ඔබගේ පහසුව සදහා anyideainenglish.com Digital පුස්තකාලයේ Access fee රු 1000 දක්වා අඩු කරන ලදි. අපගේ පොත් වල අන්තර්ගතය දැනගැනීම සඳහා මෙම video එක අවසන් වන තෙක් බලන්න. Grammar සහ Sentence Pattterns පොත් වල පාඩම් සඳහා videos ලබා දෙනු ලැබේ Conversational Dialogues පොත් ස්ව අධ්‍යයනය කල යුතුය. Printed Books අවශ්‍ය නම් පොත් සියල්ල එක් පොතකට රු 550 බැගින් ගෙවා එකවර ඇණවුම් කල යුතුය. වැඩි විස්තර ලබා ගැනීමට 0775186615 අංකයට whatsApp message එවන්න.
Any Idea In English
Any Idea in English consists of English books on various categories
08/08/2023
අපගේ පන්තිවලට සහභාගි වන සියලු සිසුන් වාර විභාග වලට ලකුණු 60 න් ඉහල ලබාගෙන ඇත. සිසුවකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව 86 කි. මෙයට හේතුව අපගේ පොත් වලින් ව්‍යාකරණ දැනුම මුලසිට සරලව ලැබීමයි anyideainenglish.com link එකෙන් website එකට ගොස් අපගේ පොත් වල අන්තර්ගතය පිලිබදව දැන ගත හැ077 518 661575186615.
01/08/2023
https://youtu.be/nOqgIJwfKeo මෙම link එක touch කර video එක බලන්න. මෙවැනි videos දිගටම ලබා ගැනීම සඳහා YouTube channel එක subscribe කරන්න.
01/08/2023
https://youtu.be/q9eP9N_QIrY මෙම link එක touch කර video එක බලන්න. දිගටම මෙවැනි video ලබා ගැනීම සඳහා YouTube channel එක Subscribe කරන්න.
01/08/2023
https://youtu.be/iS-slwIlF3U මෙම link එක touch කර සම්පූර්ණ video එක බලන්න. දිගටම video ලබා ගැනීම සඳහා YouTube Channel එක Subscribe කරන්න.
29/07/2023
https://youtube.com/ මෙම link එකෙන් YouTube Channel එකට join වෙන්න.
https://anyideainenglish.com/ Digital පුස්තකාලය වෙත Sign in වන ආකාරය පිළිබඳව සම්පූර්ණ විස්තරයක් මෙම Video එකේ අන්තර්ගත වේ. Video එක අවසානය දක්වාම බලන්න.
We warmly welcome our new followers.
Wasantha Kuruppu, Asiri Pushpakumara, Milindu Saman, Samanali Samanali, Dilini Nadishani Franando, Bloom Multi, Kanchana Kulasinghe
28/06/2023
anyideainenglish.com link එකෙන් අපගේ Digital පුස්තකාලය වෙත පිවිසෙන්න. Grammar Book 1 නොමිලේ කියවිය හැකිය. අනෙකුත් පොත් වල මුල් පිටු පහ Sample Pages වශයෙන් කියවිය හැකිය. ඉතිරි පිටු කියවීම සදහා access ලබා ගත යුතුය. Lifetime Access fee රු 2000 කි. මුද්‍රිත පොත් තැපෑලෙන් එවීම සඳහා රු 5500 ගෙවා ඇණවුම් කල යුතුය.
24/06/2023
https://anyideainenglish.com/ Link එකෙන් අපගේ Digital පුස්තකාලය වෙත පිවිසෙන්න. Grammar Book 1 නොමිලේ කියවිය හැකිය. අනෙකුත් පොත් වල මුල් පිටු පහ Sample Pages වශයෙන් කියවිය හැකිය. අනෙකුත් පිටු කියවීම සදහා රු 2000 ක මුදලක් ගෙවා Access ලබා ගත යුතුය. ඔබට මුදල් ගෙවීමෙන් අනතුරුව දැනට පුස්තකාලයේ පවතින පොත් කියවීම සදහා යාවජීව සාමාජිකත්වයක් හිමිවන අතර අලුතෙන් එකතුවන පොත් වලට ඒ ඒ අවස්ථාවන් වලදී රු 300 බැගින් ගෙවා Access ලබා ගැනීමට සිදුවේ. ඔබට Access ලබා ගැනීමට අවශ්‍ය නම් පහත whatsApp button touch කර I want to get access ලෙස type කර send කරන්න. වැඩි විස්තර සඳහා 0783703815, 0775186615 අංක වලින් අපව අමතන්න.
29/05/2023
https://anyideainenglish.com/ link එකෙන් Digital පුස්තකාලය වෙත පිවිස ඔබට ලැබෙන අධ්‍යයන කට්ටලයේ පොත් බැලිය හැකිය.