Sahasra Academy of Education

Sahasra Academy of Education Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sahasra Academy of Education, Education, Dharmaraja pirivena Road, Kuliyapitiya.

ගමේ ද නගරෙ ද කියල වෙනසක් නෑ. මේ ගුරුවරු කොහෙදිත් එකයි. හරියට ඉගෙනගන්න  කැමති දරුවො සහස්‍රා එකට එනවා 😊🩷     #සහස්රා_නැදලග...
19/05/2026

ගමේ ද නගරෙ ද කියල වෙනසක් නෑ. මේ ගුරුවරු කොහෙදිත් එකයි. හරියට ඉගෙනගන්න කැමති දරුවො සහස්‍රා එකට එනවා 😊🩷
#සහස්රා_නැදලගමුව

05/05/2026

🔬 විද්‍යාව විෂයට "එකම තේරීම"! 🎓
මෙවරත් පාසල් ගණනාවක විද්‍යා විෂය වැඩිම ලකුණ අපේ විද්‍යා පන්තියේ දරුවෙක්....

​වැඩ කරන... පාඩම් කරවන... වසර ගණනාවක සිට ප්‍රදේශයේ වැඩිම සිසු පිරිසක් සහභාගී වන විද්‍යාව පන්තිය

දරුවා විද්‍යාව විෂයයට දක්ෂයෙක් කරවන්න, පළපුරුදු ගුරුවරයෙකුගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වන
#මාකදුරේ_විධිමත්ම_විද්‍යා_වැඩපිළිවෙළ 🥇

​මෙම පන්තියේ විශේෂත්වය,
​✅ 100% නිවැරදිව විෂයය ඉගැන්වෙන අතරතුරම විෂය නිර්දේශයේ සියලුම Practicals දරුවන් ලවාම පන්තිය තුළදීම සිදු කෙරේ.

​✅ දරුවන්ගේ අමතර දැනුම වෙනුවෙන් විශේෂයෙන් සූදානම් කළ පරීක්ෂණ රැසක්.

​✅ Multimedia යොදාගනිමින් රූප සටහන් සහ වීඩියෝ දර්ශන මගින් කරුණු ඉතා පැහැදිලිව ඉදිරිපත් කිරීම.

​✅ සෑම ඒකකයක් අවසානයේම පරීක්ෂණ පවත්වා, දරුවා ඇගයීමට ලක් කිරීම..

​✅ ශාලා පන්ති වුවත් කණ්ඩායම් පන්තියකදීටත් වඩා දරුවන්ගේ සටහන් සහ ඉගෙනුම් ක්‍රියාවලිය පිලිබදව ගුරුවරයා සොයා බැලීම.

දැනුමෙන් සපිරි විනයගරුක දරු පරපුරක් වෙනුවෙන්,

සමාධි- මාකදුර
📞 077 478 35 93
කැලුම් වර්ණකුලසූරිය

...............................................🔁 ශෙයා කරමු🛑 දෙවන වාරය සදහා නවක සිසුන් 🛑               🫵 දැන් බදවා ගැනේ 🫵...
24/04/2026

...............................................🔁 ශෙයා කරමු
🛑 දෙවන වාරය සදහා නවක සිසුන් 🛑
🫵 දැන් බදවා ගැනේ 🫵
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

📚. හොදම විෂයය කරුණු උගන්වමින් හොදම ලකුණු අරන් දෙන...
🩵. හොදම ගුණධර්ම ප්‍රගුණ කරවමින් හොදම පුරවැසියන් සමාජගත කරන...
🚩. නිසැකවම ප්‍රදේශයේ හොදම අධ්‍යාපන පියස "සහස්‍රා - නැදලගමුව"

🛑 දෙවන වාරය සදහා නවක සිසුන් 🛑
🫵 දැන් බදවා ගැනේ 🫵

විමසීම් :
🔵 074 122 3306 - ශාලිත
🔵 077 478 3593 - කැලුම්

🔥 දැන්ම එකතුවන්න 🔥
☠️ ප්‍රමාදය පසුතැවීමට හේතුවනු ඇත ☠️
_____________________________________________





Address

Dharmaraja Pirivena Road
Kuliyapitiya

Telephone

+94741223306

Website

Alerts

Be the first to know and let us send you an email when Sahasra Academy of Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sahasra Academy of Education:

Shortcuts

Share

Category