SFT - Nimesh S. Wijesooriya

SFT - Nimesh S. Wijesooriya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SFT - Nimesh S. Wijesooriya, Education Website, Kuliyapitiya.

09/08/2026
30/06/2026
2027 A/L සිසුන් වෙනුවෙන්, සංවිධානය කරනු ලබන  Mini Seminar series 🏆️ එකේ... පලමු වැඩසටහන....🗓️  අප්‍රේල් මස 03 වන සිකුරාද...
01/04/2026

2027 A/L සිසුන් වෙනුවෙන්, සංවිධානය කරනු ලබන Mini Seminar series 🏆️ එකේ... පලමු වැඩසටහන....

🗓️ අප්‍රේල් මස 03 වන සිකුරාදා දින

⏰ 08.00 a.m - 12.00 p.mදක්වා

⛳ __ මාකඳුර සමාධි__ ආයතනයේදී

♦️7 වන ඒකකය - ත්‍රිකෝණමිතිය

එක් දිනක් තුළ පාඩම ආවරණය කෙරේ..💯

✴️ සම්පූර්ණයෙන් නොමිලේ ...
( වටිනා නිබන්ධනයක් 📚 හා පසුගිය විභාග ප්‍රශ්න ඇතුලත් ප්‍රශ්න පත්‍ර පොතක් 📑 නොමිලේ )

වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක අමතන්න...

📞076 458 5055
📞072 155 8985

09/03/2026





2028 A/L නව පන්ති ආරම්භයහෙට දින (මාර්තු 08 )උදේ 8.00 ටසමාධි - මාකඳුර
07/03/2026

2028 A/L
නව පන්ති ආරම්භය

හෙට දින (මාර්තු 08 )

උදේ 8.00 ට

සමාධි - මාකඳුර

2028 Advanced Level -  Theory  Class නව පන්ති ආරම්භය 💯 මාර්තු 08 වන ඉරිදා  ⏰    8.00 a.m නිවැරදි හා සම්පූර්ණ සිද්ධාන්ත ක...
26/02/2026

2028 Advanced Level - Theory Class

නව පන්ති ආරම්භය 💯

මාර්තු 08 වන ඉරිදා
⏰ 8.00 a.m

නිවැරදි හා සම්පූර්ණ සිද්ධාන්ත කරුණු ...මත ගොඩනැගෙන තාක්ෂණවේදී සිහිනය කරා...🏆️

වැඩි විස්තර සඳහා
📞 076 4585 055

〽️O/L ප්‍රතිපල පැමිණි පසු ආරම්භ වන .... අලුත්ම.... පන්තියක් තාක්ෂණවේදය සඳහා විද්‍යාව✒️2027 A/L කරන්න බලාගෙන ඉන්න ඔයා වෙන...
16/07/2025

〽️O/L ප්‍රතිපල පැමිණි පසු ආරම්භ වන .... අලුත්ම.... පන්තියක්

තාක්ෂණවේදය සඳහා විද්‍යාව

✒️2027 A/L කරන්න බලාගෙන ඉන්න ඔයා වෙනුවෙන් අලුතින්ම ආරම්භ කරන පංතිය...

සමාධි - මාකදුර
ජූලි 19
සෙනසුරාදා 8.00 a.m -10.00 a.m

A-only - පන්නල
ජූලි - 17
බ්‍රහස්පතින්දා 3.00 p.m - 5.00 p.m

විෂන් - ගිරිඋල්ල
ජූලි 21
සඳුදා 03.30 p.m - 5.30 p.m

අකේන්‍යා - දංකොටුව
ජුලි 25
සිකුරාදා 3.30 p.m - 5.30 p.m

🔴ජූලි මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ

විමසීම්: 076 4585 055

නිමේෂ් විජේසූරිය

🔅පන්නල පුරවරයේ එකම සහ හොදම SFT පන්තිය ...💯ඔබ අපගේ පංතියට සහභාගී විය යුත්තේ ඇයි ?🧾✒️✳️අඩුපාඩු නැති සම්පූර්ණ විෂය නිර්දේශය...
26/04/2025

🔅පන්නල පුරවරයේ එකම සහ හොදම SFT පන්තිය ...💯

ඔබ අපගේ පංතියට සහභාගී විය යුත්තේ ඇයි ?🧾✒️

✳️අඩුපාඩු නැති සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය.

✳️සියලු පාඩම් සදහා නිබන්ධන ලබා දීම.

✳️සෑම පාඩමක් අවසානයේදී...ම .. විශාල ගැටලු ප්‍රමාණයක් සාකච්ජා කිරීම..

✴️මුලික ගණිත හා විද්‍යාව කොටස් සාකච්ජාව කරමින් පාඩම ප්‍රවේශ වීම....

✴️ප්‍රදේශයේ දරුවන් අතර විශ්වාසය දිනා ගත් පංතියක් වීම..📈

නව පංති ආරම්භය 📣

අප්‍රේල් මස 27 වන ඉරිදා ..🗓️

🔴 ප.ව 2.30 ට⏰

A only - පන්නල

පලවෙනි දවසෙ සහභාගී වන සියලු දෙනාට T - shirt එකක් නොමිලේ...

Address

Kuliyapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when SFT - Nimesh S. Wijesooriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share