18/05/2026
🇯🇵 කුලියාපිටිය උසස් ජපන් භාෂා ආයතනය
🇯🇵 Naruthomi Japan Education Institute ⚓
🇯🇵 N5 Course
🇯🇵 6 Months
🌸 හරිම තැනින් හරියටම ජපන් ඉගෙනගන්න එන්න නරුතොමි ජපන් අධ්‍යාපන ආයතනයට... 🌸
2026 වර්ශය දෙවන කණ්ඩායම සදහා නවක සිසුන් දැන් බඳවා ගැනේ..
සියලුම සිසුන් පිලිබද මනා අවධානයක් දෙමින් වැඩ කරන අපේ ජපන් පන්තිය
වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට සම්බන්ධ වීමේ හැකියාව
✅ ජපන් මූලික අක්ෂර (හිරගන / කතකන/ කන්ජි )
✅ජපන් ගණන් කිරීමේ ක්‍රම
✅සවන්දීම, කියවීම සහ ජපන් කථන පුහුණුව
✅ව්‍යාකරණ සහ ජපන් භාෂාව ලිවීමේ පුහුණුව
✅ පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සාකච්චාව
✅Grammar, Spoken, Listening සහ Kanji යන භාෂාවේ සියලුම කොටස් ආවරණය කරනු ලැබේ.
✅ඔබගේ වචන මාලාව වැඩිදියුණු කිරීම සහ කථන පුහුණුව සදහා ක්‍රියාකාරකම්
✅කුඩා කණ්ඩායම් ලෙස පන්ති පැවැත්වෙන බැවින් එක් එක් සිසුන් සඳහා අපගේ ගුරුවරුන්ගේ පුමුඛ අවධානය යොමු වේ.
✅රජයේ ලියාපදිංචි අධ්‍යාපනික ආයතනයකි. HRDA/K/KUW/LAN/600
මෙම කණ්ඩායම් පන්ති ජූලි මස සිට ආරම්භ කරන බැවින් ඔබගේ ආසනය වෙන්කර ගැනීම සඳහා දැන්ම අමතන්න.
විමසීම්:
අපගේ ක්ෂණික ඇමතුම් අංකය:
Call
☎0704954917
📍 Naruthomi Japan Education Institute ,Thennakoon Mawatha, Kuliyapitiya