16/01/2026
මේ නාකුළුගමුව ගාමිණි මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ නිල Facebook පිටුව. අපේ සියළුම ආදී ශිෂ්‍යයන් මෙම පිටුව සමග එක් වෙන්න. Share කර ඔබේ යහළුවන්ටත් මේ සදහා ආරාධනා කරන්න.
👉 http://facebook.com/gaminiMVPastPupils
එකම විදුහල් මාතාවක් යටතේ අධ්‍යාපනය ලැබූ ආදි ශිෂ්‍යයන් එක් කරමින්, එකමුතුභාවය මගින් විදුහලේ සංවර්ධනය හා සිසු පරපුරේ අනාගතය ශක්තිමත් කිරීම සදහා.