුදුන් තබා වඳිමි ඔබේ දෙපා..*

*
~❤️`nethu ❤️

ගුරු පුද...
12/10/2025

ගුරු පුද...

දහම් පාසල් තරගාවලි ජයග්‍රහණය  කළ දරුවන්..
12/10/2025

දහම් පාසල් තරගාවලි ජයග්‍රහණය කළ දරුවන්..

08/11/2024

2024.11.10 දින දහම්පාසැලේ අද්‍යාපන චාරිකාව පිලිබදව සාකච්ඡා කරගැනීම සදහා අද දින කැදවා තිබූ දෙමාපිය සාකච්ඡාව දැඩි වර්ශාව නිසා අවලංගු කල බව කනගාටු වෙන් දන්වා සිටිමි ..නමුත් අප එම චාරිකාව සංවිධානය කරගත් ආකාරයටම 2024.11.10 දින පාන්දර 3.00 ට දහම්පාසැල අසලින් පිටත්වීම ට නියමිතය ..එම නිසා සහබාගී වන දරැවන් දෙමාපියන් සහ ගුරැ මහත්ම මහත්මීන් උදෑසන 2.45 වන විට වීරඹුව ශ්‍රී බෝදිමාලාකාරාම විහාරස්ථානය අසලට පැමිණෙන්න...උදෑසන 8.00 පමණ වන විට ත්‍ර්‍රිකුණාමලය සේරැවාවිල හෝ ලංකාපටුන වෙත ලගාවීම අතාවශ්‍ය වේ..උදේ ආහාරය රැගෙන එන්න..දහවල් ආහාරය ගැන අද කතාකරලා තීරන ය ගන්න හිතුවෙ ..නමුත් ඒක බැරිවුණා ..හැමෝම නියමිත වේලාවටම පැමිණෙන්න...

06/06/2023

අප දහම් පාසලේ සිසු සිසුවියන් විසින් කුලියාපිටිය පොසොන් කලාපයේදී ඉදිරිපත් කළ භක්ති ගීතයන්...

මේ සඳහා ඉදිරිපත්වූ ශිෂ්‍යයන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට සහ කැපවී ක්‍රියාකළ ගුරුවරුන්ට බෙහෙවින්ම ස්තූතියි..

06/06/2023

අප දහම් පාසලේ සිසු සිසුවියන් විසින් කුලියාපිටිය පොසොන් කලාපයේදී ඉදිරිපත් කළ භක්ති ගීතයන්...

මේ සඳහා ඉදිරිපත්වූ ශිෂ්‍යයන්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට සහ කැපවී ක්‍රියාකළ ගුරුවරුන්ට බෙහෙවින්ම ස්තූතියි..

29/05/2023

අද දින සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සියලුම දෙනාට ජයම වේවා..

Address

Weerambuwa
Kuliyapitiya
60200

Opening Hours

07:30 - 12:00

Telephone

+94773778647

Website

Alerts

Be the first to know and let us send you an email when Weerambuwa - Sri Dharmodaya Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category