Mchamp Learning Center

Mchamp Learning Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mchamp Learning Center, Education, Kuliyapitiya, Kuliyapitiya.

01/11/2024

28/01/2024

Mchamp Level 1

Mchamp විභාග මාලාවේ පළමු විභාගය සදහා ආවරණය කළ යුතු පළමු හැකියාව වන්නේ සංකයා පිළිබඳ අවබෝධයයී.

වයස අවුරුදු 4 සහ 5 සීමාවේ දරුවන් සංකයා කුසලතාවය සහ තවත් කුසලතා 7 ක් සම්පුර්ණ කළ යුතුය.

සංකයා කුසලතාවය සම්පුර්ණ කිරීමට අදාල ඉගැන්වීම දැනට පෙර පාසල හා 1 ශේණියේ දරුවන්ට ඔවුන්ගේ ගුරුවරයාගේ හෝ මවගේ පියාගේමග පෙන්විම යටතේ ලබා ගත හැක.

පහත විඩියෝවෙහි දැක්වෙන්නේ කුමා සර්ගේ 1 වසර ගණිත ගැටලු පන්තියේ සවෙත් විසින් එම් හැකියාව සනාත කරමින් ලබා දුන් විඩියෝ වැඩසටහනයි.

සුභ පැතුම් පුතේ❤
Team - Mchamp

Mchamp එකතු කිරිමේ වැඩසටහන...  Mchamp Learning  Center
09/11/2022

Mchamp එකතු කිරිමේ වැඩසටහන...

Mchamp Learning Center

Ferryboat Tortoise😍😍It was a windy day.....The tortoise swam to shore and saved the squirrel from drowning. Animals know...
02/11/2022

Ferryboat Tortoise😍😍

It was a windy day.....
The tortoise swam to shore and saved the squirrel from drowning. Animals know to help each other....

Available Mchamp Learning Center

If you a child age 3 - 10, now you can join with Mchamp Reading Club it is 100% free😍
Join now

https://forms.gle/RJkfnUBRe4pmz3JPA

Mchamp Learning Center ✅ Are you living @ Kuliyapitiya or around the town😊😊✅ Your little one is at Age 3 to 10😊😊✅ Are yo...
31/10/2022

Mchamp Learning Center

✅ Are you living @ Kuliyapitiya or around the town😊😊

✅ Your little one is at Age 3 to 10😊😊

✅ Are you looking for quality eduction with the best method of teaching😊😊

✅THIS IS FOR YOU😊😊😊😊
⏩ REGISTER WITH US https://forms.gle/RJkfnUBRe4pmz3JPA

✅ ඔබ කුලියාපිටිය හෝ ඒ අවට අයෙක්ද?😊😊
✅ ඔබේ දුව හෝ පුතා වයස 3 සිට 10 තෙක් වයස් කාණ්ඩයේ ද?😊😊
✅ ඔහුට හෝ ඇයට හොදම අධ්‍යාපනයක් සහ හොදම ඉගැන්විමේ ක්‍රම ඔබ බලාපොරොත්තු වෙනවාද?😊😊
✅ මේ ඔබ සදහාමයි😊😊😊😊
⏩ දැන්ම අප සමග ලියාපදිංචි වන්න.
https://forms.gle/RJkfnUBRe4pmz3JPA

Address

Kuliyapitiya
Kuliyapitiya
60200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94779708444

Website

Alerts

Be the first to know and let us send you an email when Mchamp Learning Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category