25/02/2026
2026 O/L (10/11)ඔබගේ ජයග්‍රාහී ගමනට් මීලග අත්වැල - ඝන වස්තුවල පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව (Area & Volume)
නිබන්ධනය ලබාගැනීමට පෙබරවාරි 28 වනදාට පෙර ලියාපදිංචි විය යුතුය.
- 10 සහ 11 ශ්‍රේණිවලට අදාළ සිද්ධාන්ත ආවරණය කෙරේ.
- පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ගැටලු විසඳීමට නිවැරදි මගපෙන්වීම.
- One-on-One Sessions: ඔබේ ඕනෑම අපැහැදිලි තැනක් හෝ විෂය කරුණු නිරාකරණය කර ගැනීමට අවස්ථාව.
ස්ථානය: "රුවණ" (RUWANA) – කුලියාපිටිය.
ඉංග්‍රීසි මාධ්‍ය (English Medium): මාර්තු 2 වනදා | ප.ව. 8:30 – ප.ව. 12:30.
සිංහල මාධ්‍ය (Sinhala Medium): මාර්තු 2 වනදා | පෙ.ව. 01:30 – ප.ව. 5:30.
ලියාපදිංචි වන ආකාරය:
ඔබේ දරුවාගේ නම සහ ශ්‍රේණිය පහත සඳහන් WhatsApp අංකයට යොමු කරන්න:
👉 071 142 4489
🎓✨