Maneki Neko Japanese Language Institute

Maneki Neko Japanese Language Institute Offering Japanese language courses for all levels. Join us to learn Japanese culture and language

29/10/2024

ජපන් භාෂාව හරි තැනකින් නිවැරදිව ඉගෙන ගැනීමෙන් ඔබේ මුදලුත් කාලයත් ඉතිරි කරගන්න...සතුටින් විනෝදයෙන් ඉගෙන ගන්න... ජපන් භාෂාව ඉගෙන ගන්න ආශාවෙන් ඉන්නවනම් අපි ඔයාලව හරි පාරෙ ඉතා ඉක්මනට, ඒත් පරිස්සමට එක්කන් යන්නම්... හරියට මේ වගේ...

19/10/2024

''Those who think positively tend to achieve success, because their mindset allows them to see opportunities in challenges, remain focused on their goals, and persist through difficulties with confidence and determination''

please see one of the examples...

We extend our heartfelt wishes for a bright and prosperous future to each and every one of you...!!!

We are fully committed to sending our next team to Japan with dedication and purpose.

11/08/2024

(මේ වීඩියෝවෙහි අවසානයේ තියන Table එකේ අකුරු කීයක් ඔයාට පුලුවන් උනාද කියල Comment එකක් දාන්න. ඊලඟ වීඩියෝ දානකොට වෙනස් වෙන්න ඕන මොනවද කියලත් කියන්න...)

🎌⛩️📕🔖📚හිරාගානා අක්ෂර කටපාඩම් කිරීමට වෙහෙසෙනවාද? මෙම ඉක්මන් හා පහසු මිනිත්තු 10 ක නිබන්ධනයේ දී, හිරාගනා හි ශබ්ද සහ ව්යුහය පහසුවෙන් මතක තබා ගැනීමට ඔබට උපකාර කිරීම සඳහා හුරුපුරුදු සිංහල අකුරු සහ රූප භාවිතා කරමින් අප විසින් නිර්මාණය කරන ලද ,අද්විතීය ක්‍රමයක් මම ඔබට පෙන්වමි! ⛩️

📕ඔබ ආධුනිකයෙකු වුවද හෝ මතකය නැවුම් කරන්නෙකු වුවද, මෙම ප්රවේශය ඉගෙනීමේ ක්‍රියාවලිය වේගවත් හා වඩාත් ඉන්ද්‍රිය ගෝචර කරනු ඇත. ජපන් භාෂාවට කිමිදීමට සොයන සිංහල කතා කරන්නන්ට සුවිශේෂයි..!👍

👉 තවත් භාෂා ඉගෙනුම් ඉඟි සඳහා Like, Comment, Share කරන්න අමතක නොකරන්න!!!📕

👉 Follow our page & don't forget to like, comment, and share for more language learning tips!!!📕

/ / / / / / /

03/08/2024

"මනෙකි නෙකෝ ජපන් භාෂා ආයතනය හඳුන්වා දෙමින්! අපගේ අරමුණු, පාඨමාලා සහ ප්‍රජාව ගැන දැනගන්න අපගේ නව වීඩියෝව බලන්න. ජපන් භාෂාව උගන්වන අප සමඟ මෙම අපූරු ගමන අරඹන්න''. 皆さん、よろしくお願いします! "

🇯🇵ජපන් යන්න පළවෙනි පියවර තියන්න..✈️🎌ජපානයේ  රැකියාවක් සදහා වූ ප්‍රධාන සුදුසුකම වන ජපන් භාෂා ප්‍රවීනත්වය ලබා  ගැනීමට Mane...
27/07/2024

🇯🇵ජපන් යන්න පළවෙනි පියවර තියන්න..✈️

🎌ජපානයේ රැකියාවක් සදහා වූ ප්‍රධාන සුදුසුකම වන ජපන් භාෂා ප්‍රවීනත්වය ලබා ගැනීමට Maneki Neko ආයතනය සමග ඔබත් අදම එක්වන්න.🇯🇵

⛩️ පුරා අවුරුදු 20ක් ජපානය සමග ඇති කරගෙන තිබෙන විශ්වාසනීය සබඳතා මත, ජපානයේ සිට පැමිණ ආරම්භක කරන ලද Maneki Neko ආයතනයේ අපි, ඔබගේ ජපන් සිහිනය සැබෑ කර දීමට ඇප කැප වී සිටිමු.⛩️

✈️ඉතින් තවත් ප්‍රමාද නොවී විශ්වාසයෙන් ජපන් යන්න, ඔබේ සුදුසුකම සපුරා ගැනීමට අප ඔබ වෙනුවෙන් ලබාදෙන පළවෙනි ශක්තිමත් පදනම සපුරා ගන්න.💪

💐 ඔබට අපෙන් ලැබෙන පාඨමාලා...📚

🌸 Maneki shinkansen :- 📚
⛩️ JLPT N5 සතියේ දින 5 ම පැය 1ක බැගින් රාත්‍රී Online පාඨමාලාව
(මාස 2 ක් පමණි)💻

🌸 Maneki express :- 📚
⛩️JLPT N5 සති අග සෙනසුරාදා සහ ඉරිදා පැය 2 බැගින් රාත්‍රී Online පාඨමාලාව. (මාස 2 1/2)💻

🌸 Maneki JR Line :- 📚
⛩️JLPT N5 සති අග සෙනසුරාදා හෝ ඉරිදා පැය 2 බැගින් සවස Online පාඨමාලාව. (මාස 5)💻

🌸 Maneki Subways :- 📚
⛩️N5/N4 අවුරුදු 01ක පාඨමාලාව (Physical Class Room Only)

🌸 Maneki Fune :- 📚
⛩️N5/N4/N3/N2 අවුරුදු 02 ක පාඨමාලාව (Physical Class Room Only)⛩️

📚✈️පාඨමාලාව සාර්ථකව අවසන් කල අයවලුන්ට ජපානයට යාමටත්, එහි නවාතැනක් ලබා ගැනීමේ සිට රැකියාවක් ලබාගැනීම දක්වා සියලු කටයුතු ඉටු කරදීමට අප සූදානම්.🎁

📢 මීට අමතරව පාසල් විෂය නිර්දේශය ආවරණය කිරීමට සෙනසුරාදා සහ ඉරිදා දිවා කාලයේ පන්ති පැවැත්වේ...📚 ආයතනයට පැමිණීමට නොහැකි සිසුන් හට Online පන්ති සදහා වේලාවක් වෙන් කර ගත හැක.💻

call us

+94 715979817
+94 717001896


26/07/2024

**Welcome to Maneki Neko Japanese Language Institute!**

We are thrilled to announce the launch of our new Japanese language institute, dedicated to providing high-quality education and a deep understanding of Japanese culture. Whether you are a beginner looking to start your language journey or an advanced learner aiming to perfect your skills, Maneki Neko is here to guide you every step of the way.

At Maneki Neko, we believe in the power of language to open doors to new opportunities and experiences. Our experienced instructors are passionate about teaching and committed to helping you achieve your language goals.

Here’s what you can expect at our institute:

01.Comprehensive Courses:

Tailored to suit all proficiency levels.

02.Cultural Immersion:

Experience the richness of Japanese culture through interactive sessions and events.

03.Flexible Schedules:

Classes that fit your busy lifestyle.

04.Supportive Community:

Join a community of learners and native speakers.

Join us in exploring the beauty and intricacies of the Japanese language. Let's embark on this exciting journey together!!!

Stay tuned for more updates, class schedules, and special events. Follow us on Facebook and other social media platforms to stay connected.

よろしくお願いします! (Yoroshiku onegaishimasu!)

Warm regards,

**Maneki Neko Japanese Language Institute Team**

Address

99/7, Eligan Park, Seeduwa Road
Kotugoda
11410

Website

Alerts

Be the first to know and let us send you an email when Maneki Neko Japanese Language Institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category