MHC Academy

MHC Academy Your trusted gateway to South Korea for over a decade!

As Sri Lanka's leading Korean Visa Consultants, MHC Academy provides expert, reliable, and smooth visa processing for students, tourists, and professionals.

📞 Contact us for your spot!

අද බිනර පොහොය දිනයේ දහවල් 1 දක්වා අප ආයතනය විවෘතව ඇත.📞 011 288 9336 | 070 518 3404 | 070 555 3404📧 mhcacademy@gmail.com🌐...
26/09/2026

අද බිනර පොහොය දිනයේ දහවල් 1 දක්වා අප ආයතනය විවෘතව ඇත.

📞 011 288 9336 | 070 518 3404 | 070 555 3404
📧 [email protected]
🌐 www.mhcacademy.lk
📍 565/3/1A, E.W. Perera Mawatha, Pitakotte, Kotte

MHC ACADEMY
Your Future, Our Priority 🇰🇷🎓

24/09/2026
🇰🇷 Master’s Degree එකක් කරමින් ඔබේ අනාගතය ගොඩනගා ගන්න! 🎓ඔබේ Master’s Degree අධ්‍යාපනය සමඟම දකුණු කොරියාවේ ඔබේ වෘත්තීය ජී...
23/09/2026

🇰🇷 Master’s Degree එකක් කරමින් ඔබේ අනාගතය ගොඩනගා ගන්න! 🎓

ඔබේ Master’s Degree අධ්‍යාපනය සමඟම දකුණු කොරියාවේ ඔබේ වෘත්තීය ජීවිතය ගොඩනගා ගැනීමට අවස්ථාවක්! ✨

🎓 Master’s Degree
💼 අධ්‍යාපනය සමඟ රැකියා අවස්ථා
🏠 අනාගතයේ ස්ථිර පදිංචිය සඳහා මාර්ගයක්
🌏 දකුණු කොරියාවේ නව අත්දැකීමක්

ඔබේ හීන සැබෑ කරගැනීමට ඔබ වෙනුවෙන් අපි සූදානම්. ❤️

🔴 අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය – ඔක්තෝබර් 01!

⏰ සීමිත අවස්ථා සඳහා අදම MHC Academy සමඟ සම්බන්ධ වන්න.

📞 011 288 9336 | 070 518 3404 | 070 555 3404
📧 [email protected]
🌐 www.mhcacademy.lk
📍 565/3/1A, E.W. Perera Mawatha, Pitakotte, Kotte

MHC ACADEMY
Your Future, Our Priority 🇰🇷🎓

🎓🇰🇷 KYUNGSUNG UNIVERSITY – MARCH INTAKE 2027INTERNATIONAL STUDENT SEMINAR – සාර්ථකව අවසන්! ✨2026 සැප්තැම්බර් 19 වන දින M...
23/09/2026

🎓🇰🇷 KYUNGSUNG UNIVERSITY – MARCH INTAKE 2027
INTERNATIONAL STUDENT SEMINAR – සාර්ථකව අවසන්! ✨

2026 සැප්තැම්බර් 19 වන දින MHC Academy සහ LANGS Corporation එක්ව සංවිධානය කළ Kyungsung University International Student Seminar වැඩසටහන ඉතා සාර්ථකව පැවැත්වුණි. 🇰🇷🇱🇰

දකුණු කොරියාවේ අධ්‍යාපනයට සිහින දකින ශ්‍රී ලාංකික සිසුන් සඳහා වැදගත් තොරතුරු, මාර්ගෝපදේශ සහ නව අවස්ථා රැසක් මෙම වැඩසටහන තුළින් ලබාදීමට අපට හැකි විය. 🎓✨

🎁 විශේෂ අවස්ථා අතරින්…
✈️ දිනුම් ඇදීමකින් දකුණු කොරියාවට යාම සඳහා ගුවන් ටිකට් පතක් දිනාගැනීමේ අවස්ථාවක්
💰 Show Money පහසුකමක් දිනාගැනීමේ අවස්ථාවක්
🎓 එදින ලියාපදිංචි වූ සිසුන් සඳහා 50% විශේෂ වට්ටමක්
🇰🇷 Kyungsung University හි අධ්‍යාපන අවස්ථා පිළිබඳ වටිනා තොරතුරු සහ මාර්ගෝපදේශ

මෙම සාර්ථක වැඩසටහන සඳහා සහභාගී වූ සියලුම සිසුන්ට, දෙමාපියන්ට සහ ආරාධිත අමුත්තන්ට අපගේ හෘදයාංගම ස්තුතිය! ❤️

ඔබගේ දකුණු කොරියානු අධ්‍යාපන සිහිනය, සැබෑ කරගැනීමේ ගමනේදී අපි ඔබ සමඟයි. 🇰🇷🎓

MHC Academy – Your Future, Our Priority 💙

📞 +94 70 518 3404 | +94 70 555 3404
📞 +82 10 7218 3404 | +94 112 889 336
📧 [email protected]
🌐 www.mhcacademy.lk

🇰🇷 දකුණු කොරියාවේ අධ්‍යාපනය ලබන්න ඔබටත් අවස්ථාවක්! 🇰🇷ඔබ වයස අවුරුදු 30ට අඩු සහ A/L – S 3ක් හිමි අයෙක්ද? 🎓එසේ නම්, මේ ඔබේ...
22/09/2026

🇰🇷 දකුණු කොරියාවේ අධ්‍යාපනය ලබන්න ඔබටත් අවස්ථාවක්! 🇰🇷

ඔබ වයස අවුරුදු 30ට අඩු සහ A/L – S 3ක් හිමි අයෙක්ද? 🎓

එසේ නම්, මේ ඔබේ අවස්ථාවයි! ✨

📚 English for Academic Purpose
🛂 Visa Type – D4-7

දකුණු කොරියාවේ ඔබේ අධ්‍යාපනික ගමන ආරම්භ කිරීමට අදම අප හා සම්බන්ධ වන්න. 🇰🇷✈️

📞 අදම කතාකරන්න:
011 288 9336 | 070 518 3404 | 070 555 3404

📧 [email protected]
🌐 www.mhcacademy.lk

📍 565/3/1A, E.W. Perera Mawatha, Pitakotte, Kotte

MHC ACADEMY
Your Future, Our Priority 🇰🇷🎓

21/09/2026

🎓🇰🇷 KYUNGSUNG UNIVERSITY – MARCH INTAKE 2027
INTERNATIONAL STUDENT SEMINAR – සාර්ථකව අවසන්! ✨

2026 සැප්තැම්බර් 19 වන දින MHC Academy සහ LANGS Corporation එක්ව සංවිධානය කළ Kyungsung University International Student Seminar වැඩසටහන ඉතා සාර්ථකව පැවැත්වුණි. 🇰🇷🇱🇰

දකුණු කොරියාවේ අධ්‍යාපනයට සිහින දකින ශ්‍රී ලාංකික සිසුන් සඳහා වැදගත් තොරතුරු, මාර්ගෝපදේශ සහ නව අවස්ථා රැසක් මෙම වැඩසටහන තුළින් ලබාදීමට අපට හැකි විය. 🎓✨

🎁 විශේෂ අවස්ථා අතරින්…
✈️ දිනුම් ඇදීමකින් දකුණු කොරියාවට යාම සඳහා ගුවන් ටිකට් පතක් දිනාගැනීමේ අවස්ථාවක්
💰 Show Money පහසුකමක් දිනාගැනීමේ අවස්ථාවක්
🎓 එදින ලියාපදිංචි වූ සිසුන් සඳහා 50% විශේෂ වට්ටමක්
🇰🇷 Kyungsung University හි අධ්‍යාපන අවස්ථා පිළිබඳ වටිනා තොරතුරු සහ මාර්ගෝපදේශ

මෙම සාර්ථක වැඩසටහන සඳහා සහභාගී වූ සියලුම සිසුන්ට, දෙමාපියන්ට සහ ආරාධිත අමුත්තන්ට අපගේ හෘදයාංගම ස්තුතිය! ❤️

ඔබගේ දකුණු කොරියානු අධ්‍යාපන සිහිනය, සැබෑ කරගැනීමේ ගමනේදී අපි ඔබ සමඟයි. 🇰🇷🎓

MHC Academy – Your Future, Our Priority 💙

📞 +94 70 518 3404 | +94 70 555 3404
📞 +82 10 7218 3404 | +94 112 889 336
📧 [email protected]
🌐 www.mhcacademy.lk

21/09/2026

🎓🇰🇷 KYUNGSUNG UNIVERSITY – MARCH INTAKE 2027
INTERNATIONAL STUDENT SEMINAR – SUCCESSFULLY COMPLETED! ✨

The Kyungsung University International Student Seminar, organized by MHC Academy together with LANGS Corporation on 19th September 2026, was successfully concluded with an incredible response from students and parents. 🇱🇰🇰🇷

The seminar provided valuable information, guidance, and opportunities for Sri Lankan students who are planning to pursue their higher education in South Korea. 🎓✨

🎁 Special opportunities offered at the event included:
✈️ A South Korea air ticket through a lucky draw
💰 An opportunity to win a Show Money facility
🎓 50% special discount for students who registered on the day
🇰🇷 Valuable guidance and information on studying at Kyungsung University

A heartfelt thank you to all the students, parents, guests, and everyone who joined us and contributed to making this event a success. ❤️

Your dream of studying in South Korea can become your next chapter. 🇰🇷🎓

MHC Academy – Your Future, Our Priority 💙

📞 +94 70 518 3404 | +94 70 555 3404
📞 +82 10 7218 3404 | +94 112 889 336
📧 [email protected]
🌐 www.mhcacademy.lk

Welcome to Korea❤️ Autumn 2026🎓 MARCH 2027 INTAKE – NOW OPEN! 🇰🇷ඔබේ Korea Study Dream එක සැබෑ කරගන්න හොඳම අවස්ථාව මෙන්න!...
20/09/2026

Welcome to Korea❤️

Autumn 2026

🎓 MARCH 2027 INTAKE – NOW OPEN! 🇰🇷
ඔබේ Korea Study Dream එක සැබෑ කරගන්න හොඳම අවස්ථාව මෙන්න! ✨

🇰🇷 Korean Language Program
🎓 Bachelor’s Degree Programs
🎓 Master’s Degree Programs

📢 March 2027 Intake සඳහා දැන්ම සිසුන් බඳවා ගැනේ!
ඔබත් South Korea හි අධ්‍යාපනය ලබමින් ඔබේ අනාගතය ගොඩනගන්න කැමති නම්, අදම අප හා සම්බන්ධ වන්න. ❤️

📞 Call us now & start your journey to Korea!
🌐 www.mhcacademy.lk⁠�

Welcome to Sri Lanka❤️Representatives from Kyungsung University 2026.09.18 fans
18/09/2026

Welcome to Sri Lanka❤️
Representatives from Kyungsung University
2026.09.18
fans

Address

565A3A1, E. W. Perera Mawatha
Kotte
10100

Website

Alerts

Be the first to know and let us send you an email when MHC Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share